MTFE සිංහලු පව් බං!!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,623
    113
    ටීම් ලීඩර්ස් / අප්ලයිනර්ස් / සීඒඕස් බී ලයික්

    4 Days ago

    fTJeG8g.png



    2 Days ago

    9HrzAWa.png



    A day ago


    YXDQwAf.png




    Today

    bWNL0sa.png
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ටීම් ලීඩර්ස් / අප්ලයිනර්ස් / සීඒඕස් බී ලයික්

    YXDQwAf.png



    bWNL0sa.png
    මේක හෙන ආතල් ස්ටෝරි එකක් නේ මුලදී හොඳ මොටිවේෂන් වෙන මොරාල් පොස්ට් දාලා වැඩේ පටන් ගන්න ඇති දැන් හැම දෙයක්ම අතාරින්න කියල ධර්මය අවභෝධ කරන්න යන්නේ කට්ටියට
    :lol:
    මේ ගේම් එක තව ඕවර නෑ වගේ පෙන්නේ :baffled:
     
    Last edited:

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    එකෙක් මොකද්දෝ ලිවුමක් දාල නමක් ගමක් නැති එකෙක්ගෙ සයින් එකත් එක්ක.
    ඔක්කොම එවුන් ඒක විශ්වාස කරල හෙන හෝප් තියන් බලන් ඉන්නව.
    බැරිම තැන කවුද බන් මේක සයින් කරපු එකා කියල විතරයි ඇහුවෙ.
    MTFE ගෲප් එකෙන් මාව රිමූ කලා පෙන්ස්.
    ඒ ආතල් එකත් ඉවරයි.
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    @Hyaenidae එක අතකට හොදයි නෑත්තන් අපිටත් වෑඩක් කරගන්න වෙන්නෙ නෑ මුන්ගෙ ආතල් වලට රිඈක්ට් කරලම. තෑන්ක්ස් MTFE අපි ගෑන හිතුවට


    ඔව් ආයෙ කට උත්තර නෑ.. මුන් දෑන් කියනව රින යන්න බෑ කියල. අනික් ඔක්කොම හරි වගෙ.
    ------ Post added on Aug 18, 2023 at 10:44 AM
    අනෙක් එක වෙන හැමදේටම තියරි හදන එක
    - දමලා ගහලා යන්න තිබුනු එක එහෙම කරේ නෑ තාම ඇප් එක වැඩ ඒ කියන්නෙ මේක අප්ඩේට් එකක් තමයි
    - අප්ඩේට් එක යන අතරේ විත්ඩ්‍රෝවල් දාන්න එපා ඒක මැද හිරවෙන්න පුලුවන්
    - ඩොමේන් එක 2027 වෙනකල් අරං තියෙන්නෙ ඒ කියන්නෙ ස්කෑම් එකක් නෙමයි
    .....

    මම කියන්නේ Trading කියන්නේ මුහුද වගේ විෂයක්, ඒ විෂයේ අපි දන්නේ පොඩි දිය බින්දුවක් විතරයි. අනිත් ටික හිතා ගනින්කෝ කොච්චරක් ද කියලා ලංකාවේ ඉන්න උන් හිතන් ඉන්නේ උන් අර මුළු මුහුදේම විස්තර දන්නවා කියලා හිතන් ඉන්න එක. ඒ නිසාම තමයි බන් මේවගේ ප්‍රශ්න එන්නේ. අනික දැනට ලෝකේ ඉන්න හොදම Trader උනත් දවසට ඔහොම හොයන් නෑ උපරිම 1lak වගේ හොයනවා ඇත්තේ බන්.
    ට්‍රේඩින් නෙමෙයි බන් හැම ෆීල්ඩ් එකක්ම අග ඉඳන් මුලට දන්නවා කියලා හිතන එවුන් ඉන්නෙ
    බලපන්කෝ දන්නවා කියලා පෙන්නන් දඟලන දැඟලිල්ල, අර එකෙක් වොයිස් කට් එකක් දාල තිබුනෙ ට්‍රේඩින් කියන්නෙ මහ දෙයක් නැහැ බන් අඩුවුන වෙලාවෙ අරං වැඩි උනු වෙලාවෙ විකුනන්න තියෙන්නෙ, කඩේ ඇරියා වගේ තමයි කියලා

