MR dhinnanam

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10896885_352319788286508_8674491155014563350_n.jpg



    කොච්ච්ර රනිල්ගෙ චරිතය ගාතනය කලත්...
    අන්තිමට මහින්දටත් කාත් කවුරුත් නැතුව පැරදුනාම හිටියෙ රනිල් පමනයි...
    එකෙන්ම පෙනවනෙ දෙන්නගෙ වෙනස


    10013945_10204783150891742_3130494356874831231_n.jpg


    අද රාජපක්ශ පරාද වුන හින්දා සමහරු අනුකම්පා කරල පොස්ට් දානව,
    මෛත්‍රී බැරි වෙලාවත් පරාද වුනා නම් මේ කට්ටියගෙ හැසිරිම කොහොම වෙයිද..?
    අපිට හිතා ගන්න පුලුවන්.

    මතකයිනේ ගියපාර ජෙනරාල් සරත් ෆොන්සේකාට කරපු දේ..!!


    මේවාට කොහෙන් හිනා වෙන්නද මන්දා ?

    දැන් සමහරුන්ට මතක් වෙලා තියෙනවා ජෙනරාල් ෆොන්සේකා හිරේ දාන කොට නොතිබුණු කරුණාවක් !

    මේක අර ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් මැරුණට පස්සේ...
    හාමුදුරුවෝ අවමංගල දවසේ කරන ලෝකෙවත් නැති ගුණ කථනය වගේ වැඩක් වෙලා !



    අපිට කාවවත් හිරේ දාන්න ඕන නැහැ ඒ වගේ බොරු දේවල් වලට !


    ජනතාව ජය ගෙන තිබේ. ජයග්‍රාහකයා පරාජිතයා පීඩාවට ලක් නොකළ යුතු නමුත් අහිංසකයන් ඝාතනය කළ මිනීමරුවන්ට සහ ජාතික ධනය මංකොල්ලා කෑ චෞරයන්ට සමාවක් දිය යුතු නැත.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Ranil thamai ban real gentlement in politics:yes:

    අවසානයේ මහින්ද සහ ගෝඨාභය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ආරාධනා කර තමන් සාමකාමී ලෙස බලය පැවරීමට සූදානම් යයි කියා සුනඛයන් දෙදෙනෙකු මෙන් රනිල් වික්‍රමසිංහගෙන් ආරක්ෂාව ඉල්ලා සිටියහ.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අවසානයේ මහින්ද සහ ගෝඨාභය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ආරාධනා කර තමන් සාමකාමී ලෙස බලය පැවරීමට සූදානම් යයි කියා සුනඛයන් දෙදෙනෙකු මෙන් රනිල් වික්‍රමසිංහගෙන් ආරක්ෂාව ඉල්ලා සිටියහ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,245
    113
    Auckland
    අන්තිමට සින්හල කොටිය කියපු රනිල් තමා මහින්ද ගාවට ගියේ

    රෙදි නැතුව් කඩේ ගිය ඉරාජ් වගේ කුහක පොන්නයො දැන් ලොවෙත් නෑ. පරදිනකොට නැති එවුන් ලබ්බටද මහින්දට කෙල වෙන්න හේතුව පිලෙන් උඩට ගන්න හොද නැති එවුන් ලං කරගත්ත එක. රටත් කාල මහින්දත් කෑව උන් ටික