ඔව් දවසට 5ක් ආවාසෙනසුරාදයි, ඉරිදයි ලොස් උන දවසයි ඇරුනම දවසට $5 වගේ ආවනේ දාපු $200යට.
Freelance කරන අපි වගේ උන්ගේ ඇස්වහ වැදුනද කොහෙද?
ඔව් දවසට 5ක් ආවාසෙනසුරාදයි, ඉරිදයි ලොස් උන දවසයි ඇරුනම දවසට $5 වගේ ආවනේ දාපු $200යට.
Freelance කරන අපි වගේ උන්ගේ ඇස්වහ වැදුනද කොහෙද?
කවුද බන් අර ගෘප් එකේ ~ L U K E කියලා ඉන්නෙඅම්නේ ඇඩ්මින් අපිව බේරගන්න![]()
hhto un atal ekk ganne okenතව හැකර්ලා එහෙමත් ඉන්නවා දැක්කෙ
server details ටික දැනගත්තා නං ඩේටාබේස් එක DDOS කරන්න පුලුවන් කියලා කිවුවෙ, අහන්න සෑහෙන දේවල් මතක් උනා ගෘප් එකෙන් කික් කරලා දාවි කියලා ඇහුවෙ නෑ
ඔය තරං දන්න කියන DDOS කරන්න පුලුවන් ඩයල් ඉන්නෙ මේක ලෝක scam එකක් කියලා හිතාගන්න දන්නෙ නැහැ
View attachment 212425
ට්‍රාන්සැක්ශන් සිස්ටම් එක්ස්පර්ට්ලා ආදි විවිදාකාර එක්ස්පර්ට්ලා කමෙන්ට් කරලා තියනවා දැක්කා

Ausi yamuda ayehhto un atal ekk ganne oken![]()
දැං ඕයි පට්ටම ආතල් එකක් යන්නෙhhto un atal ekk ganne oken![]()
hoda kallak set une na..muna kachal godak ungeකවුරුවත් නැද්ද ඔය ගෘප් වල ඉන්න ලොස් වෙලා බලාපොරොත්තු සුන් වෙලා ඉන්න කෑල්ලක් දෙකක් නවන්න ට්‍රයි කරපු එවුන්
full context එක දන්නවානේ ඕන විදියකට conversation එක ස්ටාට් කරන්න පුලුවන්
ඌ සුපිරිකවුද බන් අර ගෘප් එකේ ~ L U K E කියලා ඉන්නෙ
ඒකා ඒකෙ ඉන්න එවුන්ව උන්ගෙ ගෘප් එකේම තියල පූක්ශනය කරනවා

තෝත් ඇඩ් වෙය ඉතින්Screenshots dapallako![]()
එක ගමකට එක CEO ගානේ පත් කරලා තියෙනවා.ඔය කොම්පැනි එක කිව්වා කොම්පැනි එක කිව්වා කියන්නෙ කොහෙ තියෙන ඒවද බං
මටනං හිතෙන්නෙ චයිනීස් ගේමක් MTFE
------ Post added on Aug 16, 2023 at 9:44 PM
එක ගමකට එක CEO ගානේ පත් කරලා තියෙනවා.
Addict wei kiyala bayaiඌ සුපිරි
තෝත් ඇඩ් වෙය ඉතින්
https://chat.whatsapp.com/LEgtcCow8...EsMSyiNk_Jd-mAQQpQ-ZMV_V11LQy7fmddS4WceDfBJbo
------ Post added on Aug 16, 2023 at 10:14 PM

Mokakda e kathawe therumaBangladesh AI lost wge
ඉස්කුරුප්පු නියනෙන් මොනා කලා වෙන්න බැරිද?
බංගලි එකව්න්ට් වලට ලොස්ට් දාලා.Mokakda e kathawe theruma![]()
ලංකාවෙ ඒවට පොපිට් කියන්නෙ අර එකෙකුට $58 පොපිට් ලුබංගලි එකව්න්ට් වලට ලොස්ට් දාලා.
දැන් මුන් කරන්නේ මාස 2kak වගේ කල් ගන්න එක මේ සල්ලි ටික අතට ගන්න. ඔය බිලියනයම එක පාර අදින්න බෑනේ. ටික ටික අදියි.
ඒ අතරේ trade lost කරලා අකවුන්ට් 0 කරයි.
ඒකෙ ඉන්නෙ අමු මෝඩ බූරු හරක් සෙට් එකක්ලංකාවෙ ඒවට පොපිට් කියන්නෙ අර එකෙකුට $58 පොපිට් ලු![]()
පොපිට් තිබිලා withdrawal බෑනේ. ඕක මුන් මාස දෙකක් විතර ඇදලා ඇදලා මාරු වෙයි. ලොකු වොලට් එකෙන් හෝ ගාල සල්ලි යනවා. මෙහෙ ආපු කෙනෙක් නෑ. උන් මාරු කරගන්නවාලංකාවෙ ඒවට පොපිට් කියන්නෙ අර එකෙකුට $58 පොපිට් ලු![]()