Mr. Prabhakaran - මිස්ට ප්‍රභාකරන්

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    එළකිරි_කොල්ලා;17653781 said:
    ජාතික වීරයෙක් කරන්න ඕනේ ප්‍රබාකරන් මහත්තයාව.තව ටික කාලෙකින් මොන කියයි ද දන්නේ නැහැ.එළකිරි එකේ ඉන්න කාල කන්නි බත් බැලයෝ.තොපි වගේ බල්ලෝ මොන හිතකින් ද මිස්ටර් ප්‍රබා කරන් කියන කතාව අනුමත කරන්නේ.මේ විදියට මොන නායකයෙක් කිව්වත් වැරදි.තොපි පක්ෂ දේශපාලනයක් හින්ද මේ වැරදිත් හරි කියනවා.යකෝ විරුද්ද වෙයන් වෙන දුෂණ වංචා වලට.බැනපන් මහින්දගේ හොරා වැඩ වලට.එත් මේ වගේ අමන බලු කටකින් කියන කතාවල් අනුමත කරන්න තරම් තොපි කොච්චර නින්දීත වෙලාද චන්දෙ හින්ද.තොපිට මේක හදවතට දැනෙන්නේ චන්දෙ නැති කලෙක කිව්වහම විතරද.තොපි සිංහලයෝ ද දෙමල ප*** යෝ ටිකක් ද. මේ කතාව දැකල මගේ ලේ රත් උනා නිසයි මෙහම කියන්නේ.තොපි ඕනේ පොන්නයෙක් ට චන්දෙ දීපල්ලා.එත් මේ වගේ බලු කතා අනුමත කරන්න එපා.වැරදි දේට වැරදි කියපන් සිරිසේනට බැරි නම් ඕන එකෙක් ට චන්දෙ දාපන් මේ වගේ වැරදි
    දේවල් හරි කියන්න එපා.:angry::angry::angry::angry::angry: තොපි මේවා හරි කියනවා නම් තොපේ මිනීවළවල් වලටත් හෙන ගහන්න ඕනේ.තොපේ කව්රුත් කොටි මරල නැති නිසා වේදනාවක් දැනේන්නේ නැද්ද.පුටුව උඩට වෙලා නෙට් එකෙන් චන්දෙ ගැන දේශපාලනේ කතා කරනවා එක දවසක් අව්වේ හිටන් ඉඳල එක දවසක් බඩගින්නේ ඉඳල තියනවද රට වෙනුවෙන්.හමුදාවේ කොල්ලෝ අවුරුදු ගානක් අපි වෙනුවෙන් දුක් වින්දා.තොපි එක එක දවසකින් අමතක කරනවද.තොපි අද මේ සනසිම්න් හිටියට තාත්තල නැති දරුවෝ.වැන්දබු අය තාම දුක් විඳිනවා උන්ට නැති උන අය දවසින් දෙකෙන් ආයේ එන්නේ නැහැ. තොපි වගේ කල කන්නි වදාපු අම්මලට පව් සිද්ද වෙනවා තොපි මේ හැසිරෙන විදිය දැක්කහම.තොපි ඕන එකෙක් ට චන්දෙ දාපන් ප්‍රබා කරන් කියන්නේ බල්ලෙක්.උට කවදාවත් මහත්තයෙක් වෙන්න බැහැ

    පට්ටම ඈත්ත කතාව මචන්. තව අවුරුදු දෙක තුනකින් මොනවා වේඊ ද කියලා හිතා ගන්නවත් බෑහ.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හෙළයෙක්;17654654 said:
    10888516_716655985116997_8145779208537872453_n.jpg

    Quote:
    http://www.bbc.co.uk/sinhala/sri_lan..._maithri.shtml
    B6KPSF3CEAAb--R.jpg
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    "ශ්‍රී ලංකා හමුදාව විසින් බලහත්කාරයෙන් ලබාගන්නා ලද දමිල ජනතාවට අයත් ඉඩම් නැවත ලබාදෙන බවත් උතුරේ හමුදාව 50% කින් අඩු කරන බවත් ප්‍රකාශ කර ඇත.

