MTFE සිංහලු පව් බං!!

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මේ බලපල්ලා, අපි ආතල් ගත්තලු. 🙄
    අසත්පුරුෂයෝ ලු. සිංහල එකාගේ හැටි ලු. යකො දැන් mtfe එක හොඳයි. උන්ව මේ මාරාලෙට ඇදලා ගත්ත උනුත් හොඳයි. ගොන්නු වගේ සල්ලි දාපු උනුත් සත්පුරුෂ මිනිස්සු. යාකෝ අන්තිමට අපි නෙ බං පාරාවෝ.
    View attachment 212513
    ඔය කැරියෝ තුන් දෙනාම MTFE එකට පුක දුන්නා උඩ තියාගෙන. දැන් ඔතන එකෙක් දානවා real crypto ඉගෙන ගමුලු. පුකෙනුත් හිනා බන්. එක්කෝ මුන් upliners ලා නැත්තම් මෝඩ පොඩි පාක්කු ටිකක්

    කෙලින්ම කල්ලො ටිඔක වට කරගනි

    තව සමහරු TronScan වලට කියන්න හදන්නෙ ට්‍රාන්ස්සෑක්ශන් නවත්තන්න කියල
    Button On කරලා Popit හොයන සිංහලුන්ට මොන TronScan ද .උන් හිතාගෙන ඇති මේක through තමා Transactions process වෙන්නේ කියාල
    ------ Post added on Aug 19, 2023 at 9:25 PM
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    පොලොන්නරුවේ බයියා ඇවිල්ල වැලි දාලා පුපේ ඇරල යනකම් ඉදලා දැන් පොර ටෝක් දෙනවා... නොදකිං සොන්නයෝ...

    අපිට නම් පුපේ අරින්න ජගතෙක් තාම නම් ඉපදිලා නෑ... කෙලත් නැතුව ඇරගත්ත එවුන් තමයි දැන් හිතේ අමාරුවට කියවන්නෙ. :ROFLMAO:
     
    BlackPink

    Member
    Aug 15, 2023
    4
    18
    3
    මෙ බොරු දේවල් මඩ වලට රැවටෙන්න එපා මේක පොඩි maintenance break එකක් විතරක් mtfe ගැන දන්න අය දන්නවා නොදන්න මෝඩයො මෙ වගෙ පෝස්ට් දාලා comment දාලා කෑගහනවා උන් කැමති නැ කීයක් හරි හොයාගන්නවට අපි, ඇත්තටම mtfe කියන්නෙ අපි ගොඩ ගිය තැන මාත් ගෙදර ඔප්පුව තියලා තමයි මේක පටන් ගත්තෙ අද මට ඔප්පුවත් නැ ගේත් නෑ වැලේ වැල් නෑ කොටින්ම කිවුවොත් රෙන්නෙ කැලෙ ඉන්නෙ පැලේ ඒත් මම mtfe එකට ආදරෙයි, mtfe කියන්නෙ මගෙ ජීවිතෙ turning point එක much love mtfe
    ❤️
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අපිට නම් පුපේ අරින්න ජගතෙක් තාම නම් ඉපදිලා නෑ... කෙලත් නැතුව ඇරගත්ත එවුන් තමයි දැන් හිතේ අමාරුවට කියවන්නෙ. :ROFLMAO:

    අඩෝ උඹට නෙවෙයි කිව්වේ... මම හිතුවේ ඒක අර whatsapp group එකේ කොමෙන්ට් එකක් කියලා...😉

    මෙ බොරු දේවල් මඩ වලට රැවටෙන්න එපා මේක පොඩි maintenance break එකක් විතරක් mtfe ගැන දන්න අය දන්නවා නොදන්න මෝඩයො මෙ වගෙ පෝස්ට් දාලා comment දාලා කෑගහනවා උන් කැමති නැ කීයක් හරි හොයාගන්නවට අපි, ඇත්තටම mtfe කියන්නෙ අපි ගොඩ ගිය තැන මාත් ගෙදර ඔප්පුව තියලා තමයි මේක පටන් ගත්තෙ අද මට ඔප්පුවත් නැ ගේත් නෑ වැලේ වැල් නෑ කොටින්ම කිවුවොත් රෙන්නෙ කැලෙ ඉන්නෙ පැලේ ඒත් මම mtfe එකට ආදරෙයි, mtfe කියන්නෙ මගෙ ජීවිතෙ turning point එක much love mtfe
    ❤️
    මල්ලි හරි මල්ලි...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,080
    113
    හැම ගූ කැරියම මේවා ගැන කතා වෙන්නෙ ඔක්කොම වුනාට පස්සෙනෙ. :lol:
    නෑ නෑ මෙව කාලෙකට කලින් වෙන්න කලින්ම @kasun_kbp එහෙම ලස්සනට expose කරල තිබ්බෙ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නෑ නෑ මෙව කාලෙකට කලින් වෙන්න කලින්ම @kasun_kbp එහෙම ලස්සනට expose කරල තිබ්බෙ.

    ඇයි යකෝ අර බ්‍රැන්ඩි කියන එකා ref අහුලන්න ආපු වෙලාවෙත් කිව්වේ

    මේක ඇතුලෙ නෙමෙයි බං. ලංකාවෙ උන් FB එකේ එහෙම දැන් ගෲප්ස් හදාගෙන, පේජස් ගන්න ආතල් ගැන කිව්වෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,080
    113
    මේක ඇතුලෙ නෙමෙයි බං. ලංකාවෙ උන් FB එකේ එහෙම දැන් ගෲප්ස් හදාගෙන, පේජස් ගන්න ආතල් ගැන කිව්වෙ.
    Trending නේ. හෑලි ලියන උන්ටත් තමන් පිරමීඩ ගැනත් හොදට ද්න්නව කියල පෙන්නන වේලාව.

    හොදම ආතල් එක කලෙකට කලින් royalq bot සෙල් කරපු උනුත් ඊයේ මම දෙක්ක මේකට හෑල්ලක් ගහලා තියෙනවා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,268
    36,355
    113
    කෑගල්ල
    මේක ඇතුලෙ නෙමෙයි බං. ලංකාවෙ උන් FB එකේ එහෙම දැන් ගෲප්ස් හදාගෙන, පේජස් ගන්න ආතල් ගැන කිව්වෙ.
    මේ උන එකත් විකුනන් කන්න පුලුවන් ජාතියේ උන් ලන්කාවේ ඉන්න්නේ. :lol:
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Trending නේ. හෑලි ලියන උන්ටත් තමන් පිරමීඩ ගැනත් හොදට ද්න්නව කියල පෙන්නන වේලාව.

    හොදම ආතල් එක කලෙකට කලින් royalq bot සෙල් කරපු උනුත් ඊයේ මම දෙක්ක මේකට හෑල්ලක් ගහලා තියෙනවා.
    E athiin Elakiri Membersla wenama level ekaka inne,

    dan inna unwa scam karanawa kiyanne hithanna bari deyak wage. :lol: :lol: :lol: :lol: