MTFE වලින් මුදල් උපයමු

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,924
    6,815
    113
    39
    Galle
    මචං මං ඉස්සර ශෙයා මාකට්, investing කියල හිතං හිටියෙ, අඩුවට අරන් වැඩි උනාම විකුනල ප්‍රොෆිට් එක ගන්නව කියල, මේ වීඩියෝ එක touch කරන්නෙ surface එක විතරයි, අර සබ් එකේ පෝස්ට් එහෙම බලපන් තව යූටියුබ් චැනල් එහෙම තියෙනව, උන් කියන්නෙම මාසෙන් මාසෙට හරි සතියෙන් සතිය හරි එක දිගට invest කරන්න කියන එක මාකට් එක ටයිම් නොකර... dividend එනව නම් ඒවත් re invest කරනව, හැබැයි මේව ඔක්කොම long term, අද දාල හෙට බලන්න නෙවෙයි, තව අවුරුදු පහකින් වත් අල්ලන්න අවශ්‍ය නොවෙන සල්ලි invest කරන එක තමයි point එක..

    අනික මේ සිංගල් ස්ටොක් නෙවෙයි, index funds, ETF වල invest කරන්නෙ, ඒවගෙ රිස්ක් එකක් නැතිම තරම් හින්ද...

    උදාහරණයක් කිව්වොත් S&P500 වගේ long term ලොස් වෙනව (ඉතිහාසෙ එහෙම වෙලා නෑ) කියන්නෙ අපි දාපු සල්ලි ගැන වද වෙනවට වඩා ඊට වඩා ලොකු ප්‍රශ්න අපිට තියෙන්න ඕන ඒ වෙද්දි, නිකන් සොම්බි ඇටෑක් එකක් හරි පිටසක්වල උන් හරි ඇවිත් ලෝකෙටම ඇටෑක් එකක් කරනව වගේ සීන් එකක්...
    Umba cse da invest karanne
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,386
    5,823
    113
    ගෙදර/බෝඩිමේ
    umba mokeda invest karanne?
    US stocks


    Crypto is a bitch :yes:

    1000029052.jpg

    ------ Post added on Aug 2, 2023 at 8:10 PM

    Up
    ------ Post added on Aug 2, 2023 at 8:25 PM

    Bump
    ------ Post added on Aug 2, 2023 at 8:26 PM

    US stocks


    Crypto is a bitch :yes:

    1000029052.jpg

    ------ Post added on Aug 2, 2023 at 8:10 PM

    Up
    ------ Post added on Aug 2, 2023 at 8:25 PM

    Bump
    ------ Post added on Aug 2, 2023 at 8:26 PM
    Up
    ------ Post added on Aug 2, 2023 at 8:27 PM
     
    • Like
    Reactions: Any.key