MTFE සිංහලු පව් බං!!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,279
    100,080
    113
    අපිට එන Profits අයේ සාමනය වෙලා 🙈🫣, එක අපිට Plus Point එකක්, එ කියන්නෙ MTFE කියපු විදිහටම එයාලගේ Maintenance හරියට වෙනවා 😁❤️,

    බලමු මොකද වෙන්නෙ කියලලා 🙈❤️,

    ජයවේවා ❤‍🔥

    good news ekak ඇවිත්


    ------ Post added on Aug 15, 2023 at 10:52 PM
     
    • Haha
    Reactions: Nidarshana_k

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    996
    1,046
    93
    Pluto
    ඕක ගැන නොදැන දාපු උන් පවු ඉතින්.. upliners ල ඔකුන්ගේ ඔලු කාල තියෙන්නේ හොඳටම..
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,146
    113
    MTFE eka wenuwan karapu kathawaක්


    යකෝ මේකේ පස්සෙන් ඉන්න කොලපාට ශර්ට් එක ඇදල පොයින්ට් එක තියල ඉන්න එකා ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ෆයිනෑන්ශල් ඇඩ්වයිසර් කෙනෙක්. දම්මික උගේ නම. කැරිම ෆයිනෑන්ශල් ඇඩ්වයිසර්. 😭😭😂😂😂😂😂
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මෙ ගෲප් එක ආතල් යකෝ :lol: :lol:

    මාත් මේ ආතල් එකේ ඕක බලන් ඉන්නෙ.

    උබල මේ උන්ට මොකවත් එක්ස්ප්ලනේශන් දෙන්න යන්න එපා අපි ඔක්කොම එලියට දායි. :lol: :lol: ආතල් එකේ බලන් හිටපන්.
    කොහමද සෙට් උනේ group එකට
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,029
    3,707
    113
    පුක්TFE එකට පුක දීලා පුක බෝර් කරගත්තු අනාත සිංහලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,080
    113
    Binance එකට හෝ MTFE Wallet එකට Withdrawal ඇවිත් තියෙන අය , Screen Shot කරලා එවන්න ❤️

    @Edward Kenway අඩෝ මේ ආතල් ඒක මිස් කරගන්න එහෙම එපා වරෙන්.
    ------ Post added on Aug 16, 2023 at 7:08 AM
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Binance එකට හෝ MTFE Wallet එකට Withdrawal ඇවිත් තියෙන අය , Screen Shot කරලා එවන්න ❤️

    @Edward Kenway අඩෝ මේ ආතල් ඒක මිස් කරගන්න එහෙම එපා වරෙන්.
    ------ Post added on Aug 16, 2023 at 7:08 AM
    ko screenshot dapam apitath balanna
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    I am a ex- MTFE guy, no referral

    මම නියමයෙන් හෝ අනියමෙන් මේක ප්‍රොමෝට් කළා නම් පොන්න කිරිවේසාවන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. එහෙම කියලා තොපිට මන භයත් නෑ , ණයත් නෑ. .

    ,😄😄😄😜🤑
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    පොඩි දෙයක් කියන්නම් හැමෝටම , මේ වෙලාවෙ මේ පාඩුව cover කරගන්න හිතාගෙන කිසිම investment එකක් කරන්ම එපා.. දැනට හොඳටම දුවන සයිට් එකක උනත් .. මොකද mtfe ලොකේ පුරාම බූවල්ලෙක් වගේ ගිය එකක්.. mtfe වැටීම officially conferm උන ගමන් ගොඩක් අනික් සයිට් වලින් මිනිස්සු ඩිපොසිට් එලියට අදිනවා.. ඒ එක්ක එවත් වැටෙන්න තියන අවදානම වැඩි.. තව පොඩි කාලයක් ඉදලා කරන දෙයක් කරන්න.. කොකටත් තව සති කීපයක් බලාපොරොත්තු අත නොහැර ඉන්න..

    Mewata Heat Reaction watenawa Oi

    E Asse Walith Yanawa Full Athal
    Man danna yaluwekutath kiwwae dawas walata oka pyramid labbak kiyala ahuwe na
    ------ Post added on Aug 16, 2023 at 7:19 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    තව ටික දවසක් බලලා ඇප් එකම අයින් කරන්න මචං.. ඔක දකින ගානේ මානසික පීඩනයක් එනවා.. පොඩි පොඩි දේවල් වලට තරහ යනවා ඒ නිසා උපරිම සති4 ක් බලලා ඔය ඔකෝම ඔලුවෙන් අයින් කරපල්ලා

    This was from group
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,080
    113
    තව ටික දවසක් බලලා ඇප් එකම අයින් කරන්න මචං.. ඔක දකින ගානේ මානසික පීඩනයක් එනවා.. පොඩි පොඩි දේවල් වලට තරහ යනවා ඒ නිසා උපරිම සති4 ක් බලලා ඔය ඔකෝම ඔලුවෙන් අයින් කරපල්ලා
    අපි දැම්මේ නෑ යකෝ. දාපු උන්ගේ ආතල් මේ බලන්නේ

    I am a ex- MTFE guy, no referral

    මම නියමයෙන් හෝ අනියමෙන් මේක ප්‍රොමෝට් කළා නම් පොන්න කිරිවේසාවන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. එහෙම කියලා තොපිට මන භයත් නෑ , ණයත් නෑ. .

    ,😄😄😄😜🤑
    සමාව ගත්ත ඒක නං හොද දෙයක් ඒ උනාට උබ එකෙන් මොනවා හරි සල්ලියක් ගත්ත නං ඒක තව එකෙක්ගේ සෙසතම වෙන්නත් පුළුවන්. අන්න ඒකට නං බය වෙයන් සහ උන්ට නං උබ ණයයි. 🙏
    ------ Post added on Aug 16, 2023 at 8:50 AM
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    :baffled:
    IMG-20230816-WA0001.jpg
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Mona Kalakanni widihakata Salli witharaknam One, Its easier to develop an program to analyze scam sites and the possible periods until we could withdraw the investment.
    Man hithanne mewage scam promote karana unta ochchara deyak karaganna skill ekak naha