සල්ලි දුන්නට යුද්දේ ඉවර කරානේ.දැන් කියපන් යුද්ද කරේ හරක් ගොන්සේකා කියලා.උට යුද්ද කරන්න ඕන කරන වටපිටාව අවි ආයුධ දේශපාලන ප්‍රශ්න හැමදේම මහින්ද ගෝටා බලා ගනිපු නිසයි උට යුද්ද කරන්න පුළුවන් උනේ.JR.ප්‍රේමදාස වගේ යුද්දේ අතරමැද නවත්තුවෙත් නෑ පිටරටවලින් බලපෑම් ආවට.මහින්ද නවත්තපන් කියලා ගොන්සේකට කිව්වානම් උ යුද්ද කරලා ඉවරයි.
ප්‍රබාකරන් සල්ලි ගනිපු ඒක ගැන කවුරුවත් කතා කරන්නේ නැත්තේ ඇයි?උ සල්ලි අරගෙන උගේ වල උ විසින්ම කපා ගත්තා.සල්ලි එපා කියලා රනිල් දිනෙව්වා නම් තවමත් ප්‍රබාකරන් ජිවත් වෙනවා.අපිත් මැරී මැරී ජිවත් වෙනවා.කෝච්චිවල බස් වල පන බයේ යනවා එනවා.