Mr PERERA පිය පදවිය ලබයි.........

May 30, 2014
413
110
0
ayyo missis perera....


suba pathum



6084b7365-1.jpg
 

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හදවතින්ම සුබ පැතුම් එක්කරනවා මිස්ටර් ඇන්ඩ් මිසිස් පෙරේරාටත්..
    දුවණිය රටට දැයට වැඩදායි අයෙකු වේවායි ප්‍රාර්ථනා කරමි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මාමි ත්‍රෙඩ් දාලා සුභ පතනකොට අපි කෝල් කරලා කතා කරලා සුභ පතලා ඔක්කොම ඉවරයි...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    උනුසුම් සුභ පැතුම් !!!
    තුන් දෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනව.

    ඒ වගේම වින්නඹු මාතාව වගේ මේ ආරංචිය අපිට ගෙනාව අපේ දතාටත් ස්තූතියි. :lol:


    :shocked::shocked: දත් මාමි ලිදේ කියහන්කෝ ඉතින්..... :P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමි ත්‍රෙඩ් දාලා සුභ පතනකොට අපි කෝල් කරලා කතා කරලා සුභ පතලා ඔක්කොම ඉවරයි...... :D
    අනේ පලයං කුකුලෝ.....
    ත්‍රෙඩ දැම්මේ උදේ 9.01ට.....
    මම පෙරාට කතා කලේ ඌ තියටර් එකේ ඉදන් එළියට බහිද්දී...........:D
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අනේ පලයං කුකුලෝ.....
    ත්‍රෙඩ දැම්මේ උදේ 9.01ට.....
    මම පෙරාට කතා කලේ ඌ තියටර් එකේ ඉදන් එළියට බහිද්දී...........:D
    දැං උඹල දෙන්න සිසිල් පැන් පානය සඳහා තරගය මදකට නවත්තහල්ල.
    මම ඌට සුභ පැතුවෙ බැඳපු දවසෙ ගේමට සෙට් වෙද්දිමයි. ;) :P
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    congrats bro!!:yes::yes:


    ඒ වගේම වින්නඹු මාතාව වගේ මේ ආරංචිය අපිට ගෙනාව අපේ දතාටත් ස්තූතියි:D:D:D