MR 50% ගනීවිද ??? පුරෝකථනයක්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉස්සෙල්ල කියපං උම්බ මොන සමීක්ශනේටද සහබාගී වුනේ කියල ? උම්බල දන්නෙ කීබෝඩ් එක ඉස්සරහට වෙලා එක එක ගොසිප් සයිට් වල යන දේවල් කියෝල දොඩවන්න විතරයි. බූරුවො. ලංකාවෙ දීපව්‍යාප්තව කල සමීක්ශනයක දිස්ත්රික්ක දෙකක සමීක්ශන වලට මම ගියා. ඒක අනිවාර්යයෙන්ම ජනාදිපතිවරනයක් ලංවෙලා ආන්ඩුවෙන් තියන සමීක්ශනයක්. ඒ සමීක්ශනයේ වාර්තා වලට අනුව මහින්ද සර්ට ඒ දිස්ත්රික්ක දෙකේ චන්ද 65%ක් තිබ්බ. අනික් දිස්ත්රික්ක වල වාර්තා තවම කියවන්න ලැබුනෙ නෑ. ඒවගෙ මීට අඩුවෙයි කියල උපකල්පනය කරලයි ලංකාවෙන්ම 60%ක් අරං දිනනව කිව්වෙ. ප්රායෝගිකත්වය කතා කරන්න කලින් කීබෝඩ් එක ඉස්සරහින් නැගිටල බැහැපිය පාරට. කීබෝඩ් ඉස්සරහ ඉදන් දේශපාලනේ කරන චන්ද බලේවත් නොලැබුන 18- ලදරුවො එනව දේශපලනේ ගැන කතා කරන්න. ඔව් ගිය පාර චන්දයේ ත්රස්තවාදය නැති කල නිසා චන්ද වැඩියෙන් ලැබුන. මේ පාර චන්ද ලැබෙන්නෙ ත්රස්තවාදය නැති කිරීමට සහ රට සංවර්දනය කිරීම යන දෙකටම.

    uba type karanne pakenda ? Tho inneth keyboard eka issaraha
     
    Nov 24, 2014
    789
    64
    0
    uba type karanne pakenda ? Tho inneth keyboard eka issaraha

    ඔව් කීබෝඩ් එක ඉස්සරහ තමා. ඒ වුනාට උම්බල වගේ කීබෝඩ් එක ඉස්සරහට වෙලා නෙමේ දේශපාලනේ කරන්නෙ. ඇත්තටම පාරට බැහැල දේශපාලනේ කරන ගමනුයි මම කතා කරන්නෙ. උම්බලටත් කිව්වෙ ඒක තමා. කීබෝඩ් එක ඉස්සරහ ඉදන් ප්රායෝගිකත්වය ගැන කතා කරන්න කලින් පාරට බැහැල අඩුම ගානෙ පෝස්ටරයක් ගහපිය. ඊට පස්සෙ කතා කරපං ප්රායෝගිකත්වය ගැන.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    ඔය කොච්චර , කවිරු මොනවා කිවත් මෙවෙනකොටම මහින්ද පෑරදිලා ඉවරයි
    මහින්ද දෑන් අවසාන හෝරා ටික ගෙවමින් ඉන්නෙ, කරන්ඩ තියන අන්තිම පහත් වෑඩෙත් කරමින්, මිනිහ එකෙන් තවත් අගාදෙටම්යි වටෙන්නෙ,


    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා