MTFE සිංහලු පව් බං!!

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    366799572_602578935387059_8080975213094271692_n.jpg
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ගොන් සින්හලු තාම මේක බලන් ඉන්නෙ මොන ලබ්බකටද බන්.



    මගෙත් ලක්ෂ 23 හිර වුනා 😪

    රුපියක් 60000ක් දාලා වැඩ ටික හොදට උන නිසා ණයට අරගෙන ලක්ෂ 6ක් දාගත්තා සතියක්වත් ගියේ නෑ. මේ මොකද උනේ. මටනම් හිතාගන්න බැරුව ඉන්නේ

    Mona magulkda withdraw aran na tama rs70000 left😢

    මටත් හොඳටම කෙලවිල තියෙන්නෙ මචන් ඒත් ඔයාගෙන් අලුත් තොරතුරක් එනකල් හැමෝම බලන් ඉන්නවා...නිවැරදි දෙයක් දෙන්න වෙර දරන ඔබට මගේ ❤❤❤❤හොදම පිළිතුරක් ලැබේවා........මචන් උබට ජය....
    Lpl එකට පුක දෙන්න ගිහින් විහින් නෙද ඇරගත්තෙ හිත් හදාගනිල්ල මගෙත් ලක්ශ 3 4 තියෙ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Galle Service Centers CEO youtube video tikath delete karala


    367460610_272785168802337_1608311781751899304_n.jpg


    MTFE eka wenuwan karapu kathawak

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,282
    100,083
    113


    https://www.faceboo k.com/minecrush4k/videos/150624914742064/?app=fbl


    මේ තමා ඒකට එකෙක් දෙන එක්ස්ප්ලනේශන් එක.
    https://files.fm/u/xjey36xej#/view/rt53md6ym

    මේක scam වෙලා නෑ... පොඩ්ඩක් හිතන්න මම සරල උදාහරණයක් කියන්නම්... ලොකු වතුර ටැංකියක් තියනවා. ඒකෙන් අපිට වතුර ගන්න ඕන... සෙනග ලක්ශයක් විතර ඇවිත් ඉන්නවා... ටැප් 10යි තියෙන්නෙ... කොච්චර වෙලා බලන් ඉන්න ඕන ද වතුර බොන්න 🤔
    ------ Post added on Aug 15, 2023 at 9:08 PM
     
    • Haha
    Reactions: shenat and NuwanCK

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,282
    100,083
    113
    මෙ ගෲප් එක ආතල් යකෝ :lol: :lol:
    Mun ekka thama bung api system change karanna inne :baffled::baffled:

    balapanko munge example eka :lol: :lol: :lol:

    View attachment 212325
    මාත් මේ ආතල් එකේ ඕක බලන් ඉන්නෙ.

    උබල මේ උන්ට මොකවත් එක්ස්ප්ලනේශන් දෙන්න යන්න එපා අපි ඔක්කොම එලියට දායි. :lol: :lol: ආතල් එකේ බලන් හිටපන්.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    ඉතින් හිතන්නකො මේ වගේ මිනිස්සු බුදුදහම වගේ අවිහිංසාවාදී දර්ශනයක් කොහොම තේරුම්ගන්නද?
    දේශපාලුවන්ගෙ හොර බොරු වංචා කොහොම තේරුම් ගන්නද?
    රටට කෙලවෙන එක ගැන අහන්න දෙන්න නෑ
    oya thattayonge bana ahala tamai ohoma motta wela tiyenne...
    ape @dilann wage logical widiheta hithanna purudu unoth malaata rawattanna ba ...
    nadde @redux ?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    මෙ ගෲප් එක ආතල් යකෝ :lol: :lol:

    මාත් මේ ආතල් එකේ ඕක බලන් ඉන්නෙ.

    උබල මේ උන්ට මොකවත් එක්ස්ප්ලනේශන් දෙන්න යන්න එපා අපි ඔක්කොම එලියට දායි. :lol: :lol: ආතල් එකේ බලන් හිටපන්.
    oww oww math me bung balagena innawa. owata talks denna giyoth group ekan eliyata dawi :lol:
     
    • Haha
    Reactions: RaZor_911

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Mun ekka thama bung api system change karanna inne :baffled::baffled:

    balapanko munge example eka :lol: :lol: :lol:

    View attachment 212325
    ekane ban podi Bottleneck ekakne awith thiyenne, umbala boruwata kalabala welane :ROFLMAO: :ROFLMAO:

    oww oww math me bung balagena innawa. owata talks denna giyoth group ekan eliyata dawi :lol:
    Athal yana ewa mekatath dapalla apita balaganna
    ------ Post added on Aug 15, 2023 at 9:28 PM
     
    • Haha
    Reactions: acryan

    damith144

    Well-known member
  • Dec 7, 2021
    858
    304
    63
    අඩෝ මේකට සෙට් උනා කියන්නෙ ගුලි කෑවා වගේ තමා. thank you @pathaleiretta

    අනේ මචන් මාත් ආසයි සුභවාදීව හිතන්න මගෙ මැනිකෙලා..... මාත් මේ නිසා පට්ටෙටම විදවනව බං... ඇත්ත ඒකයි... නමුත් මචන්ලා අපි හිත හදාගත්තට වැඩක් නෑනෙ මචන් වැඩේ වෙන්නෙ නැත්නම්... 😞👍🏾
    ------ Post added on Aug 15, 2023 at 10:12 PM
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මේ ත්‍රෙඩ් එකට ඕකට පක්ෂපාතී එකෙක් ආව නම් මරු බයිටක් සෙට් වෙයි. :lol: අපේ අවාසනාවකට මුං මේකට එන්නෙ නෑ.
     
    • Like
    Reactions: ලොකු bhai