    මෙම කොටි හිතවාදී රැළියේදී චන්ද්‍රිකා කුමාරතුංග මිස්ට ප්‍රභාකරන් යනුවෙන් ප්‍රභාකරන් අමතා ඔහු මිය ගියේ දමිල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ නිසා බවත් ඔහු මිය ගියත් ඔහුගේ නාමය සදා පවතින බවත් සඳහන් කර ඇත."

    කෝ බං මේ කොටස? ඇයි ඒවා කියන video නැද්ද?

    ඔන්න බලපන් යාපනේ තත්වේ. English වලින් කථාව එතන ඉන්න බහුතරයකට තේරුම් ගන්න පුළුවන්.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ
    - මෛත‍්‍රීපාල සිරිසේන පුත්තලමේදී කියයි
    * සිංහල, දෙමළ, මුස්ලිම් සැමට එකාමෙන් ජීවත්විය හැකි යහපත් රටක්
    උතුරේ කිසිම හමුදා කඳවුරක් ඉවත් කරන්නේ නැති බවත්, සිංහල දෙමළ මුස්ලිම් ජනයාට එක්ව වැඩ කළ හැකි යහපත් වටපිටාවක් නිර්මාණය කරන බවත් පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (31) පුත්තලම ප‍්‍රදේශයේ පැවති ජන රැුළියක් අමතමින් ප‍්‍රකාශ කළේය.
    මේ වන විටත් ජාතික සමගි සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජාති ආගම් බේදයකින් තොරව සියලූ ජනතාව පෙළගැසී හමාරයි. එයට ඇත්තේ එකිනෙකාගේ පෞද්ගලික අරමුණු නොව පොදු අරමුණුය. සංවර්ධනය නමින් ජනතාවගේ විශාල මුදලක් රාජපක්ෂ පවුලේ සුඛවිහරණය සඳහා යොදාගන ඇත. රට තුළ සදාචාරවත් වටපිටාවක් අද නොමැතිය. වර්ථමාන රාජපක්ෂ පාලනයේ මූලික ආදායම් මාර්ගය වි ඇත්තේ කැසිනෝ ව්‍යාපාරය හා ගණිකා වෘත්තියයි. මේ සියල්ල පිටුපස තිබෙන්නේ සමාජයේ කඩා වැටීමයි.
    සමාජයේ නීතිවිරෝධී කටයුතු වල නියැලෙන්නන් රාජපක්ෂ පාලනයෙන් අනුග‍්‍රහය ලැබේ. දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව මගින් ලැබෙන මුදල් රාජපක්ෂවරුන් විසින් අත්තනෝමතික ලෙස විනාශ කරයි. නමුත් ජනතාවගේ ජීවන වියදම ගැන ඔවුන් සිතන්නේ නැත. ලක්ෂ 100 පමණ ජනතාවක් එදිනෙදා අහාරවත් ලබාගැනීමට අපහසු මට්ටමක සිටි. රාජපක්ෂ පවුලේ අය විදින සැප සම්පත් සාමන්‍ය ජනතාවත් විඳිනු ඇතැයි ඔවුන් සිතයි. එහෙත් එය සත්‍ය නොවේ.
    ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් වල සිදුවන ආකාරයට ජනාධිපතිමන්දිර විශාල ප‍්‍රමාණයක් රාජපක්ෂ මහතා ඉදිකර ඇත. පාසල් ළමුන්ට පාර්ලිමේන්තුව හා අරලියගහමන්දිරය පමණක් පෙන්වයි. කිසි දිනක කොටුව ජනාධිපතිමන්දිරය පෙන්වන්නේ නැත.
    රාජපක්‍ෂ පාලනය තුලදී කෘෂිකර්මය නීතිය රාජ්‍ය සේවය විශාල ලෙස විනාශ කරා, රාජපක්ෂ මහතා ඔහුගේ පාලනයෙන් මිදුණු කළ යුද්ධයක් ඇති වන බවට අසත්‍ය ප‍්‍රකාශ කරමින් සිටි. නමුත් මෛත‍්‍රී පාලනයක් තුළ කිසිඳු සාමාජිකයෙකුට හිස් එසවීමට ලබා දෙන්නේ නැත.


