Mrs. දැං ලියන්නෙ Ms කියල

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,313
    74,804
    113

    පොන්නයො,

    Master තරුන මහතා (18ට අඩු වගෙ)
    Mr මහත්මයා (වැඩිහිට් විවාහක/අවිවාහක වෙන්න පුලුවන්)
    Miss අවිවාහක ගැහැනු
    Mrs විවාහක ගැහැනු
    Ms විවාහක/අවිවාහක ගැහැනු

    කොටින්ම බැන්දල නැති ගෑනියෙක් බැන්දලා කියලා ආමන්ත්‍රනය කරල ගුටි කන්නෙ නැතුව බේරෙන්න උන් Ms කියලා දානවා.
     
    • Love
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පොන්නයො,

    Master තරුන මහතා (18ට අඩු වගෙ)
    Mr මහත්මයා (වැඩිහිට් විවාහක/අවිවාහක වෙන්න පුලුවන්)
    Miss අවිවාහක ගැහැනු
    Mrs විවාහක ගැහැනු
    Ms විවාහක/අවිවාහක ගැහැනු

    කොටින්ම බැන්දල නැති ගෑනියෙක් බැන්දලා කියලා ආමන්ත්‍රනය කරල ගුටි කන්නෙ නැතුව බේරෙන්න උන් Ms කියලා දානවා.
    ඒ වගේ සීන් එකක් තමා මට පේන්නෙ
    Radiant එකේ ගැහැනු හැමෝගෙම නම් ලියන්නෙ එහෙමද කොහෙද..
     
    • Like
    Reactions: NRTG and tharakaf

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    පොන්නයො,

    Master තරුන මහතා (18ට අඩු වගෙ)
    Mr මහත්මයා (වැඩිහිට් විවාහක/අවිවාහක වෙන්න පුලුවන්)
    Miss අවිවාහක ගැහැනු
    Mrs විවාහක ගැහැනු
    Ms විවාහක/අවිවාහක ගැහැනු

    කොටින්ම බැන්දල නැති ගෑනියෙක් බැන්දලා කියලා ආමන්ත්‍රනය කරල ගුටි කන්නෙ නැතුව බේරෙන්න උන් Ms කියලා දානවා.
    මේක තමයි හරි පැහැදිලි කිරීම. විවාහක/අවිවාහක ගැහැණු අයට පොදු භාවිතය තමයි Ms
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,671
    16,886
    113
    Danne nathi huttawal daala nikan nondi wenna umba hena asai neda? Kollo umbata banina comment kiyawa kiyawa umba athe gahanawa neda? Atta kiyapan
     
    • Wow
    Reactions: NRTG