MRVSF Update

Arlind

Banned
Jan 8, 2010
526
8
0
ෆොන්සේකාගේ ජය නියතයි


රජය කුමන මඩ ප්‍රචාරයන් ගෙන ගිය ද මෙවර ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතාගේ ජය නියත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ අදහස් පළකළේ ඊයේ මහනුවර පැවති ජනරැළියක් අමතමිනි.

මෙරට ජනතාව යුද ජයග්‍රහණයේ සැබෑ වීරයා කවුරුන්ද යන්න මනාව හඳුනන බවත්, ඉරහඳ මෙන් විශ්වාස එම ජයග්‍රහණය කිසිඳු බලවේගයකට පැරදීවීමට ඉඩ නොතබන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.‍