policeye thapal chanda okkoma wage my3ta. Bike hambuna ayath my3ta damme
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Dec 26, 2014 #21 policeye thapal chanda okkoma wage my3ta. Bike hambuna ayath my3ta damme
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Dec 26, 2014 #22 We_Love_Mahinda said: ඉස්සෙල්ල කියපං උම්බ මොන සමීක්ශනේටද සහබාගී වුනේ කියල ? උම්බල දන්නෙ කීබෝඩ් එක ඉස්සරහට වෙලා එක එක ගොසිප් සයිට් වල යන දේවල් කියෝල දොඩවන්න විතරයි. බූරුවො. ලංකාවෙ දීපව්‍යාප්තව කල සමීක්ශනයක දිස්ත්රික්ක දෙකක සමීක්ශන වලට මම ගියා. ඒක අනිවාර්යයෙන්ම ජනාදිපතිවරනයක් ලංවෙලා ආන්ඩුවෙන් තියන සමීක්ශනයක්. ඒ සමීක්ශනයේ වාර්තා වලට අනුව මහින්ද සර්ට ඒ දිස්ත්රික්ක දෙකේ චන්ද 65%ක් තිබ්බ. අනික් දිස්ත්රික්ක වල වාර්තා තවම කියවන්න ලැබුනෙ නෑ. ඒවගෙ මීට අඩුවෙයි කියල උපකල්පනය කරලයි ලංකාවෙන්ම 60%ක් අරං දිනනව කිව්වෙ. ප්රායෝගිකත්වය කතා කරන්න කලින් කීබෝඩ් එක ඉස්සරහින් නැගිටල බැහැපිය පාරට. කීබෝඩ් ඉස්සරහ ඉදන් දේශපාලනේ කරන චන්ද බලේවත් නොලැබුන 18- ලදරුවො එනව දේශපලනේ ගැන කතා කරන්න. ඔව් ගිය පාර චන්දයේ ත්රස්තවාදය නැති කල නිසා චන්ද වැඩියෙන් ලැබුන. මේ පාර චන්ද ලැබෙන්නෙ ත්රස්තවාදය නැති කිරීමට සහ රට සංවර්දනය කිරීම යන දෙකටම. Click to expand... uba type karanne pakenda ? Tho inneth keyboard eka issaraha
We_Love_Mahinda said: ඉස්සෙල්ල කියපං උම්බ මොන සමීක්ශනේටද සහබාගී වුනේ කියල ? උම්බල දන්නෙ කීබෝඩ් එක ඉස්සරහට වෙලා එක එක ගොසිප් සයිට් වල යන දේවල් කියෝල දොඩවන්න විතරයි. බූරුවො. ලංකාවෙ දීපව්‍යාප්තව කල සමීක්ශනයක දිස්ත්රික්ක දෙකක සමීක්ශන වලට මම ගියා. ඒක අනිවාර්යයෙන්ම ජනාදිපතිවරනයක් ලංවෙලා ආන්ඩුවෙන් තියන සමීක්ශනයක්. ඒ සමීක්ශනයේ වාර්තා වලට අනුව මහින්ද සර්ට ඒ දිස්ත්රික්ක දෙකේ චන්ද 65%ක් තිබ්බ. අනික් දිස්ත්රික්ක වල වාර්තා තවම කියවන්න ලැබුනෙ නෑ. ඒවගෙ මීට අඩුවෙයි කියල උපකල්පනය කරලයි ලංකාවෙන්ම 60%ක් අරං දිනනව කිව්වෙ. ප්රායෝගිකත්වය කතා කරන්න කලින් කීබෝඩ් එක ඉස්සරහින් නැගිටල බැහැපිය පාරට. කීබෝඩ් ඉස්සරහ ඉදන් දේශපාලනේ කරන චන්ද බලේවත් නොලැබුන 18- ලදරුවො එනව දේශපලනේ ගැන කතා කරන්න. ඔව් ගිය පාර චන්දයේ ත්රස්තවාදය නැති කල නිසා චන්ද වැඩියෙන් ලැබුන. මේ පාර චන්ද ලැබෙන්නෙ ත්රස්තවාදය නැති කිරීමට සහ රට සංවර්දනය කිරීම යන දෙකටම. Click to expand... uba type karanne pakenda ? Tho inneth keyboard eka issaraha
W We_Love_Mahinda Member Nov 24, 2014 789 64 0 Dec 26, 2014 #23 DooA said: uba type karanne pakenda ? Tho inneth keyboard eka issaraha Click to expand... ඔව් කීබෝඩ් එක ඉස්සරහ තමා. ඒ වුනාට උම්බල වගේ කීබෝඩ් එක ඉස්සරහට වෙලා නෙමේ දේශපාලනේ කරන්නෙ. ඇත්තටම පාරට බැහැල දේශපාලනේ කරන ගමනුයි මම කතා කරන්නෙ. උම්බලටත් කිව්වෙ ඒක තමා. කීබෝඩ් එක ඉස්සරහ ඉදන් ප්රායෝගිකත්වය ගැන කතා කරන්න කලින් පාරට බැහැල අඩුම ගානෙ පෝස්ටරයක් ගහපිය. ඊට පස්සෙ කතා කරපං ප්රායෝගිකත්වය ගැන.
DooA said: uba type karanne pakenda ? Tho inneth keyboard eka issaraha Click to expand... ඔව් කීබෝඩ් එක ඉස්සරහ තමා. ඒ වුනාට උම්බල වගේ කීබෝඩ් එක ඉස්සරහට වෙලා නෙමේ දේශපාලනේ කරන්නෙ. ඇත්තටම පාරට බැහැල දේශපාලනේ කරන ගමනුයි මම කතා කරන්නෙ. උම්බලටත් කිව්වෙ ඒක තමා. කීබෝඩ් එක ඉස්සරහ ඉදන් ප්රායෝගිකත්වය ගැන කතා කරන්න කලින් පාරට බැහැල අඩුම ගානෙ පෝස්ටරයක් ගහපිය. ඊට පස්සෙ කතා කරපං ප්රායෝගිකත්වය ගැන.
Bekam Well-known member Jun 13, 2010 8,647 5,495 113 Dec 26, 2014 #24 ඔය කොච්චර , කවිරු මොනවා කිවත් මෙවෙනකොටම මහින්ද පෑරදිලා ඉවරයි මහින්ද දෑන් අවසාන හෝරා ටික ගෙවමින් ඉන්නෙ, කරන්ඩ තියන අන්තිම පහත් වෑඩෙත් කරමින්, මිනිහ එකෙන් තවත් අගාදෙටම්යි වටෙන්නෙ, මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
ඔය කොච්චර , කවිරු මොනවා කිවත් මෙවෙනකොටම මහින්ද පෑරදිලා ඉවරයි මහින්ද දෑන් අවසාන හෝරා ටික ගෙවමින් ඉන්නෙ, කරන්ඩ තියන අන්තිම පහත් වෑඩෙත් කරමින්, මිනිහ එකෙන් තවත් අගාදෙටම්යි වටෙන්නෙ, මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා