Mp3 Help???Plz :'(

Chinthana14

Member
Mar 27, 2010
1,006
61
0
Sri Lanka
Machanla mata
"sewwandiye sitha manabandana" kiyana song eka hoyala denawada???
aluth kattiyak karapu ekak 2008 wage out une...:(

Google eke pana yanakan search kala...hoyaganna beri una hariyatama title eka danen nethi nisa:confused:

patan ganna nam "sewwandiye sitha manabandanaa" kiyana part eken thama...
song eka kellekui kollekui kiyanne..:(
 

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    අම්මෝ 2011 thread එකක්. දැන් ඒ member කොහෙද දන්නේ නෑ 😳
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    සිංදුව අද හම්බුනේ කවදහරි දැක්කොත් කියලා මෙතන දැම්මා
    එළකිරි 👍bro
    මට මේ වගේ පරණ සමහර thread දැක්කම වෙලාවකට පොඩි අවුලක් වගේ යනවා. ඒකයි නිකමට කිව්වේ
     
    • Like
    Reactions: nadun Prabath

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    එළකිරි 👍bro
    මට මේ වගේ පරණ සමහර thread දැක්කම වෙලාවකට පොඩි අවුලක් වගේ යනවා. ඒකයි නිකමට කිව්වේ
    මාත් 2009 මේකට ආවේ.
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    මාත් 2009 මේකට ආවේ.
    හපොයි මම බැලුවේ නෑ
    එල එල බ්‍රෝ. මට පට්ට අවුලක් එනව මේකේ ඉස්සර ඉඳලා දැන් නැති member ලාගේ මේ වගේ thread එහෙම දකිනකොට. නිකන් තනිවෙනවා වගේ සීන් එකක්. හැම දේම නැති වෙනවා නේද වගේ එකක් හිතෙනවා. එකේ කිසිම තේරුමක් නෑ එකඅතකට.
     
    • Like
    Reactions: nadun Prabath

    chathun_pc

    Active member
  • Jun 25, 2008
    208
    135
    43
    magnet field
    සිරාවටම මටත් මේ song එක අවුරුදු දහයක් විතර පරණ හාර්ඩ් ඩිස්ක් එකකින් හම්බ උනා මේක ඇත්තටම කියන්නෙ කව්ද ? කිසිම විස්තරයක් නෑ ඉන්ටර්නෙට් එකේ මේ වගේ වැලලිලා ගියපු සින්දු කොච්චර ඇතිද ?