MTFE සිංහලු පව් බං!!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    ඔය දෙකේම ගෘප් වල මම ඉන්නවා සමහරු ඔය දෙකටයි onmaxdt එකාටත් අහු වෙලා දැන් beecoin කියල රෙද්දකටත් සල්ලි දානවා.
    ------ Post added on Aug 16, 2023 at 2:05 PM
    කොහෙන්ද ඕයි ඔය එන එන හැම පොන්සි ස්කෑම් එකටම දාන්න සිංහලුංට සල්ලි :eek:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    කොහෙන්ද ඕයි ඔය එන එන හැම පොන්සි ස්කෑම් එකටම දාන්න සිංහලුංට සල්ලි :eek:
    mata itath wada prashne ban ohoma Ponzi sceheme enawa kiyala 24/7 meke ellila inna api danne nane.
    Ara facebook party wage thama :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    කොහෙන්ද ඕයි ඔය එන එන හැම පොන්සි ස්කෑම් එකටම දාන්න සිංහලුංට සල්ලි :eek:
    සිරා ඕයි. හිතාගන්න බෑ. ගොන් කම අඩු වෙන්නෙත් නෑ උන්ගේ බැන්කු වල සල්ලි අඩු වෙනෙන්ත් නෑ
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    mata itath wada prashne ban ohoma Ponzi sceheme enawa kiyala 24/7 meke ellila inna api danne nane.
    Ara facebook party wage thama :(
    ඒකනං ඇත්ත බන්
    අපි දැනගන්නෙ කෙල උනාට පස්සෙ එහෙම නැත්තං වැඩිම උනොත් කෙලවෙන්න සති දෙකකට විතර කලින්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    mata itath wada prashne ban ohoma Ponzi sceheme enawa kiyala 24/7 meke ellila inna api danne nane.
    Ara facebook party wage thama :(
    මේකට පොන්සි ඒජන්ට් කෙනෙක් ආපු ගමං පන්න පන්න බෝර් කරනවා නෙ

    දැක්කනෙ @Brandy2020 ට වෙච්ච හරිය
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    මම wallet එකින් asset එකට යවපු සල්ලි ආපහු wallet එකට return වෙලා තියෙනවා
     
    Sailor90

    Well-known member
  • May 12, 2021
    298
    549
    93
    Screenshot_20230816-144508_Facebook.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    මම wallet එකින් asset එකට යවපු සල්ලි ආපහු wallet එකට return වෙලා තියෙනවා
    හුරේ කියනකොට හෙමිං කියපල්ල බොටා ඕවලෝඩ් වෙනව. අප්ඩේට් එකකුත් යන ගමං මේ :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    හුරේ කියනකොට හෙමිං කියපල්ල බොටා ඕවලෝඩ් වෙනව. අප්ඩේට් එකකුත් යන ගමං මේ :lol:
    මුන්ගේ හිතේ withdrawal දාපු නිසා bot උන් එක්ක තරහා වෙලා කියල.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    Binance එකට හෝ MTFE Wallet එකට Withdrawal ඇවිත් තියෙන අය , Screen Shot කරලා එවන්න ❤️

    @Edward Kenway අඩෝ මේ ආතල් ඒක මිස් කරගන්න එහෙම එපා වරෙන්.
    ------ Post added on Aug 16, 2023 at 7:08 AM

    අඩෝ මේ කොනක ඉඳන් කියවගෙන එන ගමන් :rofl:

    ඔවු බන් මාත් පිරමිඩ් කරන එවුන්ට බැන බැන හිටියෙ
    එකෙක් මේකෙන් පස්සෙ සම්බෝලයි බතුයි දැන් කන්නෙ කියලා සම්බෝලයි බතුයි තියන බත් එකේ ෆොටෝ එකක් දාල තිවුනා පවු කියලා හිතුනා
    එක අතකින් බැලුවම විහින් කරගන්න ඒවත්නේ බන්

    ඔය @Brandy2020 වගේ කැට පොප්සියෝ (දාපු ගාන ගත්තා කියන එවුන්) එකතු වෙලා හූරන් කෑවේ ඔය මිනිස්සුන්ගේ සල්ලි තමයි

    කොහෙන්ද ඕයි ඔය එන එන හැම පොන්සි ස්කෑම් එකටම දාන්න සිංහලුංට සල්ලි :eek:

    ඇත්තටම ඔය ගං තුලාන වල සිංහලුන්ට කොළඹ පොෂ් සිංහලුන්ට වඩා සල්ලි තියනවා.

    ඒ පැතිවල බං වියදම හෙන අඩුයිනේ ඉතින් ඉතුරු කරන්න ලේසි. මොකක් කරන්නද කියල නොදන්නා කහන සල්ලි සැහෙන්න තියනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    ඇත්තටම ඔය ගං තුලාන වල සිංහලුන්ට කොළඹ පොෂ් සිංහලුන්ට වඩා සල්ලි තියනවා.

    ඒ පැතිවල බං වියදම හෙන අඩුයිනේ ඉතින් ඉතුරු කරන්න ලේසි. මොකක් කරන්නද කියල නොදන්නා කහන සල්ලි සැහෙන්න තියනවා.

    අපිත් ගං තුලානෙ නෙ ඉතිං නෝමල් වියදං ඔක්කොම වගේ තියෙනව 🥲
     
    • Wow
    Reactions: adithyag