@Hyaenidae එක අතකට හොදයි නෑත්තන් අපිටත් වෑඩක් කරගන්න වෙන්නෙ නෑ මුන්ගෙ ආතල් වලට රිඈක්ට් කරලම. තෑන්ක්ස් MTFE අපි ගෑන හිතුවට
ඔව් ආයෙ කට උත්තර නෑ.. මුන් දෑන් කියනව රින යන්න බෑ කියල. අනික් ඔක්කොම හරි වගෙ.
------
Post added on Aug 18, 2023 at 10:44 AM
අනෙක් එක වෙන හැමදේටම තියරි හදන එක
- දමලා ගහලා යන්න තිබුනු එක එහෙම කරේ නෑ තාම ඇප් එක වැඩ ඒ කියන්නෙ මේක අප්ඩේට් එකක් තමයි
- අප්ඩේට් එක යන අතරේ විත්ඩ්‍රෝවල් දාන්න එපා ඒක මැද හිරවෙන්න පුලුවන්
- ඩොමේන් එක 2027 වෙනකල් අරං තියෙන්නෙ ඒ කියන්නෙ ස්කෑම් එකක් නෙමයි
.....
මම කියන්නේ Trading කියන්නේ මුහුද වගේ විෂයක්, ඒ විෂයේ අපි දන්නේ පොඩි දිය බින්දුවක් විතරයි. අනිත් ටික හිතා ගනින්කෝ කොච්චරක් ද කියලා ලංකාවේ ඉන්න උන් හිතන් ඉන්නේ උන් අර මුළු මුහුදේම විස්තර දන්නවා කියලා හිතන් ඉන්න එක. ඒ නිසාම තමයි බන් මේවගේ ප්‍රශ්න එන්නේ. අනික දැනට ලෝකේ ඉන්න හොදම Trader උනත් දවසට ඔහොම හොයන් නෑ උපරිම 1lak වගේ හොයනවා ඇත්තේ බන්.
ට්‍රේඩින් නෙමෙයි බන් හැම ෆීල්ඩ් එකක්ම අග ඉඳන් මුලට දන්නවා කියලා හිතන එවුන් ඉන්නෙ
බලපන්කෝ දන්නවා කියලා පෙන්නන් දඟලන දැඟලිල්ල, අර එකෙක් වොයිස් කට් එකක් දාල තිබුනෙ
ට්‍රේඩින් කියන්නෙ මහ දෙයක් නැහැ බන් අඩුවුන වෙලාවෙ අරං වැඩි උනු වෙලාවෙ විකුනන්න තියෙන්නෙ, කඩේ ඇරියා වගේ තමයි කියලා
IT ගැන සිස්ටම් ගැන ඒව හදන හැටි අප්ඩේට් කරන හැටි ඒවට හේතු එහෙම චැට් වල කතාකරපු හැටි එහෙම දැක්කානේ
මේක හෙන ආතල් ස්ටෝරි එකක් නේ මුලදී හොඳ මොටිවේෂන් මොරාල් පොස්ට් දාලා වැඩේ පටන් ගන්න ඇති දැන් හැම දෙයක්ම අතාරින්න කියල ධර්මය අවභෝධ කරන්න යන්නේ කට්ටියට
මේක මීම් එකකට සිරා
------
Post added on Aug 18, 2023 at 11:31 AM