msc phd කරන අය එන්ඩෝ

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    අලුතින්ම පටන් ගත්තු (2021)ugc approved government university එකකින් ගත්තු bachelor ඩිග්‍රි එකක් එක්ක postgraduate studies වලට migrate වෙද්දි ප්‍රශ්නයක් වෙයිද? university එක තාම world ranking වලටවත් ඇවිල්ලා නෑ..
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    අලුතින්ම පටන් ගත්තු (2021)ugc approved government university එකකින් ගත්තු bachelor ඩිග්‍රි එකක් එක්ක postgraduate studies වලට migrate වෙද්දි ප්‍රශ්නයක් වෙයිද? university එක තාම world ranking වලටවත් ඇවිල්ලා නෑ..
    Umbata class ekak ekka degree ekak tyenawa nam (2H1 or 1st class)

    Honda Research publication ekak tye nam

    Umbata hari english walin umba research ekakata capable kiyala email ekakin supervisor kenekta convince karanna puluwan nam

    Owa nothing malli.
     
    • Like
    Reactions: Soundwave

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    අලුතින්ම පටන් ගත්තු (2021)ugc approved government university එකකින් ගත්තු bachelor ඩිග්‍රි එකක් එක්ක postgraduate studies වලට migrate වෙද්දි ප්‍රශ්නයක් වෙයිද? university එක තාම world ranking වලටවත් ඇවිල්ලා නෑ..
    ඔහොම තමයි කැම්පස් එකට ඇතුල්උන ගමන්ම සෑහෙන දේවල් හිතට එනවා. සෙමෙස්ටර් 1ක් 2ක් ඉවර වෙද්දී ගොඩක් දේවල් වෙනස් වෙනවා. එතකන් ඉවසීමෙන්, සිහිබුද්ධියෙන් කටයුතු කරන්න. සෙමෙස්ටර් අවසානේ විභාගේ ප්‍රතිපල දැක්කට පස්සේ ඉබේම ගොඩක් ප්‍රශ්න විසදිලා තියේවි. විභාගේ ලියන්න කලින් ලස්සන දැරිවියක් සෙට් උනොත් මේ ත්‍රෙඩ් එක දැම්මේ මොකටද කියලත් හිතේවි. :lol::lol:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඔහොම තමයි කැම්පස් එකට ඇතුල්උන ගමන්ම සෑහෙන දේවල් හිතට එනවා. සෙමෙස්ටර් 1ක් 2ක් ඉවර වෙද්දී ගොඩක් දේවල් වෙනස් වෙනවා. එතකන් ඉවසීමෙන්, සිහිබුද්ධියෙන් කටයුතු කරන්න. සෙමෙස්ටර් අවසානේ විභාගේ ප්‍රතිපල දැක්කට පස්සේ ඉබේම ගොඩක් ප්‍රශ්න විසදිලා තියේවි. විභාගේ ලියන්න කලින් ලස්සන දැරිවියක් සෙට් උනොත් මේ ත්‍රෙඩ් එක දැම්මේ මොකටද කියලත් හිතේවි. :lol::lol:
    AL clz giya mul kale wage:lol: