මචන්ස්ලා මම දැන් කෝඩ් 4/එම.ටි.ඒ දාගත්ත ගහන්න කියලා
කෝඩ් නං ඊයේ ඉදලා ගහනවා එළකිරි සර්වර් එකේ
එම.ටිඒ ඔපෙන් වෙලා කනෙක්ට් වෙන්න කලින් ක්ලෝස් වෙලා යනවනේ බන්
මේකට මොකද බොලේ කරන්නේ