Mata MTFE ekek kiyanawa unge salli withdraw karanna denne na neda ahuwama
apita witharak newene bn untath ithin ganak epaye keewa. man ha keewa....
apita witharak newene bn untath ithin ganak epaye keewa. man ha keewa....
ගොන් සින්හලු තාම මේක බලන් ඉන්නෙ මොන ලබ්බකටද බන්.
මගෙත් ලක්ෂ 23 හිර වුනා![]()
රුපියක් 60000ක් දාලා වැඩ ටික හොදට උන නිසා ණයට අරගෙන ලක්ෂ 6ක් දාගත්තා සතියක්වත් ගියේ නෑ. මේ මොකද උනේ. මටනම් හිතාගන්න බැරුව ඉන්නේ
Mona magulkda withdraw aran na tama rs70000 left![]()
මටත් හොඳටම කෙලවිල තියෙන්නෙ මචන් ඒත් ඔයාගෙන් අලුත් තොරතුරක් එනකල් හැමෝම බලන් ඉන්නවා...නිවැරදි දෙයක් දෙන්න වෙර දරන ඔබට මගේ ❤❤❤❤හොදම පිළිතුරක් ලැබේවා........මචන් උබට ජය....
Lpl එකට පුක දෙන්න ගිහින් විහින් නෙද ඇරගත්තෙ හිත් හදාගනිල්ල මගෙත් ලක්ශ 3 4 තියෙ
Tama scam une naneda![]()
------ Post added on Aug 15, 2023 at 9:08 PMමේක scam වෙලා නෑ... පොඩ්ඩක් හිතන්න මම සරල උදාහරණයක් කියන්නම්... ලොකු වතුර ටැංකියක් තියනවා. ඒකෙන් අපිට වතුර ගන්න ඕන... සෙනග ලක්ශයක් විතර ඇවිත් ඉන්නවා... ටැප් 10යි තියෙන්නෙ... කොච්චර වෙලා බලන් ඉන්න ඕන ද වතුර බොන්න![]()




මාත් මේ ආතල් එකේ ඕක බලන් ඉන්නෙ.Mun ekka thama bung api system change karanna inne
balapanko munge example eka![]()
![]()
View attachment 212325
ආතල් එකේ බලන් හිටපන්.oya thattayonge bana ahala tamai ohoma motta wela tiyenne...ඉතින් හිතන්නකො මේ වගේ මිනිස්සු බුදුදහම වගේ අවිහිංසාවාදී දර්ශනයක් කොහොම තේරුම්ගන්නද?
දේශපාලුවන්ගෙ හොර බොරු වංචා කොහොම තේරුම් ගන්නද?
රටට කෙලවෙන එක ගැන අහන්න දෙන්න නෑ
oww oww math me bung balagena innawa. owata talks denna giyoth group ekan eliyata dawiමෙ ගෲප් එක ආතල් යකෝ![]()
මාත් මේ ආතල් එකේ ඕක බලන් ඉන්නෙ.
උබල මේ උන්ට මොකවත් එක්ස්ප්ලනේශන් දෙන්න යන්න එපා අපි ඔක්කොම එලියට දායි.![]()
ආතල් එකේ බලන් හිටපන්.

ekane ban podi Bottleneck ekakne awith thiyenne, umbala boruwata kalabala welaneMun ekka thama bung api system change karanna inne
balapanko munge example eka![]()
![]()
View attachment 212325
Athal yana ewa mekatath dapalla apita balagannaoww oww math me bung balagena innawa. owata talks denna giyoth group ekan eliyata dawi![]()
ElazAthal yana ewa mekatath dapalla apita balaganna
------ Post added on Aug 15, 2023 at 9:28 PM
@Brandy2020 ube kahana salli tika withdraw karagattada ban? Poddak mehe warenko banමේ ත්‍රෙඩ් එකට ඕකට පක්ෂපාතී එකෙක් ආව නම් මරු බයිටක් සෙට් වෙයි.අපේ අවාසනාවකට මුං මේකට එන්නෙ නෑ.