MTFE සිංහලු පව් බං!!

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    සෙනසුරාදයි, ඉරිදයි ලොස් උන දවසයි ඇරුනම දවසට $5 වගේ ආවනේ දාපු $200යට.

    Freelance කරන අපි වගේ උන්ගේ ඇස්වහ වැදුනද කොහෙද?
    ඔව් දවසට 5ක් ආවා
     
    • Like
    Reactions: Naughtykolla48

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    තව හැකර්ලා එහෙමත් ඉන්නවා දැක්කෙ

    server details ටික දැනගත්තා නං ඩේටාබේස් එක DDOS කරන්න පුලුවන් කියලා කිවුවෙ, අහන්න සෑහෙන දේවල් මතක් උනා ගෘප් එකෙන් කික් කරලා දාවි කියලා ඇහුවෙ නෑ
    ඔය තරං දන්න කියන DDOS කරන්න පුලුවන් ඩයල් ඉන්නෙ මේක ලෝක scam එකක් කියලා හිතාගන්න දන්නෙ නැහැ

    View attachment 212425

    ට්‍රාන්සැක්ශන් සිස්ටම් එක්ස්පර්ට්ලා ආදි විවිදාකාර එක්ස්පර්ට්ලා කමෙන්ට් කරලා තියනවා දැක්කා
    hhto un atal ekk ganne oken :lol:
     
    • Like
    Reactions: Naughtykolla48

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    1692203928721.png
     
    • Like
    Reactions: Naughtykolla48

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    කවුරුවත් නැද්ද ඔය ගෘප් වල ඉන්න ලොස් වෙලා බලාපොරොත්තු සුන් වෙලා ඉන්න කෑල්ලක් දෙකක් නවන්න ට්‍රයි කරපු එවුන්
    full context එක දන්නවානේ ඕන විදියකට conversation එක ස්ටාට් කරන්න පුලුවන්
    hoda kallak set une na..muna kachal godak unge
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,623
    113
    කවුද බන් අර ගෘප් එකේ ~ L U K E කියලා ඉන්නෙ
    ඒකා ඒකෙ ඉන්න එවුන්ව උන්ගෙ ගෘප් එකේම තියල පූක්ශනය කරනවා
    ඌ සුපිරි :lol:

    Screenshots dapallako :angry:
    තෝත් ඇඩ් වෙය ඉතින්

    https://chat.whatsapp.com/LEgtcCow8...EsMSyiNk_Jd-mAQQpQ-ZMV_V11LQy7fmddS4WceDfBJbo
    ------ Post added on Aug 16, 2023 at 10:14 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ඔය කොම්පැනි එක කිව්වා කොම්පැනි එක කිව්වා කියන්නෙ කොහෙ තියෙන ඒවද බං :unsure:


    මටනං හිතෙන්නෙ චයිනීස් ගේමක් MTFE
    ------ Post added on Aug 16, 2023 at 9:44 PM
    එක ගමකට එක CEO ගානේ පත් කරලා තියෙනවා.

    තව කොම්පැනිය තරහ වෙලා withdrawal දැම්ම කියල
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    Mokakda e kathawe theruma :unsure:
    බංගලි එකව්න්ට් වලට ලොස්ට් දාලා.

    දැන් මුන් කරන්නේ මාස 2kak වගේ කල් ගන්න එක මේ සල්ලි ටික අතට ගන්න. ඔය බිලියනයම එක පාර අදින්න බෑනේ. ටික ටික අදියි.

    ඒ අතරේ trade lost කරලා අකවුන්ට් 0 කරයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,623
    113
    බංගලි එකව්න්ට් වලට ලොස්ට් දාලා.

    දැන් මුන් කරන්නේ මාස 2kak වගේ කල් ගන්න එක මේ සල්ලි ටික අතට ගන්න. ඔය බිලියනයම එක පාර අදින්න බෑනේ. ටික ටික අදියි.

    ඒ අතරේ trade lost කරලා අකවුන්ට් 0 කරයි.
    ලංකාවෙ ඒවට පොපිට් කියන්නෙ අර එකෙකුට $58 පොපිට් ලු 🥲
     
    • Like
    Reactions: Naughtykolla48

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ලංකාවෙ ඒවට පොපිට් කියන්නෙ අර එකෙකුට $58 පොපිට් ලු 🥲
    ඒකෙ ඉන්නෙ අමු මෝඩ බූරු හරක් සෙට් එකක්

    ගෘප් එකේ කෑගහනවා වැඩියි කියලා වෙන ගෘප් එකක් හදලා ඒකෙ ලින්ක් එක දැම්මා එතකොට කලින් එකේ ඉන්න සේරම ඒකටත් ජොයින් වෙලා ඒකත් වනසනවානේ.

    ඔන්න තොපිලටත් මාකටින් වැඩ වලට වට්සැප් ගෘප් එකක් ඕන නං හදලා ඉන්විටේශන් ලින්ක් එක ශෙයා කරා නං සට සට ගාල යූසර්ස්ලා සෙට් එකක් ගොඩදාගන්න තිබ්බා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ලංකාවෙ ඒවට පොපිට් කියන්නෙ අර එකෙකුට $58 පොපිට් ලු 🥲
    පොපිට් තිබිලා withdrawal බෑනේ. ඕක මුන් මාස දෙකක් විතර ඇදලා ඇදලා මාරු වෙයි. ලොකු වොලට් එකෙන් හෝ ගාල සල්ලි යනවා. මෙහෙ ආපු කෙනෙක් නෑ. උන් මාරු කරගන්නවා
     
    • Like
    Reactions: Naughtykolla48