උණුම උනු සුබ පෑතුම් පෙරෝ!!!!!!
…දියනියන් සිටින පියවරුන්ගේ සන්ගමයෙන්.......

උණුම උනු සුබ පෑතුම් පෙරෝ!!!!!!
…දියනියන් සිටින පියවරුන්ගේ සන්ගමයෙන්.......

උනුසුම් සුභ පැතුම් !!!
තුන් දෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනව.
ඒ වගේම වින්නඹු මාතාව වගේ මේ ආරංචිය අපිට ගෙනාව අපේ දතාටත් ස්තූතියි.
පේරා ඉන්දෙද්දී අවස්ථා 4ක දී වින්නඹුකම/සහය වින්නඹුකම කරල තියනවා......උනුසුම් සුභ පැතුම් !!!
තුන් දෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනව.
ඒ වගේම වින්නඹු මාතාව වගේ මේ ආරංචිය අපිට ගෙනාව අපේ දතාටත් ස්තූතියි.

Congratulations Mr. Pereraඅපගේ කළ්‍යාණ මිත්‍ර Mr PERERA පිය පදවිය ලබයි.........!!!
එළකිරියේ ඉතිහාසගත සාමාජිකයෙකු සහ එළකිරි සංචාරක කණ්ඩායමේ නිර්මාතෘවරයෙකු වන, කෝච්චි පෙරේරා නමින් අප කා අතරත් ආදරයට පාත්‍ර වූ නවෝද පෙරේරා සොහොයුරා මින් මද මොහොතකට පෙර පිය පදවිය ලබූ බව එළකිරි වාසී සියළු ම සත් ජනයන් ගේ පහන් සංවේගය පිණිස මෙසේ දන්වමි.
![]()
![]()
මිසිස් පෙරේරා සහ මෙලොව හිරු දුටු බිළිදිය ඉතාම සුවෙන් පසු වන අතර, එළකිරි පවුලට අළුතෙන් එකතු වූ කුඩා දියණියට සියළු යහපත් බලයන් ගේ ආහිර්වාදයෙන් සෙතක්, ශාන්තියක්, යහපතක් මැ වේවායි එළිකිරි පවුලේ සියළු ම දෙනා වෙනුවෙන් පතමු!!!!!!!!!