MTFE සිංහලු පව් බං!!

deestheman

Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    1692178755229.png
     
    • Wow
    Reactions: Naughtykolla48

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    මට මේ දැන් ලැබුන නිවුස් එකක්......(ඇත්තද බොරුද දන්නෙ නෑ)

    ලොස් ලග ලග ගිය නිසා, අපි වගෙම ගොඩක් රටවල අය ඇසට් ඉවත් කරගන්න පෙළබිලා. එහෙම කරලා. එතකොට කොම්පැනිය වැටෙනවා.

    ඒක නවත්වන්න තමයි ටික කාලෙකට හෝල්ඩ් කරලා තියන්නෙ. ඒ කාලෙ වැඩිපුර ප්‍රොපිට් දුන්නෙ නැවත උනන්දුව ඇති කරන්න. හෙමින් සාමන්‍ය තත්වෙට පත් වෙයිලු.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මට අද දවාලෙත් එකෙක් කතා කරා ජොයින් වෙන්න නිකන් ඉඳන්ම සල්ලි හම්බකරන්න පුලුවන් කියල.

    මන් කිව්වා වැඩක ඉන්නෙ මන් පස්සෙ ගන්නම් කියල.

    ෆෝන් එක තියන්න කලින් මන් එකක් ඇහුවා, උබ දැන් කීයක් හෙව්වද ඕකෙන්?

    මාත් තාම නෑ ලබන සතියෙ මට සල්ලි එනවා!
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    අපිත් ගං තුලානෙ නෙ ඉතිං නෝමල් වියදං ඔක්කොම වගේ තියෙනව 🥲
    නෑ නෑ උඹල ගං තුලානේ මදි. ඔය වියලි කලාපේ කටු පළාත් වල තමයි ඔය සිද්දිය තියෙන්නේ.

    වෙන් එකක් තියා ඔය ගොවිතැන් එහෙම කරන මිනිස්සුත් නගරේ එවුන් හිතන තරම් දුප්පත් නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,079
    113
    අඩෝ පට්ට බං :rofl:
    ඔය කතා කරන එකා කනවා පැණි බේරෙන්න සිංහලු දන්නේ නෑ කවුද ඇත්තටම සල්ලි ගත්තේ කියල. මේ වගේ ලකුණු දාගන්න ඩයල් හයිලයිට් උනාම ඔක්කොම තරහා මුගේ පිටින් යයි.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ඔය කතා කරන එකා කනවා පැණි බේරෙන්න සිංහලු දන්නේ නෑ කවුද ඇත්තටම සල්ලි ගත්තේ කියල. මේ වගේ ලකුණු දාගන්න ඩයල් හයිලයිට් උනාම ඔක්කොම තරහා මුගේ පිටින් යයි.
    ඕක ඇත්ත. MTFE එකේ සල්ලි ටික උස්සපු උන් මුල ඉඳන්ම සද්ද නැතුව හිටියේ. තෙල වැදිලා ෆෝම් වෙච්ච මීහරක් ටික තමයි ලොකුවටම කෑගහන්නේ. ඕක වැටුන ගමන් උන් ටික පිටින් ඔක්කොම යන්නේ.
     
    • Like
    Reactions: Naughtykolla48

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    සල්ලි ඔක්කොම නැතිවෙලා. හරක්.
    මුන්ට රුමේනියාවේ ගොවිපලේ වැඩ කිරීමට සිදුවේවි.
     
    • Like
    Reactions: Naughtykolla48

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඕක ඇත්ත. MTFE එකේ සල්ලි ටික උස්සපු උන් මුල ඉඳන්ම සද්ද නැතුව හිටියේ. තෙල වැදිලා ෆෝම් වෙච්ච මීහරක් ටික තමයි ලොකුවටම කෑගහන්නේ. ඕක වැටුන ගමන් උන් ටික පිටින් ඔක්කොම යන්නේ.
    හැම හොරවැඩේම ක්‍රමය තමයි ඕක ලොකුම හොරු සැට් එක හැංගිලා. කටු ලොවිනනෝ දානවා ඉදිරියට. අහුවුනොම මාට්ටු වෙන්නේ ඔටෝ චූන් කාරයන්ව. අර සෙට් එක ආයෙත් කරවනවා වෙන නමකින්. පිරමිඩයේ උඩ සෙට් එක ගේම ගහලා ඔකේ එක දෙනකම් කවුරුත් අල්ලන්නේ නැහැ. උන් වාෂ්ප වූනාම තහනම් කරනවා. ආයේත් වෙනවා ආයෙත් වෙනවා මුන්ට දැන් කඩේ පෙන්නුවාම ගිහිල්ලා රෙදි අරන් ටේලර් ලගට ගිහිල්ලා මහගෙන තමයි ඇදගන්නේ.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113

    LMFAO... Menna api mungen athal gannawalu.. 🤣🤣🤣

    poll එකක් දාල තියනවා සල්ලි වැටුනද නැද්ද කියලා, අපි සෙට් එක සෙට්වෙලා සල්ලි වැටුනා කියලා පෝල් එකට රිප්ලයි කරමුද, සේරම එවුන් වැටුනෙ නැහැ කියලා දාල තියෙන්නෙ දැනට

    @jdchathuranga menna uba ganath kiyala..salli watuna kiyala uba unwa wena paththakata aragena yandalu hadanne 😁
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    අන්න කවුද එකෙක් mod apk එකක් දීලා ගුපියෝ දාගන්නවා
    මේ සැරේ බැංකුවෙ තියන සල්ලිත් නැති කරගන්න හදන්නෙ

    සිංහලු ශතවර්ශයෙ කෑම කන්න හදන්නෙ