MSc එකක් කරාට පස්සේ BSc එක අදාල වෙනවද

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,306
    1,568
    113
    පේමන්ට් එකේ.
    MSc එකක් කරාට පස්සේ BSc එක අදාල වෙනවද

    මචන් කවුරුහරි MSc එකක් කරාට පස්සේ එයාගේ BSc එක ගනන් ගන්නවද?

    හරියට නිකන් මෙහෙම සීන් එකක් ගැන මම අහන්නේ. අපි A/L පාස් වෙලා Campus ගිහින් BSc එකක් කරනවනේ. ඊට පස්සේ රස්සාවකට BSc තියෙන එකෙක් ගියොත් උගේ A/L Result එක අදාලම නැහැනේ. ඒත් ඌ රජයේ Campus එකකින් BSc එකක් කරන්න A/L Pass වෙලා තියෙන්න ඕන.

    මචන් ඔය වගේ සීන් එකක්ද MSc එකක් කරා‌ට පස්සේ BSc එකකටත් ලැබෙන්නේ?

    මචන් ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවේ සමහර BSc Holdersලා ඉන්නවා උන් MSc එක කරන්නේ පට්ට වෙනස් Field එකකින්. ඉතින් එහෙම කෙනෙක් Job එකකට ගියොත් වඩා වැදගත් වෙන්නේ මොකක්ද?
     
    Last edited:
    • Like
    Reactions: tha123

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    msc kiyanne ithin bsc ekata wada higher qualifications ekakne. Ithin bsc godak tibunath msc e sapekshawa adu nisa valid wei.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    BSc නැතිවත් දැන් MSc කරනවා. අනේ මන්දා බන් :lol:
     
    මම උබට ඔෆිස් වලින් උදාහරණයක් අරන් කියන්නම්
    Msc එකක් කරපන් ඒක හොදයි
    දැන් කොහමත් Bsc එකක් කරලා මදි
    හැබැයි බන් Msc එකක් කරාද නැද්ද කියන එක අදාල නැහැ . හුගක් රස්සාවල් වලට Bsc එකක් තිබ්බම ඇති තාමත් . Msc එක කියන්නේ added advantage එකක්
    Msc එක කළා කියලා Bsc එකට තියෙන වටිනාකම අඩු වෙන්නේ නැහැ
    උබෙන් campus එක මොකක්ද කියලා ඇහුවොත් උබ කියන්නේ Bsc එක කරපු තැන නේ . පස්සේ ඕනනම් කියයි Msc එකකුත් කළා මචන් මෙන්න මේ campus එකේ කියලා. රජයේ නම් සමහර posts (promotions) වලට Msc තියෙන්නේ ඕනේ කියලා අහලා තියෙනවා . හැබැයි පුතේ private නම් phd එකක් තිබ්බත් වැඩක් නැහැ උබේ performances අව්ල් නම්
     
    • Like
    Reactions: GsmS and imhotep

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    ඔව් මචන්, ගණන ගන්නවා, සමහරු වෙනස්ම ෆිල්ඩ් වලින් MSc එක කරන්නේ එයාලට ජොබ් මාකට් එකේදී සවයිව් වෙන්න පුළුවන් වෙන නිසා උදාහරනෙකට කන්ස්ට්‍රුක්ෂන් ඉන්ඩස්ට්‍ එකේදී BSc එක QS වලින් කරපු කෙනෙක් MSc එක Project Management වලින් කරනවා හේතු කීපයක් නිසා,
    1) ඉන්ඩස්ට්‍රී එකේ ඔල්රව්න්ඩර් කෙනෙක් වෙන්න
    2) QS ජොබ් එකක් හොයාගන්න අමාරුනම් PM පැත්තෙන් ජොබ් එකක් සෙට් කරගන්න හෝ අනෙක් පැත්තට.
    3) පොඩි කාලේ ඉදන් තිබුන ආසාවට
    4).....

    එකී මෙකි හේතු නිසා එක ඒරිය එකක දෙපත් එකටම දැනගන්නවට වැඩ පැති කීපයක් ගැන දැනගන්න එක වටිනවා මචන් සවයිවල් එකට.
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    BSc නැතිවත් දැන් MSc කරනවා. අනේ මන්දා බන් :lol:

    සිරාවට දැන් කොල්ලයි බල්ලයි හැම එකාම MSc. කරනවා. පඳුරකට ගලක් ගැහුවොත් MSc කාරයෝ බුරුතු පිටින් විසික් වෙනවා :lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    MSc මදි බං ඉස්සරහට PhD කරපන්
    දැන් හැම එකාම MSc. කරනවා. වටිනාකම නැති වෙනවා එතකොට.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන් කවුරුහරි MSc එකක් කරාට පස්සේ එයාගේ BSc එක ගනන් ගන්නවද?

