MR PERERA GET WELL SOON

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    අඩෝ මාර සීන් එකනේ:( මචං L බෝඩ් එක ගහගත්තම ඒ විදිහට යන්න එපැයි :angry::angry:
    මොකක් හරි මීට පස්සෙවත් පරෙස්සමින් පලයන් ලොල් :lol:
    ඉක්මනට හොඳ වෙලා හොඳ වැදගත් ත්‍රෙඩ් එකක් දාපන් L බෝඩ් ගහගෙන පරිස්සමෙන් යන්නේ කොහොමද කියල:P
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    Get well soon bro..
    කෝච්චි පෙරේරා අය්යාට ඉක්මණින් සුව වෙන්න කියලා එළකිරියේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා..
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :lol::lol::lol::lol:
    අනිවා...එල් බෝඩ් වලින් ගිය දවස් වල මිරිස්ස හරියෙදි පොලිස් මාමා කෙනෙක් මාව නැවත්තුවා.මම ගියේ තව කොල්ලෙක් එක්ක.මූ කිව්වා ලයිසන් එකයි ඉන්ශුවරන්ස් නුයි දෙන්න කියලා.මම දුන්නා.ගත් කටට මූ කියාපි එල් එකෙන් ඩබල් දාලා යන්න බෑ තහනම් කියලා.මොකක් කරන්නද රුපියල් 500 වැඩේ ශේප් කර ගත්තා.
    :yes::cool:;)

    btw... oyai, perera ayyayi heta neda gatabaru enavaa kiyala thibune?
    enavada?vadey postpone da?

    500න් වැඩේ ශේප් ද? එහෙනම් එදා උඹල වාසනාවන්තයි..මටත් තාම ලයිසන් නෑ..:rolleyes:

    na na..ada perera and wife gamanay yanawa kiyala hitiye..giyada danne na..muta call 1k daala balanna oone..ara wade postpone..uba koheda macho inne..e pathe ennna oone
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    get will soon macho



    ප.ලි

    අපි යන්න හිටපු ගමනටත් කොමාවක් වැටෙයිද

    මූට මන් හිතන්නේ එච්චර අවුලක් නෑ..අක්ක පවු බං..මට දුක මු ගැන නෙවේ..ඒකට තව 2ක් ඕනෙ මවං..උඹ දන්න 2ක් නැද්ද තව
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    na mama hithanne kello diha balanna gihin mattu wela bella mirikanna athi piti passe indan ekko as 2 wahanna athi. Ethakota %$#$@! DONG!

    hmmm eekath wenna bari na..muge wade ma akka tiakak ehata mehata wenakal indala kellonta line daana eka..akka inna thana honda eka wage innawa..mata duka muu gana newe, ara ahinsaka akkawath wattuwa neh..:growl:

    GT tat nikan experience tiyanwa wage mehema siddiyaka:P:rolleyes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Pareekshaneta penee sitalama prathipala walin nigamaneta awith thiyanawa wage


    :rofl::rolleyes::baffled: mata num machchan wage mee kiyapu de..:oo:

    අන්න පෙරේරා ඉවරයි....

    හිනා වෙන අයත් ඇති, ඌට අමාරු නෑ.
    හෙට එනවා කිව්වා...



    මුට මොනා හරි අරන් බලන්න යන්න කියල හිටියේ මං:oo:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මූට මන් හිතන්නේ එච්චර අවුලක් නෑ..අක්ක පවු බං..මට දුක මු ගැන නෙවේ..ඒකට තව 2ක් ඕනෙ මවං..උඹ දන්න 2ක් නැද්ද තව

    :(:( ඒක තමයි බන්
    තව කවුරුත් නැහැනේ ෂුවර් එන වයිකියලා හිතෙන
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :(:( ඒක තමයි බන්
    තව කවුරුත් නැහැනේ ෂුවර් එන වයිකියලා හිතෙන

    උබත් එක්ක ඉන්නෙ 4යි බං,,ගොඩක් අයට මේ පාර එක්සෑම්..අවුලක් නෑ..එහෙම උනොත් ඊලග මාසෙ යමු..මන් උඹට කියන්නම් කෝ