උන් ඩුබායි වල ඉදල ඕක කරල තියෙන්නෙ මන් දන්න විදියට. ඇප් එකේ Maintenane එකක් යන නිසා weekend එකේ කාටව්ත් සල්ලි Withdrawal දාන්න එපා කියල. ඊට්පස්සෙ උන් සල්ලි ටික ඇදලා මාරු උනා.රටවල් කිහිපයකම රන් කරපු එකක්. ඔව කරන්නෙ සල්ලි තියෙන උන්. මුලින් මෙහෙ හොදට වියදම් කරලා මිට්ටො අන්දලා වැඩගන්නව. මිට්ටො ටික අහුවෙනවා