    හරියට නිකන් මෙහෙම සීන් එකක් ගැන මම අහන්නේ. අපි A/L පාස් වෙලා Campus ගිහින් BSc එකක් කරනවනේ. ඊට පස්සේ රස්සාවකට BSc තියෙන එකෙක් ගියොත් උගේ A/L Result එක අදාලම නැහැනේ. ඒත් ඌ රජයේ Campus එකකින් BSc එකක් කරන්න A/L Pass වෙලා තියෙන්න ඕන.

    මචන් ඔය වගේ සීන් එකක්ද MSc එකක් කරා‌ට පස්සේ BSc එකකටත් ලැබෙන්නේ?

    මචන් ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවේ සමහර BSc Holdersලා ඉන්නවා උන් MSc එක කරන්නේ පට්ට වෙනස් Field එකකින්. ඉතින් එහෙම කෙනෙක් Job එකකට ගියොත් වඩා වැදගත් වෙන්නේ මොකක්ද?

    1st Degree නැත්තම් BSc / BEng / BEd එක ඇකඩමික් කොලිෆිකේශන් එකක් විදිහට කැටගරයිස් වෙන්නේ

    මෙහෙමයි PGD / MSC එකක් කියන්නේ ප්‍රොෆෙශනල් කොලිෆිකෙශන් වලට කැටගරයිස් වෙන්නේ

    සමහරු ඉන්නවා 1st Degree තිබ්බත් ෆොරින් උනි වල මාස්‍රට්ස් අනාගන්නවා. (මම මෙ කියන්නේ ස්ටෑන්ඩඩයිස් ප්‍රෝග්‍රැම් ගැන). ලංකාවේ උන් Assignment එකක් කරන්න ගියත් එහෙන් මෙහෙන් උස්සලා දාලා රටත් එක්ක චාටර් කරලා තියෙන්නේ. ඒ නිසා දැන් plagiarism ඇත්තටම Academic crime එකක් ගානට ගොඩක් Common wealth Universities ගනන් ගන්නේ. ඇහු වුනොත් අහපව් ඒඋ Uni එකේ ඩෙග්‍රී එකක් කරන්න බැහැ.

    ස්මහරු ඉන්නව 1st Degree එකක් නැහැ .එත් එක්ස්පීරියන්ස් සහ අනෙකුත් ප්‍රොෆෙශනල් කොලිෆිකෙශන් මත Masters කරනවා.එකේ වැරැද්දක් නැහැ ඒ අදාල විශ්යවිදයාලය ඇතිලත් වීමේ Requirement වලට ඒක දාල තියෙනවානම් . එතනදි ෆස්ට් ඩෙග්‍රී තියන් එක කොල්ලො ඇනගේ 1st degree නැතුව එක අය ස්කෝ කරනව ඕන තරම් දැකලා තියෙනවා. ගොඩක් ලන්කාවෙ අයට හරියට citation එකක් වත් කරන්න බැහැ එකක. කොපි පෙස්ට් කරලම පුරුදුවෙලා .

    සමහර ආයතන මාස්ටර්ස් විතර්ක් බලලා ගන්නවා ඉන්ඩස්ට්‍රය් එකේ එxපීරියන්ස් උත් එක්ක ටැලි කරලා. එත් සමහර ඒවා එ1st degree ක වගේම මාස්ටර්ස් කියන දෙකම බලනවා.

    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    විල්සන් මාමා;25400857 said:
    මම උබට ඔෆිස් වලින් උදාහරණයක් අරන් කියන්නම්
    Msc එකක් කරපන් ඒක හොදයි
    දැන් කොහමත් Bsc එකක් කරලා මදි
    හැබැයි බන් Msc එකක් කරාද නැද්ද කියන එක අදාල නැහැ . හුගක් රස්සාවල් වලට Bsc එකක් තිබ්බම ඇති තාමත් . Msc එක කියන්නේ added advantage එකක්
    Msc එක කළා කියලා Bsc එකට තියෙන වටිනාකම අඩු වෙන්නේ නැහැ
    උබෙන් campus එක මොකක්ද කියලා ඇහුවොත් උබ කියන්නේ Bsc එක කරපු තැන නේ . පස්සේ ඕනනම් කියයි Msc එකකුත් කළා මචන් මෙන්න මේ campus එකේ කියලා. රජයේ නම් සමහර posts (promotions) වලට Msc තියෙන්නේ ඕනේ කියලා අහලා තියෙනවා . හැබැයි පුතේ private නම් phd එකක් තිබ්බත් වැඩක් නැහැ උබේ performances අව්ල් නම්

    :yes: Quite true..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    BSc is a first degree. Even if you are a graduate your school education matters. Sametime if you have MSc or else first degree shows you stability and know how. First degree is an ingredients to tour profile