MSc එකක් කරාට පස්සේ BSc එක අදාල වෙනවද
මචන් කවුරුහරි MSc එකක් කරාට පස්සේ එයාගේ BSc එක ගනන් ගන්නවද?
හරියට නිකන් මෙහෙම සීන් එකක් ගැන මම අහන්නේ. අපි A/L පාස් වෙලා Campus ගිහින් BSc එකක් කරනවනේ. ඊට පස්සේ රස්සාවකට BSc තියෙන එකෙක් ගියොත් උගේ A/L Result එක අදාලම නැහැනේ. ඒත් ඌ රජයේ Campus එකකින් BSc එකක් කරන්න A/L Pass වෙලා තියෙන්න ඕන.
මචන් ඔය වගේ සීන් එකක්ද MSc එකක් කරාට පස්සේ BSc එකකටත් ලැබෙන්නේ?
මචන් ඔය වගේ ප්රශ්නයක් ඇහුවේ සමහර BSc Holdersලා ඉන්නවා උන් MSc එක කරන්නේ පට්ට වෙනස් Field එකකින්. ඉතින් එහෙම කෙනෙක් Job එකකට ගියොත් වඩා වැදගත් වෙන්නේ මොකක්ද?

Last edited:

Quite true..