Mr.Prabakaran

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හපොයි ජෙප්පෝ බල කරපු හින්ද උන්ට බයේ තමා යුද්ද කරේ :D ජෙප්පන්ට එච්චර දෙයක් පුළුවන් නං රටේ අනිත් ඒවත් හදාගන්න තිබුනනේ මහින්දව බය කරලා බල කරලා :D

    යුද්දේ දින්නම "ඒවා අපි මහින්දව බය කරලා අපි කියපු හින්ද කරේ ", වෙන වෙන රටේ අඩුපාඩු වලට "අපෝ නෑ අපි එපා කියද්දී මහින්ද තනියම ඒවා කරේ අපි දන්නේ නෑ ඒවා"

    ෆොන්සේකත් යුද්දේ දින්නම "මම තම යුද්දේ දින්නේ ඔක්කොම මම නෙ කරේ", යුද අපරාද චෝදනා ආවම "අනේ නෑ ඒ කෑල්ල ගෝඨාභය කරේ මම ඒවා දන්නේ නෑ" :D

    මේවට හිනාවෙන්න වෙනම හිලක් හදාගන්න වෙනව කොහෙන්හරි

    ෆොන්සේකා තමා යුද්ධේ ඉවර කරේ.වගකීමෙන් කියන්නේ.:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ෆොන්සේකා තමා යුද්ධේ ඉවර කරේ.වගකීමෙන් කියන්නේ.:yes:
    පිස්සුද බන් රනිල් සාම ගිවිසුම ගහල ඔක්කොම සෙට් කරලා තිබුනෙ 2009 වෙද්දී යුද්දේ ඉවර කරන්න චන්ද්‍රිකත් 2/3 ක් ඉවර කරලා තිබුනෙ, ෆොන්සේකයි මහින්දයි කරපු මගුලක් නෑ :no:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ෆොන්සේකා තමා යුද්ධේ ඉවර කරේ.වගකීමෙන් කියන්නේ.:yes:

    උබද අණ දුන්නේ ? අනේ නිකන් හුරතල් වෙන්නෙ නැතුව ගිහින් නිදාගන්න පැටියෝ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පිස්සුද බන් රනිල් සාම ගිවිසුම ගහල ඔක්කොම සෙට් කරලා තිබුනෙ 2009 වෙද්දී යුද්දේ ඉවර කරන්න චන්ද්‍රිකත් 2/3 ක් ඉවර කරලා තිබුනෙ, ෆොන්සේකයි මහින්දයි කරපු මගුලක් නෑ :no:

    චන්ද්‍රකා කොරයි ලබ්බ.ඒකි පල් හෙරක්නේ.SLFP එකේ ඉන්න ඔක්කොම හොරු.හොරකම උන්ගේ ජානවලින් එන එකක්.වැඩේ කියන්නේ මිනිස්සු චන්දෙ දෙන්නෙත් උන්ටමයි.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    2020 ජනාධිපති විග්නේස්වරන් පත් කර ගමු.
    1579324676vigneswaran1.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,344
    2
    53,790
    113
    එහෙනම් 2002 ට කලින් යුද්දේ දිනන්න තිබ්බනේ.ඇයි කොටින්ට ආයුධ නැහැනේ.:D

    කොටි ආයුධ වැඩිකරගත්ත, පිරිස් බලය වැඩිකරගත්ත සාම ගිවිසුම හින්ද. මේක කියවලා බලහංකො රනිල් කොටින්ට "Voice of tigers" කොටි රේඩියෝ ස්ටේෂන් එක හදන්න ටොන් 6 ක සන්නිවේදන උපකරණ තීරුබදු නැතුවම දුන්න හැටි.

    http://www.sundaytimes.lk/021208/front/new.html

    තාම කිව්වේ නෑනේ ඇයි රනිල් කොටි නායකයන්ව ගුවන් හමුදා හෙලිකොප්ටර්වල එහා මෙහා අරං ගියෙ, කොටින්ට සාම ගිවිසුම කඩ කරල කැමති කැමති තැන්වල කෑම්ප් ගහන්න ඉඩ දුන්නෙ කියල.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හපොයි ජෙප්පෝ බල කරපු හින්ද උන්ට බයේ තමා යුද්ද කරේ :D ජෙප්පන්ට එච්චර දෙයක් පුළුවන් නං රටේ අනිත් ඒවත් හදාගන්න තිබුනනේ මහින්දව බය කරලා බල කරලා :D

