MTFE සිංහලු පව් බං!!

MBKESCM

Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    අන්න කවුද එකෙක් mod apk එකක් දීලා ගුපියෝ දාගන්නවා
    මේ සැරේ බැංකුවෙ තියන සල්ලිත් නැති කරගන්න හදන්නෙ

    සිංහලු ශතවර්ශයෙ කෑම කන්න හදන්නෙ
    mokakda mod apk eka? bank app ekakda?
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    mtfe app eke apk ekak kawuda share karala alut eka kiyala meken awula fix wenawa kiyala

    ape un eka da gannawa, oke mona virus thiye da danne ne. browser session tika upload kara gatta nam sinhalu kapothiy.

    menna kawuru hari atta kiwuwama un hitana vidiya

    IMG_6237.jpeg

    ------ Post added on Aug 16, 2023 at 5:47 PM
     
    ඕවා කරන පොඩි මල්ලිලා එහෙම හරි පණ්ඩිතයි.. මටත් ජොයින් වෙන්න කතා කරනවා. මම තේරුම් කරන්න යද්දිම වැඩක් නෑ කියලා හිතුනා අතෑරලා දැම්මා. එයාලට පොපිට් එනවලු හොදට 😂😂😂
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    MTFE ඇප් එකේ UPDATE VERSION 2.3.26 ලෙස සඳහන් APK යෙදුම ක් SHARE වෙමින් පවතිනව. කරුණාකර එවැනි යෙදුම් ඉන්ස්ටෝල් කිරිමෙන් වලකින්න. එය හැකර් කරුවන්ගෙ උගුලක් විය හැකියි. PLAYSTORY OR APPSTORY වෙතින් පමණක් ඇප් ඩවුන්ලෝඩ් සහ අප්ඩේට් සිදුකරගන්න. නව අප්ඩේට් පැමිණනෙ තුරු ඉවසීමෙන් රැඳීසිටින්න.

    කිසිම කෙනෙක් official update එක නැතිව පිටින් apk file අරන් දාගන්න යන්න එපා.‼️‼️‼️‼️
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මේකේ බං CEO ලනේ වැඩි හරියක් ඉදලා තියෙන්නේ.

    වහන කම්පෙනියක් නෙවෙයි කියන්නේ

    https://files.fm/u/wnq45wd2z
    ------ Post added on Aug 16, 2023 at 3:14 PM
    Pakayanta gahanna one bn marennama. Okunge gewal gini thiyala iwarama karala danna one. Ethakota Issarahata minissu andala scam karanna inna un tikak hari adu wenawa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,079
    113
    MTFE ඇප් එකේ UPDATE VERSION 2.3.26 ලෙස සඳහන් APK යෙදුම ක් SHARE වෙමින් පවතිනව. කරුණාකර එවැනි යෙදුම් ඉන්ස්ටෝල් කිරිමෙන් වලකින්න. එය හැකර් කරුවන්ගෙ උගුලක් විය හැකියි. PLAYSTORY OR APPSTORY වෙතින් පමණක් ඇප් ඩවුන්ලෝඩ් සහ අප්ඩේට් සිදුකරගන්න. නව අප්ඩේට් පැමිණනෙ තුරු ඉවසීමෙන් රැඳීසිටින්න.

    කිසිම කෙනෙක් official update එක නැතිව පිටින් apk file අරන් දාගන්න යන්න එපා.‼️‼️‼️‼️
    Ane manda mata nm tikak hari hina wela inne me group eka nisa witharai

    kattiyama set wela uda inna ewunwa allaganna one nattan unge pacha aha aha bakan nilan hitiyoth ithin un sallith aran maru wela rajapaksa parak daai.

    @kasun_kbp උබ කෝ
    ------ Post added on Aug 16, 2023 at 7:18 PM
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඕවා කරන පොඩි මල්ලිලා එහෙම හරි පණ්ඩිතයි.. මටත් ජොයින් වෙන්න කතා කරනවා. මම තේරුම් කරන්න යද්දිම වැඩක් නෑ කියලා හිතුනා අතෑරලා දැම්මා. එයාලට පොපිට් එනවලු හොදට 😂😂😂
    Unta Advise denna yanawata wada hodai Harakekta awakalanaya kiyala denawa

    Ane manda mata nm tikak hari hina wela inne me group eka nisa witharai
    Ai Chandigarh Diary eka.
    ------ Post added on Aug 16, 2023 at 7:20 PM
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,861
    4,191
    113
    MTFE ඇප් එකේ UPDATE VERSION 2.3.26 ලෙස සඳහන් APK යෙදුම ක් SHARE වෙමින් පවතිනව. කරුණාකර එවැනි යෙදුම් ඉන්ස්ටෝල් කිරිමෙන් වලකින්න. එය හැකර් කරුවන්ගෙ උගුලක් විය හැකියි. PLAYSTORY OR APPSTORY වෙතින් පමණක් ඇප් ඩවුන්ලෝඩ් සහ අප්ඩේට් සිදුකරගන්න. නව අප්ඩේට් පැමිණනෙ තුරු ඉවසීමෙන් රැඳීසිටින්න.

    කිසිම කෙනෙක් official update එක නැතිව පිටින් apk file අරන් දාගන්න යන්න එපා.‼️‼️‼️‼️
    හැකර්ලත් මුන්ගෙන්මයී ආතල් ගන්නෙ.
    #annonymousSaveSrilamka
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    ඔව් බන් මුන් උඹලව අන්දන්න හදන්නෙ උඹල රැවටෙන්න එපා. සිස්ටම් බග් ඉගිලිල ගිය ගමන් සල්ලි එන්න ගනිවි. මන් නම් තව ටිකක් සල්ලි දානව නෙක්ස්ට් ලෙවල් එකට අප්ග්‍රෙඩ් කරන්න. භය වෙන්න ඒපා.
    ප.ලි. ඇප් එකත් උප්ඩේට් කරගත්ත ඒක සුපිරි. දාගන්න ඉක්මනට...
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,079
    113
    Wallet එකට යන්නේ නැතුව assets වලට රිවැට් උනාමත් සතුටු වෙන ගාණට කට්ටිය ඩ්වුන් වෙලා ඉන්නේ.

    එච්චර අස්සේ ආයේ අහනවා සමහරු 6ට බොටා ඔන් කරන්නද කියල 🤣🤣
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    Wallet එකට යන්නේ නැතුව assets වලට රිවැට් උනාමත් සතුටු වෙන ගාණට කට්ටිය ඩ්වුන් වෙලා ඉන්නේ.

    එච්චර අස්සේ ආයේ අහනවා සමහරු 6ට බොටා ඔන් කරන්නද කියල 🤣🤣
    Reject වෙන එකත් පොසිටිව් පුතා😆

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    mekee dan liquidity eka na bung

    ithin meka aiyth goda enne naa. minissu paw thama hopes thiyagena innawa
    නියම බ්‍රේන් වොශ් පාරක් දෙනව සල්ලි අදින එක නවත්තගන්න
    මේක Pyramid Scheme එකකට වඩා Ponzi Scheme එකක්