MR or Ranil

MR or Ranil

  • MR

    Votes: 268 51.5%
  • Ranil

    Votes: 252 48.5%

  • Total voters
    520

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    MR ta vote karana ewn hamoma MR kiyala reply ekakut dagenama yanawa. Ranilta vote karana ewn Reply ekak wt danne natiwa sadde natiwa vote eka dagena yanne ai ??
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    "ජන්ගි ගලවන්නන්ගෙන් ලෑබෙන චරිත සහතික..."

    11054268_1473446249641181_3203766929983164018_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,031
    8,030
    113
    රූකඩ රාජ්ජේ
    rate agamathita garu karapana bayya.
    thope maha bayya thamayi kotinta sallith dunne.

    සල්ලි දුන්නට යුද්දේ ඉවර කරානේ.දැන් කියපන් යුද්ද කරේ හරක් ගොන්සේකා කියලා.උට යුද්ද කරන්න ඕන කරන වටපිටාව අවි ආයුධ දේශපාලන ප්‍රශ්න හැමදේම මහින්ද ගෝටා බලා ගනිපු නිසයි උට යුද්ද කරන්න පුළුවන් උනේ.JR.ප්‍රේමදාස වගේ යුද්දේ අතරමැද නවත්තුවෙත් නෑ පිටරටවලින් බලපෑම් ආවට.මහින්ද නවත්තපන් කියලා ගොන්සේකට කිව්වානම් උ යුද්ද කරලා ඉවරයි.

    ප්‍රබාකරන් සල්ලි ගනිපු ඒක ගැන කවුරුවත් කතා කරන්නේ නැත්තේ ඇයි?උ සල්ලි අරගෙන උගේ වල උ විසින්ම කපා ගත්තා.සල්ලි එපා කියලා රනිල් දිනෙව්වා නම් තවමත් ප්‍රබාකරන් ජිවත් වෙනවා.අපිත් මැරී මැරී ජිවත් වෙනවා.කෝච්චිවල බස් වල පන බයේ යනවා එනවා.

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය

    oka terenne na ban godak unta..ekai aula...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    ape salli dollar 1M palastineta yawapu, ape salli walin hambayo makkama yawanawa kiyapu kari rajaata khomada bn ayeth chande denne?