    යුද්දේ දින්නම "ඒවා අපි මහින්දව බය කරලා අපි කියපු හින්ද කරේ ", වෙන වෙන රටේ අඩුපාඩු වලට "අපෝ නෑ අපි එපා කියද්දී මහින්ද තනියම ඒවා කරේ අපි දන්නේ නෑ ඒවා"

    ෆොන්සේකත් යුද්දේ දින්නම "මම තම යුද්දේ දින්නේ ඔක්කොම මම නෙ කරේ", යුද අපරාද චෝදනා ආවම "අනේ නෑ ඒ කෑල්ල ගෝඨාභය කරේ මම ඒවා දන්නේ නෑ" :D

    මේවට හිනාවෙන්න වෙනම හිලක් හදාගන්න වෙනව කොහෙන්හරි

    :yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    18486272_1679997368692076_1977054772956456315_n.jpg

    හිතාගනිල්ලකො මොනවයින් මොනවා වෙයිද

    ප්‍රබා අයියෙ.. අපි සටන් විරාමයක් ගහමු හිටං.. මේ පහුගිය ආණ්ඩුව කාලෙ , මම සෞඛ්‍ය ඇමති වෙලා ඉන්නකොට ගත්ත තීරනයක් හිටං.. එදා තිබුනු මැර දේශපාලන එක්ක මට ඒක කරන්න බැරි වුනා.. අපි බලයට ආවම ඒ දේවල් නැති කරා.. ඒක නිසා අපි විරාමෙ ගහමු.. එක කොන්දේසියක් තියෙනෝ.. විජේකලා මට ඕනෙ.. මට ඕනම දෙයක් ඉවසන්න පුලුවන්..ඒත් විජය කලාගෙ ඇස් වල කඳුලු බලන්න බෑ හිටං....

    බ්‍රිතන්‍යයි, ප්‍රංශෙයි සටන් විරාමයක් ඉල්ලුව කියල මම් දැනගත්තෙත් පත්තරෙන් හිටං...
    ඒ ගොල්ලගේ ඉල්ලීම් වලට අපි ඇහුම් කන් දෙනවා...හැබැයි ඒ ගැන හොයල මට වාර්තාවක් දෙන්න කොමිසමක් පත් කරනව ඒක පුද්ගල. මාස තුනකින් වාර්තාව මට දෙන්න ඕනි.
    :rofl::rofl: හොද වෙලාවට මස්වද්ද මරලම ඉවර කලේ .මේ පොන්නයෝ දෙන්න හිටියනම් ඕකට උතුරු පළාතම දීල මහා ඇමතිකමකුත් එක්කම :angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දිනන්න තිබ්බා.බයියෝ මහින්දට පුක දීගෙන හිටියේ නැත්නම්.මහින්ද සල්ලි වලට මිනිස්සු අරන් හිටියේ ඒ කාලේ.ඒත් දැන් ඌ හිගන්නා:rofl:.සිරාව දම්මලා මොලෙන් ගේම දුන්නේ රනිල්.:Pදැන් ඉතින් රනිල්ට ජනාදිපති වෙන එක ගේමක් නැහැ.උබලගේ පක්ෂේ එකෙක්ට ආයේ UNP නැතුව ඔලුව උස්සගන්න බැහැ.ඌරාගේ මාළු ඌරාගේ පිටේම තියලා කපනවා කියන්නේ ඕකට තමා බොල..:rofl::rofl:

    paka tama, srialanka eke arjuna rajithala ghn unp eken illaddith, my3 ge sup eka uparimata tiyeddith, ponna unp karayanta 113 ganna beri una, ehema eke kohe presidency eka dinannada,

    unp eka option eka ilaga ekatat ponna my3 idiripath karana eka tama
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    කිලිනොච්චියේදී කොටි සමරා වැඩ අරබයි. පොලිස් රියකට වෙඩි පිට වෙඩි තබයි.

    කිලිනොච්චි - පලෙයි ප‍්‍රදේශයේ දී පොලිස් ජංගම රථයකට අද (19) අලූයම වෙඩි ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

    පොලිසිය පැවසුවේ වෙඩි ප‍්‍රහාරයෙන් එහි සිටි නිලධාරීන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවයි.

    කෙසේ වෙතත් පොලිස් ජංගම රථයට අලාභ හානි සිදුව තිබෙනවා.

    වෙඩි තැබීම කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණයවී නැහැ.

    ටී 56 අවියකින් වෙඩි ප‍්‍රහාරය එල්ලකර ඇති බවටයි අනාවරණවී ඇත්තේ.

    More Info with pictures -
    http://www.elakiri.com/forum/showthread.php?t=1798431
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔන්න සංහිදියා කෝලම උපරිමේට ඇවිල්ල ....

    bump