උනුසුම් සුභ පැතුම් !!!
තුන් දෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් ප්රාර්ථනා කරනව.
ඒ වගේම වින්නඹු මාතාව වගේ මේ ආරංචිය අපිට ගෙනාව අපේ දතාටත් ස්තූතියි.

දත් මාමි ලිදේ කියහන්කෝ ඉතින්..... 

අනේ පලයං කුකුලෝ.....මාමි ත්රෙඩ් දාලා සුභ පතනකොට අපි කෝල් කරලා කතා කරලා සුභ පතලා ඔක්කොම ඉවරයි......![]()

දැං උඹල දෙන්න සිසිල් පැන් පානය සඳහා තරගය මදකට නවත්තහල්ල.අනේ පලයං කුකුලෝ.....
ත්රෙඩ දැම්මේ උදේ 9.01ට.....
මම පෙරාට කතා කලේ ඌ තියටර් එකේ ඉදන් එළියට බහිද්දී...........![]()
