MTFE සිංහලු පව් බං!!

acryan

Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    ඔවු බන් මාත් පිරමිඩ් කරන එවුන්ට බැන බැන හිටියෙ
    එකෙක් ඌට මේකෙන් පස්සෙ සම්බෝලයි බතුයි දැන් කන්නෙ කියලා සම්බෝලයි බතුයි තියන බත් එකේ ෆොටෝ එකක් දාල තිවුනා පවු කියලා හිතුනා
    එක අතකින් බැලුවම විහින් කරගන්න ඒවත්නේ බන්
    math meka dakka bung

    me minissu modaiyi but ahinsakiui bung samahara manussoyo.

    modakama witharaiyi. anith ekake ta kela karanna unta uwamanawak naa sirawatama
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    lankave eda medathura lokuma scam eka

    aa.jpg
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    math meka dakka bung

    me minissu modaiyi but ahinsakiui bung samahara manussoyo.

    modakama witharaiyi. anith ekake ta kela karanna unta uwamanawak naa sirawatama
    එක සැරයක් වෙලා පාඩමක් ඉගෙනගන්නෙ නැහැනේ බන් එකනේ කේස් එක
    මම දැක්කා තව සමහරු ඊලඟ පිරමීඩෙට ජොයින් වෙන හැටි ගැන කතා කරනවා, ඉතින් කොහොමද බන් සිංහලු බේරන්නෙ

    lankave eda medathura lokuma scam eka

    View attachment 212383
    ඔය 1B ලංකාවෙ විතරක් නෙමයි නේද
    ඉන්දියාවෙ බංග්ලාදේශේ තව ගොඩක් රටවල කරා නේ, ඔය සේරම තමයි 1B ඇත්තෙ
    ------ Post added on Aug 16, 2023 at 1:13 PM
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    එක සැරයක් වෙලා පාඩමක් ඉගෙනගන්නෙ නැහැනේ බන් එකනේ කේස් එක
    මම දැක්කා තව සමහරු ඊලඟ පිරමීඩෙට ජොයින් වෙන හැටි ගැන කතා කරනවා, ඉතින් කොහොමද බන් සිංහලු බේරන්නෙ


    ඔය 1B ලංකාවෙ විතරක් නෙමයි නේද
    ඉන්දියාවෙ බංග්ලාදේශේ තව ගොඩක් රටවල කරා නේ, ඔය සේරම තමයි 1B ඇත්තෙ
    ------ Post added on Aug 16, 2023 at 1:13 PM
    ow ow

    den venne oken hora keva CEO serama rata panina eka, ehema unama un aran yanne lankave dollar nisa 1B venna puluvan gemak nathuva
     
    • Like
    Reactions: Naughtykolla48

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කිසි කෙනෙක් කලබල වෙන්න එපා කිසිම අවස්තාවක මවු සමාගම මේ වනතෙක් අපට අසාදාරනයක් කරලා නෑ ඔබගේ සියලුම ඇසට් එක ආරක්ශා කරනවා නිරාකරනය කිරීමට හැකියාව නැති WITHDRAWALS නැවත ඔබගේ ඇසට් එකට මාරු කරනවා (reject) එය පරීක්ශා කරන්න සමහර සාමාජිකයින්ට සාර්තකව WITHDRAWAL සිදුවෙනවා. එකවර නැවත WITHDRAWAL කරන්න එපා SYSTEM UPDATE එක අවසන් වනතුරු ඔවුන් ලබාදෙන පනිවිඩ පමනක් අනුගමනය කරන්න ඉන්පසු අපට සුපුරුදු පරිදි සියලුම සේවාවන් ලබාගන්න පුලුවන් අපගේ පූර්ණ සහයෝගය ලබාදෙමු.
     

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    අඩෝ සිරාවටම මළ මඟුලක් වෙන්නේ මේ පාර. අඩුම සල්ලි ගියේ කොහේටද කියලාවත් මුන්ට දැනගන්න වෙන්නේ නෑ කාලයක් යනකන්.

    CEO ල ඉන්න ගෘප් එකක් තියෙනවා කියන්නේ එකෙක්. යකෝ branch එකෙන් එකට CEO ල ඉන්නකොතාවත් මුන්ට මේක තෙරුන් නැද්ද බං.


    මාත් මේ එක අහගෙන හිටියෙ.
    ------ Post added on Aug 16, 2023 at 11:27 AM
    Gamwala inna minissu CEO kiyanne mokakda kiyalawath danne nathuwa athi ban, mun eka use karalath andilla thamai karanne
     
    • Like
    Reactions: Naughtykolla48

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    නිදිමාරාන වැඩ කරලා මාසෙට $200-300 ක් හොයා ගන්නෙත් හෙනම ගේමක් ගහලා. එකට මුන්. :lol: :lol: මෙච්චර $ පිටට ගියේ කොහොමද මහ බැන්කුවටත් හොරෙන්. සින්හලු වැඩි ගානක් ගෙවලා $ගන්න නිසා උනුත් සද්ද වහලාද හිටියේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    නිදිමාරාන වැඩ කරලා මාසෙට $200-300 ක් හොයා ගන්නෙත් හෙනම ගේමක් ගහලා. එකට මුන්. :lol: :lol: මෙච්චර $ පිටට ගියේ කොහොමද මහ බැන්කුවටත් හොරෙන්. සින්හලු වැඩි ගානක් ගෙවලා $ගන්න නිසා උනුත් සද්ද වහලාද හිටියේ.
    P2P නේ මෙහෙ රුපියල් ටික වටේ යාව යවා මෙහෙට ඩොලර් ඒවන්න හිටපු උන්ගෙන් අදින්න ඇති.

    ඔය MTFE නෙමෙයි Bannercuts.
    ඔය දෙකේම ගෘප් වල මම ඉන්නවා සමහරු ඔය දෙකටයි onmaxdt එකාටත් අහු වෙලා දැන් beecoin කියල රෙද්දකටත් සල්ලි දානවා.
    ------ Post added on Aug 16, 2023 at 2:05 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    *කවුරුත් Withdrawals දාන්න යන්න එපා. දැන් දාන Withdrawal Missing වෙන්න පුලුවන් කියල නිවේදනයක් යනවා. ඉවසීමෙන් ඉන්න සමහර විට මේ අද වෙන්න පුලුවන් නැත්නම් මේ සතියම ගනී ගැටලුව නිරාකරණය කරගන්න. නව Version Update එකකුත් එන්න නියමිත බවයි කියවෙන්නෙ.MTFE අපිව දාල යන්නෙ නෑ කියන දේට සාක්ශි ටිකකුත් ලැබුනා. එ් නිසා පොඩි කාලයක් බලා ඉමු. හැමෝටම ජය වේවා.*