මචංල මට ඕන අර exam paper වල වගෙ ප්‍රධාන අංකයට ඉස්සරහින් අනු අංක විදිහට රෝම ඉලක්කම් දාන්න. ඒක කරන්නෙ කොහොමද බන්. අවුරුදු ගානකින් word open කලේ මතක නෑ දැන් ඔක්කොම හරියට :sorry: :sorry: :sorry: