දන්න අය කියනවද MPhil Degree course එකක viva එකක් මොනවගේද කියලා. ඒ කියන්නේ කොච්චර වෙලාවක් ඒකට වෙන් වෙනවද? මොනවද එකේ කරන්න තියෙන්නේ? Presentation එකකුත් තියනවද? කොච්චර වෙලාවක presentation එකක්ද? වගේ දේවල් තමා දෑන ගන්න ඕන. තව විස්තර දන්නවානම් ඒවත් දාන්න. ලොකු උදවුවක්. දන්නේ නෑත්නම් bump එකක් වත් දාගෙන යමු හොන්දේ.