    IT ගැන සිස්ටම් ගැන ඒව හදන හැටි අප්ඩේට් කරන හැටි ඒවට හේතු එහෙම චැට් වල කතාකරපු හැටි එහෙම දැක්කානේ

    මේක හෙන ආතල් ස්ටෝරි එකක් නේ මුලදී හොඳ මොටිවේෂන් මොරාල් පොස්ට් දාලා වැඩේ පටන් ගන්න ඇති දැන් හැම දෙයක්ම අතාරින්න කියල ධර්මය අවභෝධ කරන්න යන්නේ කට්ටියට
    :lol:
    මේක මීම් එකකට සිරා
    ------ Post added on Aug 18, 2023 at 11:31 AM
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113


    මේක මීම් එකකට සිරා
    ------ Post added on Aug 18, 2023 at 11:31 AM
    බලහන් ඕකා තව ගේමක් ගහනවා ඒකට පාර ඔය දැන් කපන්නේ. මාස්ටර් ප්ලෑන් එකක් සුපිරියට වැඩ කරා
     
    • Like
    Reactions: Amith0424

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඕක තමයි මම කලින්ම කිවුවෙ මුං නං මිනිස්සු වෙන්න බෑ කියලා

    වෙන රටක නං ගේමක් දෙන්න con artist කෙනෙක් වෙන්න ඕන,
    ලංකාවෙ bellow average common sense තියන එකෙක්ට උනත් මෙහ එවුන්ගෙ 50%ට විතර පුපෙන් යන්න ගේම් දෙන්න පුලුවන්
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඉන්වයිට් ලින්ක්ස් එහෙම නැතේ
    නෑ බන් දැන් ඒව රීසෙට් කරලා
    මාත් වෙන එකවුන්ට් එකකට ඇඩ් කරගන්න හැදුවා බැහැ

    වොයිස් ක්ලිප් ටික මේකේ දාල ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාපන් ඌට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    MTFE Success lanka හා සම්බන්ධ වූ සියලුම මිතුරන් වෙත සහ අනෙකුත් කණ්ඩායම් වල සහ MTFE Trading platform එකේ වැඩ කල මිතුරන් වෙත.
    ඊයේ දිනයේ සිදු වූ trading lost එක පිළිබඳව ඔබ දන්නවා. මීට අවුරුද්දකට වැඩි කාලයේදීත් මෙවැනිම lost එහෙකට මුහුණ දුන් අතර ඒ කාලයේදී mtfe කල අය ඒ පිළිබඳව දන්නවා ඇති. නමුත් ඒ කාලයේදී අප manual trade පමණක් කල අතර AI හරියට වනවානම් මෙවැනි lost වීමකට භාජනය වීම කිසිසේත් අනුමත කල නොහැකි කරුණක්. මෙය ආයතනය විසින් දැනුවත්ව කල lost කිරීමක්නම් සියවසේ සිදු වූ මහා වංචාවක් බව අප පිළිගත යුතුයි.
    අප සියලු දෙනාම අවදානම දැනගෙන trading කලත් හැමෝගෙම සිත් තුල ඇති දුක වේදනාව අප හොදින් දන්නෙමු. කෙසේ වෙතත් MTFE SUCCESS LANKA ගෘප් එක , මෙම PAGE එක සහ YOUTUBE චැනල් එක දිගටම ඔබ වෙනුවෙන් පවතීවි. SUCCESS LANKA ආයතනයේ ක්‍රියාත්මක වන එකම PROJECT එක MTFE පමණක්ම නෙවේ. අනෙකුත් PROJECT සහ අප ඉදිරියේදී පටන් ගන්නට නියමිත වැඩ සටහන් ඒ ආකරයෙන් ක්‍රියාත්මක වන බැවින් ඉවසීමෙන් සිටින ලෙස SUCCESS LANKA සියලුම සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිමු. ස්තූතියි 🙏