පවට පින දීමට නොහැක...කරන්න දෙයක් නෑ අධික තන්හවනේ මේ දුකට හේතුව
මයින්ද මාත්තයා ඉනට අත්දෙක තියන්
Ape @Brandy2020 unnaheth Nattukkaraya wage neda?මේකේ ඉන්න ෆොන්නලු රෑනම නැට්ටුක්කාරයට අහුවුනා. දැන් මීක් නෑ
පිරමීඩ කැළේ![]()
කොහෙන්ද ඕයි ඔය එන එන හැම පොන්සි ස්කෑම් එකටම දාන්න සිංහලුංට සල්ලිඔය දෙකේම ගෘප් වල මම ඉන්නවා සමහරු ඔය දෙකටයි onmaxdt එකාටත් අහු වෙලා දැන් beecoin කියල රෙද්දකටත් සල්ලි දානවා.
------ Post added on Aug 16, 2023 at 2:05 PM

mata itath wada prashne ban ohoma Ponzi sceheme enawa kiyala 24/7 meke ellila inna api danne nane.කොහෙන්ද ඕයි ඔය එන එන හැම පොන්සි ස්කෑම් එකටම දාන්න සිංහලුංට සල්ලි![]()

සිරා ඕයි. හිතාගන්න බෑ. ගොන් කම අඩු වෙන්නෙත් නෑ උන්ගේ බැන්කු වල සල්ලි අඩු වෙනෙන්ත් නෑකොහෙන්ද ඕයි ඔය එන එන හැම පොන්සි ස්කෑම් එකටම දාන්න සිංහලුංට සල්ලි![]()
ඒකනං ඇත්ත බන්mata itath wada prashne ban ohoma Ponzi sceheme enawa kiyala 24/7 meke ellila inna api danne nane.
Ara facebook party wage thama![]()
මේකට පොන්සි ඒජන්ට් කෙනෙක් ආපු ගමං පන්න පන්න බෝර් කරනවා නෙmata itath wada prashne ban ohoma Ponzi sceheme enawa kiyala 24/7 meke ellila inna api danne nane.
Ara facebook party wage thama![]()
හුරේ කියනකොට හෙමිං කියපල්ල බොටා ඕවලෝඩ් වෙනව. අප්ඩේට් එකකුත් යන ගමං මේමම wallet එකින් asset එකට යවපු සල්ලි ආපහු wallet එකට return වෙලා තියෙනවා

වෙන්න බෑ. ChatGPT ඔච්චර කැඩිච්ච ඉංග්රීසි ලියන්නේ නෑLol chatgpt eken liyala wage![]()

මුන්ගේ හිතේ withdrawal දාපු නිසා bot උන් එක්ක තරහා වෙලා කියල.හුරේ කියනකොට හෙමිං කියපල්ල බොටා ඕවලෝඩ් වෙනව. අප්ඩේට් එකකුත් යන ගමං මේ![]()
Binance එකට හෝ MTFE Wallet එකට Withdrawal ඇවිත් තියෙන අය , Screen Shot කරලා එවන්න
@Edward Kenway අඩෝ මේ ආතල් ඒක මිස් කරගන්න එහෙම එපා වරෙන්.
------ Post added on Aug 16, 2023 at 7:08 AM

ඔවු බන් මාත් පිරමිඩ් කරන එවුන්ට බැන බැන හිටියෙ
එකෙක් මේකෙන් පස්සෙ සම්බෝලයි බතුයි දැන් කන්නෙ කියලා සම්බෝලයි බතුයි තියන බත් එකේ ෆොටෝ එකක් දාල තිවුනා පවු කියලා හිතුනා
එක අතකින් බැලුවම විහින් කරගන්න ඒවත්නේ බන්
කොහෙන්ද ඕයි ඔය එන එන හැම පොන්සි ස්කෑම් එකටම දාන්න සිංහලුංට සල්ලි![]()
ඇත්තටම ඔය ගං තුලාන වල සිංහලුන්ට කොළඹ පොෂ් සිංහලුන්ට වඩා සල්ලි තියනවා.
ඒ පැතිවල බං වියදම හෙන අඩුයිනේ ඉතින් ඉතුරු කරන්න ලේසි. මොකක් කරන්නද කියල නොදන්නා කහන සල්ලි සැහෙන්න තියනවා.