MTFE සිංහලු පව් බං!!

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    මං මේ ලගදි ඉදන් MTFE WATSAPP ගෲප් එකකට ජොයින් වෙලා බලාගෙන ඉන්නෙ සිද්දිය
    සල්ලි දාපු උන් පව් බන්. අරුන් කියන්නෙ මොන බයිලෙද උන් විශ්වාස කරනවා. සෙට් එකක් බැහැල ඉන්නවා වෙනම. උන්ගෙ බලාපොරොත්තු අතරින්නෙපා කියල හිත හදන්න. බොරු අප්ඩේට්ස් දෙන උන් සෙට් එකක් ඉන්නවා.

    දැන් එකෙක් කියනවා රනිල් කිව්වලු මේක තහනම් කරන්න අපිට බෑ මේක පිටරට කම්පැනියක් කියල.
    යකෝ ඒකට හැමෝම ලයික් දානවා පට්ට සතුටුයි උන්ට. එකෙක්වත් අහන්නෙ නෑ නිව්ස් සෝස් එකක්.

    මෙහෙම උන් ඉතින් මෙවගේ දේකට අහුවෙන එකේ පුදුමයක් නැ. පව් ඉතින්. 😐😐😐😐
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අපෙත් ඉන්නවා ගෙදර එක්කෙනෙක්
    තාත්තා අහුවෙනවා scam වලට මාර විදියට

    පස්සේ අම්මා බැනලා, දැන් button phone එකක් තියෙන්නේ :lol:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මං මේ ලගදි ඉදන් MTFE WATSAPP ගෲප් එකකට ජොයින් වෙලා බලාගෙන ඉන්නෙ සිද්දිය
    සල්ලි දාපු උන් පව් බන්. අරුන් කියන්නෙ මොන බයිලෙද උන් විශ්වාස කරනවා. සෙට් එකක් බැහැල ඉන්නවා වෙනම. උන්ගෙ බලාපොරොත්තු අතරින්නෙපා කියල හිත හදන්න. බොරු අප්ඩේට්ස් දෙන උන් සෙට් එකක් ඉන්නවා.

    දැන් එකෙක් කියනවා රනිල් කිව්වලු මේක තහනම් කරන්න අපිට බෑ මේක පිටරට කම්පැනියක් කියල.
    යකෝ ඒකට හැමෝම ලයික් දානවා පට්ට සතුටුයි උන්ට. එකෙක්වත් අහන්නෙ නෑ නිව්ස් සෝස් එකක්.

    මෙහෙම උන් ඉතින් මෙවගේ දේකට අහුවෙන එකේ පුදුමයක් නැ. පව් ඉතින්. 😐😐😐😐
    ඉතින් හිතන්නකො මේ වගේ මිනිස්සු බුදුදහම වගේ අවිහිංසාවාදී දර්ශනයක් කොහොම තේරුම්ගන්නද?
    දේශපාලුවන්ගෙ හොර බොරු වංචා කොහොම තේරුම් ගන්නද?
    රටට කෙලවෙන එක ගැන අහන්න දෙන්න නෑ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    Umbath whatsapp group ekakata join wela muttiya dan balan hitiye wade nagala giyanam dannane aththa kiyapan onna oka thamaye thathwe.Pyramid kiyala hondatama dana danath sinhalunta mara kichiyak thiyenne popit hoyala ekmanata rich wenna.😛
    මට ඕන තරම් ඔය වගේ ඒවට ඉන්වයිට් එනවා. බලපන් මගේ පරන ත්‍රෙඩ් ටික.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    Umbath whatsapp group ekakata join wela muttiya dan balan hitiye wade nagala giyanam dannane aththa kiyapan onna oka thamaye thathwe.Pyramid kiyala hondatama dana danath sinhalunta mara kichiyak thiyenne popit hoyala ekmanata rich wenna.😛
    මම නන් ඔය වගේ ඒව හොයාගෙන ජොයින් වෙලා බලන් ඉන්නව අලුත් වෙන ස්කෑම් ගැන දැනගන්න.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මං මේ ලගදි ඉදන් MTFE WATSAPP ගෲප් එකකට ජොයින් වෙලා බලාගෙන ඉන්නෙ සිද්දිය
    සල්ලි දාපු උන් පව් බන්. අරුන් කියන්නෙ මොන බයිලෙද උන් විශ්වාස කරනවා. සෙට් එකක් බැහැල ඉන්නවා වෙනම. උන්ගෙ බලාපොරොත්තු අතරින්නෙපා කියල හිත හදන්න. බොරු අප්ඩේට්ස් දෙන උන් සෙට් එකක් ඉන්නවා.

    දැන් එකෙක් කියනවා රනිල් කිව්වලු මේක තහනම් කරන්න අපිට බෑ මේක පිටරට කම්පැනියක් කියල.
    යකෝ ඒකට හැමෝම ලයික් දානවා පට්ට සතුටුයි උන්ට. එකෙක්වත් අහන්නෙ නෑ නිව්ස් සෝස් එකක්.

    මෙහෙම උන් ඉතින් මෙවගේ දේකට අහුවෙන එකේ පුදුමයක් නැ. පව් ඉතින්. 😐😐😐😐
    ඔය group එකේ messages ටික telegram group එකකට වගේ forward වෙන්න හදල අපිට telegram group එක දාපන් උබ programming එකෙක් නම්. ඕක බලන්නම වටිනවා.
     
    • Like
    Reactions: Naughtykolla48

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මම නන් ඔය වගේ ඒව හොයාගෙන ජොයින් වෙලා බලන් ඉන්නව අලුත් වෙන ස්කෑම් ගැන දැනගන්න.
    Umba ehema unata ohoma balan enna un godak finally okata ahuwenawa watena comment balala kichiya hadila.Eka thamaye oya group wala main target eka.Un kiyanne ape free session ekata join wela whatsapp group ekata join wela ape membersla popit ganna widiya balanna kiyala.😛
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    Screenshot 2023-08-15 at 5.43.14 PM.png

    යකෝ ඒක :lol:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,764
    1
    15,501
    113
    මං මේ ලගදි ඉදන් MTFE WATSAPP ගෲප් එකකට ජොයින් වෙලා බලාගෙන ඉන්නෙ සිද්දිය
    සල්ලි දාපු උන් පව් බන්. අරුන් කියන්නෙ මොන බයිලෙද උන් විශ්වාස කරනවා. සෙට් එකක් බැහැල ඉන්නවා වෙනම. උන්ගෙ බලාපොරොත්තු අතරින්නෙපා කියල හිත හදන්න. බොරු අප්ඩේට්ස් දෙන උන් සෙට් එකක් ඉන්නවා.

    දැන් එකෙක් කියනවා රනිල් කිව්වලු මේක තහනම් කරන්න අපිට බෑ මේක පිටරට කම්පැනියක් කියල.
    යකෝ ඒකට හැමෝම ලයික් දානවා පට්ට සතුටුයි උන්ට. එකෙක්වත් අහන්නෙ නෑ නිව්ස් සෝස් එකක්.

    මෙහෙම උන් ඉතින් මෙවගේ දේකට අහුවෙන එකේ පුදුමයක් නැ. පව් ඉතින්. 😐😐😐😐
    පොදු බඩු වගේ බං. දකින දකින එකා අ‍ැවිත් අ‍ැරලා යනවා, මුනුත් හඳ පානේ පුක දික් කරන් ඉන්නවා එකෙක් හරි අ‍ැවිත් අරින් නැතිව අරන් යයි කියලා. 🤣
     
    • Haha
    • Like
    Reactions: ITGuy25 and Tz4400