MSI ලැප්ටොප්

Mozilla

Well-known member
  • PM එක හම්බ උනා මචං මං මගේ ත්‍රඩ් එකෙත් රෙප්ල්යි කලා බම්ප් කරපු නිසා.

    මෙහෙමයි බං මං මුලින්ම කියන්නේ මං කලිනුත් කිවේ MSI ලැප් ගැන ලංකාවේ අයගෙන් අහල වැඩක් නැ මොකද එක මෙහෙ වැඩිය පාවිච්චි වෙන්නේ නැ එක්කෝ මිනිස්සු බයයි msi ගන්න නැත්තම් වෙන මොකක් හරි අනේ මන්ද.උබ ගන්න ඉන්න ලැප් එකේ model එක නෙට් එකේ search කරපන් reviewers කියලා තව YT විඩියෝස් බලන්න ඊටත් පස්සේ amazon වගේ සයිට් එහෙකට ගිහින් ඒ මොඩල් එකට දල තියෙන reviews/COMNTS බලන්න.හිතට හරි යනවනම් ගානත් හොදයිනම් ගන්න මත අන්තිමට හිතන් හිටපු එක නෙමෙයි ගත්තේ මේ ලැප් එකත් අවුලක් නැහැ games ගැහුවා දැනට

    Battlefield 4
    COD 1/2/3
    Fallout 4
    NFS-Rivals
    GTA 5

    මේ ටික වෙන දන ගන්න දෙයක් තියෙනවනම් අහපන්