නෑ බං රේඩියන්ට් එකේ අම්මගෙ නම ලියන්නෙ හැමතැනම Ms. කියලMr = මහත්තය
Mrs = මහත්තුරු
අා අම්මටිකුවනං හරි ඒකටනෑ බං රේඩියන්ට් එකේ අම්මගෙ නම ලියන්නෙ හැමතැනම Ms. කියල![]()

ඒ වගේ සීන් එකක් තමා මට පේන්නෙපොන්නයො,
Master තරුන මහතා (18ට අඩු වගෙ)
Mr මහත්මයා (වැඩිහිට් විවාහක/අවිවාහක වෙන්න පුලුවන්)
Miss අවිවාහක ගැහැනු
Mrs විවාහක ගැහැනු
Ms විවාහක/අවිවාහක ගැහැනු
කොටින්ම බැන්දල නැති ගෑනියෙක් බැන්දලා කියලා ආමන්ත්රනය කරල ගුටි කන්නෙ නැතුව බේරෙන්න උන් Ms කියලා දානවා.
මේක තමයි හරි පැහැදිලි කිරීම. විවාහක/අවිවාහක ගැහැණු අයට පොදු භාවිතය තමයි Msපොන්නයො,