MTFE සිංහලු පව් බං!!

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    අනිවා මුන් ලෙටර් එකක් ඒවැවොත් බාගෙට බාගයක් ඕක ගෙවනවා. අපේ ගම්වල උන් මෝඩ කමට scam වලට අහු උනාට හිතාමතා වැරදි කරන්නේ නෑ.
    ow ow

    un pana bayayi lawyer letter valata

    paw minissu

    mata hithenne me gevenne lankave anthima kale ban

    den balana hema thenama scam

    minissu balanne kohomahari salli hoyanna
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Update from MTFE:

    JU4plLw.jpeg
    samahara aya ada gewana seen ekatath ready wela thibaa

    nadu case ekata baya wela
     
    • Haha
    Reactions: Naughtykolla48

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    ungen igena ganna lamayinta deyiyangema pihitayi
    Ehanama nam mekata dapu Consulant doc lagen beheth ganna untath harima thama

    ehama newee A/L, O/L, Uni wala uganawanne nathi personal finance & econ kiyana de adu kama thama mewata mula

    Law & Financial Literacy eka thiyana un mewata ahu wenne na, un A/L fail unath
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    මේවා හොද වැඩ

    Me group eke godak Kattiya innawane okkogenma mata udauwak one

    Man MTFE eka nisa man Podi business ekak kara kara hitiya hair clips bed sheet . Job eka karana gaman ra eli wenakan aharila lamai dennath ekka kalee. MTFE eke wadi salli hoyanna gihin eka nathara kala. Dan man aai eka patan ganna hithuwe

    https://www.facebook.com/profile.php?id=100063905031447

    Me mage fb page eka
    Like ekak dala Kattiya set karala denawada🙏🙏🙏🙏
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    MTFE එකේ සල්ලි දාලා කෝටිපතියෝ වෙන්න හදපු යාලුවෝ ටික මෙන්න මේ Link එකට ගිහින් 20 වෙනි පිටුවේ ඉදලා 30 වෙනි පිටුවට කියවලා බලන්නකෝ ඔයලා Agree වෙලා තියන දේවල් ගොඩ
    😂
    😂


    මේකට අනුව නම් හරි නම් ඔයාල දැන් පෙන්නන Negative Value එකත් Payback කරන්න ඕනේ!

    Link - https://www.mtfe.io/app/mtfe/pdfv2/UserAgreements.pdf

    Un hari bung :yes: :yes: Well Done MTFE team
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    MTFE එකේ සල්ලි දාලා කෝටිපතියෝ වෙන්න හදපු යාලුවෝ ටික මෙන්න මේ Link එකට ගිහින් 20 වෙනි පිටුවේ ඉදලා 30 වෙනි පිටුවට කියවලා බලන්නකෝ ඔයලා Agree වෙලා තියන දේවල් ගොඩ
    😂
    😂


    මේකට අනුව නම් හරි නම් ඔයාල දැන් පෙන්නන Negative Value එකත් Payback කරන්න ඕනේ!

    Link - https://www.mtfe.io/app/mtfe/pdfv2/UserAgreements.pdf

    Un hari bung :yes: :yes: Well Done MTFE team
    ඕක කියවලා තේරුම් ගන්න පුලුවන් එකෙක් ඔයවගේ ගොන් වැඩ කරන්නේ නෑ කරත් කෙලවෙන්න කලින් ගාන අරන් මාරුවෙන්න දන්නවා
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ඕක කියවලා තේරුම් ගන්න පුලුවන් එකෙක් ඔයවගේ ගොන් වැඩ කරන්නේ නෑ කරත් කෙලවෙන්න කලින් ගාන අරන් මාරුවෙන්න දන්නවා
    Hithapan uba henama profit ekak aran withdraw kalaa kiyala. Ita passe uba account eka deactivate nokaloth eka negative gihin apahu naya wenna puluwan neda.
     
    • Like
    Reactions: Naughtykolla48

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මෙන්න තවත් හොරෙක්...

    600 ක් කට්ටිය ජොයින් කරලා කෝටි 8 කට ආසන්න ගාණක් හොයලා තියනවා කියලා ආරංචි යනවා හොරණ කොළඹ 120 පාරෙ ගෝනපොල MTFE Branch එකේ CEO හිටපු බුද්ධික සඳරුවන් කියන එකා. මූ කොළඹ එකෙක් නෙමෙයි. පොළොන්නරුවෙ වැලේ වැල් නැතුව හිටපු ගමේ බයියෙක් කියලයි ආරංචිය. Binance & Forex පෙන්නලා තමයි මිනිස්සු රවට්ටලා තියෙන්නෙ. හොයපු සල්ලි වලින් KDH අරගෙන, ලක්ෂ ගණන්වල බල්ලො ගන්නත් හොය හොය හිටිය කියලා ආරංචියි. හොඳ සැපක් දාළා පාටි එහෙම දාළ මූ මිනිස්සු රවට්ටලා හොයපු සල්ලි වලින්. සිංගප්පූරු ටුවර් එකකුත් ගිහින්.

    මුගෙ profile pictures ටික පස්සට බලපන්...

    https://web.facebook.com/buddhika.sadaruwan.961
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    Mun ekka thama bung api system change karanna inne :baffled::baffled:

    balapanko munge example eka :lol: :lol: :lol:

    View attachment 212325

    වතුර නැතුවම තමා මුන්ව වැසිකිළි යවන්නෙ 🫢

    Update from MTFE:

    JU4plLw.jpeg

    හිල් දෙකටම ඇරල ඉවරවෙලා කට දැක්කම කටෙත් අරින්න හදන්නෙ 🫢
    ------ Post added on Aug 19, 2023 at 3:22 PM
     
    • Like
    Reactions: Naughtykolla48