msc එකක් කරන්න

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    ලංකාවේ පෞද්ගලික විශ්වවිද්යාලයකින් ලබාගන්නා local degree එකකට (ugc approved) පිටරටින් msc එකක් සදහා scholarship එකක් ලබා ගැනීම අපහසු වේවිද???
    world ranking 16000 වගේ වෙන..
    දැ.ගැ.පි

    bump
    ------ Post added on Nov 23, 2021 at 4:48 PM
     
    • Like
    Reactions: kinkon

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    ලංකාවෙ ප්‍රයිවට් ඒවයෙන් ලේසියෙන් හම්බෙන්නෙ ichem එකේ විතරයි කියල තමා අහල තියෙන්නෙ. Msc නන් බැරිවෙන එකක් නෑ හොද gpa තියෙනවනන්.
     
    • Like
    Reactions: Soundwave

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    bump
    දැන් උබෙ උපාදිය ඉවරද? කොහොමද බං සතියෙන් කරේ 😲
    plan එකක් ඇතුව යන්න එපෑ..🤣
    දැන් මට university jaffna or nsbm දෙකෙන් එකක් තෝරගන්න තියෙන්නේ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    bump

    plan එකක් ඇතුව යන්න එපෑ..🤣
    දැන් මට university jaffna or nsbm දෙකෙන් එකක් තෝරගන්න තියෙන්නේ
    ආපෝ පුලුවන්කමක් තියනවනං කොහොම හරි nsbm යමං. පව් ගෙවන්න ආස නං අනික හොඳයි 😑