අනිවා...එල් බෝඩ් වලින් ගිය දවස් වල මිරිස්ස හරියෙදි පොලිස් මාමා කෙනෙක් මාව නැවත්තුවා.මම ගියේ තව කොල්ලෙක් එක්ක.මූ කිව්වා ලයිසන් එකයි ඉන්ශුවරන්ස් නුයි දෙන්න කියලා.මම දුන්නා.ගත් කටට මූ කියාපි එල් එකෙන් ඩබල් දාලා යන්න බෑ තහනම් කියලා.මොකක් කරන්නද රුපියල් 500 වැඩේ ශේප් කර ගත්තා.
btw... oyai, perera ayyayi heta neda gatabaru enavaa kiyala thibune?
enavada?vadey postpone da?

get will soon macho
ප.ලි
අපි යන්න හිටපු ගමනටත් කොමාවක් වැටෙයිද
na mama hithanne kello diha balanna gihin mattu wela bella mirikanna athi piti passe indan ekko as 2 wahanna athi. Ethakota %$#$@! DONG!



Pareekshaneta penee sitalama prathipala walin nigamaneta awith thiyanawa wage


mata num machchan wage mee kiyapu de..
අන්න පෙරේරා ඉවරයි....
හිනා වෙන අයත් ඇති, ඌට අමාරු නෑ.
හෙට එනවා කිව්වා...

මූට මන් හිතන්නේ එච්චර අවුලක් නෑ..අක්ක පවු බං..මට දුක මු ගැන නෙවේ..ඒකට තව 2ක් ඕනෙ මවං..උඹ දන්න 2ක් නැද්ද තව

ඒක තමයි බන්ඒක තමයි බන්
තව කවුරුත් නැහැනේ ෂුවර් එන වයිකියලා හිතෙන