Mr PERERA පිය පදවිය ලබයි.........

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    නියමයි සහෝ...උණුසුම් සුබ පැතුම්!!!
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    කොංග්‍රජුලේෂන්ස් මිස්ට පෙරේරා!
    ජොබ් වෙල් ඩන්, බෝත් ඔෆ් යූ :yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    උණුසුම් සුභ පැතුම් :) Perera lokka dan ithin isarahata enna raeta welawak balanne nathuwa duwa nidi karanna ena kale experience 1ken kiyanbe mama ;)
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    26e786a545320f493d8c52293da597b4.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ පැතුම් පෙරා අ‍යි‍යේ......:cool:

    තුන් දෙනාටම නිරෝගි සුභ අනාගත‍යක් වේවා........:)
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    සුබ පැතුම් පෙරා.. දැන් ඉතින් විසේ අඩු කරල වගකීමෙන් වැඩ කරපන්...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අහන්නත් සන්තෝෂයි මචන්...!!! මගේ හද පිරි සුභ පැතුම්...!!! දරුවට හොඳට යහපත් ගති ගුණ කියා දීලා හොඳට උගන්වලා සමාජයේ හොඳ පුරවැසියෙක් කරන්න.. :)