අලුතින්ම පටන් ගත්තු (2021)ugc approved government university එකකින් ගත්තු bachelor ඩිග්රි එකක් එක්ක postgraduate studies වලට migrate වෙද්දි ප්රශ්නයක් වෙයිද? university එක තාම world ranking වලටවත් ඇවිල්ලා නෑ..
ඔව් ඒක අනිවාර්යෙන් බලපානවාuniversity rank එකට වඩා තමන් කරපු රිසර්ච් එක වගේ ඒවා බලපානවා නේද?
awlak wenne nahauniversity of vavuniya
sliit eke local degree ekada curtin degree ekada?awlak wenne naha
habay gpa eka daganing research paper ekakuy
sliite eke wage karanna puluwan eke karahan
migrate wenne puluwan chance eka wadi
ona ekak karahansliit eke local degree ekada curtin degree ekada?
Umbata class ekak ekka degree ekak tyenawa nam (2H1 or 1st class)අලුතින්ම පටන් ගත්තු (2021)ugc approved government university එකකින් ගත්තු bachelor ඩිග්රි එකක් එක්ක postgraduate studies වලට migrate වෙද්දි ප්රශ්නයක් වෙයිද? university එක තාම world ranking වලටවත් ඇවිල්ලා නෑ..
thanksUmbata class ekak ekka degree ekak tyenawa nam (2H1 or 1st class)
Honda Research publication ekak tye nam
Umbata hari english walin umba research ekakata capable kiyala email ekakin supervisor kenekta convince karanna puluwan nam
Owa nothing malli.
ඔහොම තමයි කැම්පස් එකට ඇතුල්උන ගමන්ම සෑහෙන දේවල් හිතට එනවා. සෙමෙස්ටර් 1ක් 2ක් ඉවර වෙද්දී ගොඩක් දේවල් වෙනස් වෙනවා. එතකන් ඉවසීමෙන්, සිහිබුද්ධියෙන් කටයුතු කරන්න. සෙමෙස්ටර් අවසානේ විභාගේ ප්රතිපල දැක්කට පස්සේ ඉබේම ගොඩක් ප්රශ්න විසදිලා තියේවි. විභාගේ ලියන්න කලින් ලස්සන දැරිවියක් සෙට් උනොත් මේ ත්රෙඩ් එක දැම්මේ මොකටද කියලත් හිතේවි.අලුතින්ම පටන් ගත්තු (2021)ugc approved government university එකකින් ගත්තු bachelor ඩිග්රි එකක් එක්ක postgraduate studies වලට migrate වෙද්දි ප්රශ්නයක් වෙයිද? university එක තාම world ranking වලටවත් ඇවිල්ලා නෑ..


AL clz giya mul kale wageඔහොම තමයි කැම්පස් එකට ඇතුල්උන ගමන්ම සෑහෙන දේවල් හිතට එනවා. සෙමෙස්ටර් 1ක් 2ක් ඉවර වෙද්දී ගොඩක් දේවල් වෙනස් වෙනවා. එතකන් ඉවසීමෙන්, සිහිබුද්ධියෙන් කටයුතු කරන්න. සෙමෙස්ටර් අවසානේ විභාගේ ප්රතිපල දැක්කට පස්සේ ඉබේම ගොඩක් ප්රශ්න විසදිලා තියේවි. විභාගේ ලියන්න කලින් ලස්සන දැරිවියක් සෙට් උනොත් මේ ත්රෙඩ් එක දැම්මේ මොකටද කියලත් හිතේවි.![]()