    10407381_10152910781031327_9155052810235540138_n.jpg


     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,122
    113
    උබ කාවද විශ්වාස කරන්නෙ. මමත් ඔය දෙකම දැක්ක. මට සම්බන්ධන්ව නන් ශුවර් නෑ ගිවිසුමක් නෑ කිව්වට. ඒක හරියට මුලු මැරතන් එකම දුවල දුවල අන්තිම හරියෙදි මම දුවන්නෙ නැතුව ඉන්නව කියනව වගේ දෙයක්.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්ද පරාදයි මචං 2015 අලුත් වෙනසක් රටේ, යහපාලන ඇති වෙන එක නවත්වන්න බැ මහින්දට !!!

    මහින්ද අද තනියම තමයි ජන්ද ව්‍යාපාරය කරන්නේ ඇතුලේ ඉන්න සෙට් එක ඉන්නේ files වලට බයේ එහෙම නැතුව මාරා ක්‍රමය අනුමතකරන්නේ නැ, මාරාගේ කැබිනට් එකෙන් ම මාරාව ප්‍රතිකශේප කරලා තියෙන්නේ ,

    මහින්දගේ මණ්ඩලේ කචල් ,
    මුස්ලිම් ජන්ද පදනම සම්පුර්නයෙන්ම ගැලවිලා ගියා ,
    දෙමල ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල ජනතාවගේ ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල බෞද්ද ජන්ද පදනමත් නැති වුනා ,

    සියලුම සිල්වත් ගුණවත් රට ජාතියට ආගම දාමට ලැදි ස්වාමින්වාහන්සේලා ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක
    අද මහින්දට ඉතුරු වෙලා ඉන්නේ කවුද ?


    1272184_636322953138311_7237640153161392243_o.jpg



    කොටි,
    හොරු ,
    දුශිතයෝ,
    කොමිස් කාරයෝ ,
    කුඩු කාරයෝ ,
    එතනෝල් ව්‍යාපාරිකයන් ,
    රටේ බිෂණය ඇති කරන ආගම් වාදය ජාති වාදය පතුරවන සිල්වත් නැති හාමුදුරුවරු ,
    නුගත් පිරිස් ,


    මෙහෙම කොහොමද ජන්ද දිනන්නේ?:rofl::rofl: මහින්ද අන්ත පරාජයි එකේ දෙකක් නැ ,...

    (විමල් ,රත්තරං,මුතු හෙට්ටි ,සජින්,ජොන්ස්ටන් ,SB,මවින් ,කරුණා ,පිල්ලෙයාන්,KP,ප්ර්විත්රා ,මහින්දානන්ද ,නාමල් ,තව හොද හොද බයියලා ඉන්නවා නම් Addකරගන්න ) කැමතිද මේ අයට ආයෙත් රටේ පාලනය ලබාදෙන්න ,,,,,,,,,,,,නැ , නැ ,නැ ,නැ එහෙනම් එකතුවෙන්න පොදුඅපෙක්ෂකයාට....!

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!


    elakiriයේ මාරා විරුද්ද සෙට් එක එන්න සහය දෙන්න ...

