Mrs. Sri Lanka එකේ කවුද වැඩිපුර හරි?

Mrs. Sri Lanka එකේ කවුද වැඩිපුර හරි?

  • පුෂ්පිකා

    Votes: 22 31.9%
  • කැරොලයින්

    Votes: 47 68.1%

  • Total voters
    69

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    eeta wada organizers la applications review karala vet karanna denagannath one..
    anika mrs world eken kiala tiyenawnae officially, divorce nadu tiyena eka awlak newe kiala...

    ehema awlak tibbath ee hasiruna widiya Jury henama awul, 3rd class type... eyage title ekata eka galapenne na... owa wisadanna decent karama saha widi tiyenawane

    "anika mrs world eken kiala tiyenawnae officially, divorce nadu tiyena eka awlak newe kiala"

    පුළුවන් ද මෙහෙම කියල තියන තැන විස්තර දාන්න. divorce nadu තියන කට්ටියට පුළුවන් කියල..
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    "anika mrs world eken kiala tiyenawnae officially, divorce nadu tiyena eka awlak newe kiala"

    පුළුවන් ද මෙහෙම කියල තියන තැන විස්තර දාන්න. divorce nadu තියන කට්ටියට පුළුවන් කියල..
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    කැරලයින් අක්කම නේද පුෂ්පිකාට ඔටුන්න පැළඳුවේ ගලවන්න පොඩ්ඩකට කලින් :baffled: ඒ වෙලේ දැනන් හිටියෙ නැද්ද ඕක.
    ඔන්න ඔතන තමයි ප්‍රශ්නය. ඔටුන්න දාන කොට දැනගෙන හිටියෙ නෑ ඊට පස්සේ ආපු ඉන්ෆොමේෂන් එකක් නිසා තමයි ගැලෙව්වේ එහෙම කරන්න එයාට ලිඛිත සාක්ෂිය ක් තියෙන්න ඕන. ඒක පෙන්වලා ගැලෙව්වා නම් සාධාරණ යි. අනික එයා නෙවෙයි ඔටුන්න දුන් විනිශ්චය මන්ඩලය. එයා ගේ ඕන ඇක්ෂන් එකක් ඒ විනිශ්චය මන්ඩලය හරහා විය යුතුයි.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දකුණේ සිට දෙවැන්නා - පුස්පිකාගේ සැමියාය.....

    Pushpika%2BDe%2BSilva%2527s%2BHusband%2527s%2BBirthday%2BParty%2B%252873%2529.jpg
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93


    මෙ දේශපාලන ඒවාට සම්මබන්ද එක එක කට්ටිය කියන ඒවා පිළිගන්න බැ මචෝ. මම කියන්නේ genuine විස්තර "mrs world official website" පිළිගන්න පුළුවන් source of information.