    බලන්න එන්න මාරාගේ බංකොලොත් ජ්න්ද ව්‍යාපාරය , සල්මන්කාන්ට ශාරුක් යනුවෙන් ඇමතීම නිසා නාමල්ට බොක පහල විම..:lol::lol:

    elakiriයේ මාරා විරුද්ද සෙට් එක
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රුවටීම් හා රූකඩනැටවීම් වලට කඩේ යන රට දෙකට කඩන්න මාන බලන සුකිරිබටිලි යහපාලනය උපන් ගෙයි සුන්නත්දූලි කරන්නට 08 වෙනිදා ඔබේ වටිනා ජන්දය මහින්ද රාජපක්ෂ නම් මේ රටේ කුරිරු යුද්ධයෙන් බේරාගත් සෙන්පති අප්පච්චිව නැවත මේ රටේ රජ කර අවුරුද්දේ මුල් කාලයේම කැවුම් කිරිබත් කා වැඩ පටන් ගන්නට හේතු වාසනා වේවා කියා පතමි...
    සුබ අනාගතයක් බඩට නොව රටට හිතමු
    ස්තූතියි....
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    apooo oya kathawa occhara prasiddha dha? Mahinda ta Mr.Kiyanakota aroota MR.kiwwat moko.dennama ekama dey ne kale.thamange minisun wenuwen karawa kiyala pampoori gahala hamba karagattha.wenasa raja legal wuna aroo illegal euna.

    podi ekektath therenewa ban me Mr.Prabakaran kiwwe chanda gunduwakata kiyala.madam eccharama moada naha :P
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔන්න බලපන් යාපනේ තත්වේ. English වලින් කථාව එතන ඉන්න බහුතරයකට තේරුම් ගන්න පුළුවන්.
    අන්න උබට තෙරුනා.. අනික මිස්ටර් කියන එක වචනයක්. කරුනා, පිල්ලෙයාන් කේ.පී. ඩේලි උන්ට මිස්ටර් කියන එක තව එකක්.. චන්ද්‍රිකා රටෙන් කැල්ලක් දෙනවා කියලා කිඋව්වේ නැ. මැරිච්ච මනුස්සයෙකුට අපහාස කරලා චන්දේ ගන්න තත්වෙට සිරිසේනගේ පක්ශේ පල්ලෙහාට වැටිලා නැති එක ගැන සතුටුයි. ප්‍රබාකරන් ත්‍රස්තවාදීයෙක් කියන එක අමුතුවෙන් ලන්කාවේ කාටවත් කියන්න ඔනේ නැ. අනික මිනිහා මැරිලා. ජීවත් වෙන මිනීමරුවන්ට ආන්ඩුවෙන් රැකවරනය දෙන ගමන් නිස්ටර් කැල්ලක් අල්ලගෙන දගලන දේශප්‍රේමීන් ඇත්තටම පව්.
     
    • Like
    Reactions: roma3547

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:


    දැනගස්සන්න ආපු කස්ටිය ගිය හැටි අහගනින් දන්නා පුද්ගලයෝන්ගෙන් :lol::lol::lol::lol::lol:

    9 උදේ ලෑස්ති වෙයන් .
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ච්වුර රැජින රටින් පනින්න ලැස්ති වෙයන් මෙදා පාර අපි උඹව හම ගහනවා .ලජ්ජා නැති වල බැල්ලි මේ රටේ සිංහලයාගේ චන්ද අරගෙන සිංහලයටම කෙලින්න තමා කල්පනාව මිස්ටර් ප්‍රභාකරන්ට බැරිවෙච්චි දේ කරනවා කියල කිව්වම කොහොමද කොටි ටික දෙන චියර් පාර .
    මෝඩ සින්හලුනි ලජ්ජා නැතිව ගිහිල්ල දීපල්ලා සිරිසේනයට චන්දය .තොපේ දරුවන්ටත් හෙන වදියි .
    බලපියවූ අද ගෝටා කරපු කතාව .තොපිට මොලේ කලඳක් තියෙනවනම් තේරුම් ගනියවූ තොපි සිරිසේනට චන්දෙ දුන්නොත් වෙන දේ .

    23.jpg