MTFE සිංහලු පව් බං!!

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    • Like
    Reactions: Naughtykolla48

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    අඩෝ අපි වගේ අනේවාසික ඥාව්වන්ට බලන්න highlights මෙතන දාපන්කෝ

    මේ වෙනකොට AI bota ඉබේම ඔන් වෙලා. ඔෆ් කරගන්න බැරුව බලන් ඉන්නවා. අරුන් ඔෆිශියලි මුන්ව ලොස් කරලම සල්ලි ටික අදින්න යන්නේ

    අපිට කෙලවෙනකල් බලන් හිටි අයවෙනුවෙන් විනාඩියක නිහඬතාවක්..😁😁😁

    මම මීට කලින් Commentකරපු MTFE page එකේ Post එහෙකට set එකක් ගේම ඉල්ලුවා...උන් පච වෙලා ගියා...MTFE මහබැංකු Case එක ආවාට පස්සේ උන් මාව චාටර් කලා...එකෙක් මග්‍රෙ inbox එකටම ආවා..inbox එකට ආවා එකාව Shape කරගත්තා....අනිත් උන්ට මුකුත් කිව්වේ නෑ mTFE එකේ තත්වය බලනකන්...දැන් පුලුවන් නම් Link එක දාන්නම් Sup එකක් දියන්...කවුරුහරි එකෙක් මාව Report කරලා මට ඒ Post එකට Comment දාන්න බෑ දැන්
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    කවුරුවත් නැද්ද ඔය ගෘප් වල ඉන්න ලොස් වෙලා බලාපොරොත්තු සුන් වෙලා ඉන්න කෑල්ලක් දෙකක් නවන්න ට්‍රයි කරපු එවුන්
    full context එක දන්නවානේ ඕන විදියකට conversation එක ස්ටාට් කරන්න පුලුවන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    මේ වෙනකොට AI bota ඉබේම ඔන් වෙලා. ඔෆ් කරගන්න බැරුව බලන් ඉන්නවා. අරුන් ඔෆිශියලි මුන්ව ලොස් කරලම සල්ලි ටික අදින්න යන්නේ

    අඩෝ ඉතින් මුන් ගැන පව් කියල හිතන්නේ කොහොමද කියපන්කො :rofl:

    කවුරුවත් නැද්ද ඔය ගෘප් වල ඉන්න ලොස් වෙලා බලාපොරොත්තු සුන් වෙලා ඉන්න කෑල්ලක් දෙකක් නවන්න ට්‍රයි කරපු එවුන්
    full context එක දන්නවානේ ඕන විදියකට conversation එක ස්ටාට් කරන්න පුලුවන්

    immoral as fuck :lol: හැබැයි ගුඩ් අයිඩියා :rofl:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඕයි මට බෑ බං..
    Screenshot_2023-08-16-21-31-59-266.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,930
    2
    54,618
    113
    අඩෝ මම මේ එක අරගෙන ආවා විතරයි.

    සෑවර් එකට හානි වෙලා කියන්නේ හාඩ් එක ගෙවිලද
    ඔය කොම්පැනි එක කිව්වා කොම්පැනි එක කිව්වා කියන්නෙ කොහෙ තියෙන ඒවද බං :unsure:

    ඉදකින්. නයිජීරියන් කල්ලොන්ගෙ බාසාව මේකනම්..
    මටනං හිතෙන්නෙ චයිනීස් ගේමක් MTFE
    ------ Post added on Aug 16, 2023 at 9:44 PM
     
    • Haha
    Reactions: Naughtykolla48

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,268
    36,360
    113
    කෑගල්ල
    මෙවා මෙහෙම බලලා පුරුද්දකට ගනිද දන්නේ නැ අපි සල්ලි දාන බැන්කු වල උනුත්. :lol: සනිලා මහජන බැන්කුව සම්පත් බැන්කුව එහෙම එහෙන් පිටින්ම උස්සයිද දන්නේ නැ system අවුල් කියලා.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මොකද පගයෝ තමන්ගේ රටේ එකට ජීවත් වෙන උන් කරදරේක වැටිලා ඉද්දි හිනා වෙන්නේ. කවුරුත් බැලුවේ ආන්ඩුවට $ නැතිව ඉන්න වෙලාවේ, කන කර , හෙවල් දොරවල්, යාන වහන උකස් තියලා හරි රටට $ ටිකක් හොයලා දෙන්නනේ.
    හිනා වෙනවා නෙමෙයි මනුස්සයෝ මේවට හිනා යනවා. බලපන් මුන් රිප්ලයි කරල තියෙන තාලෙ. අර නයිජිරියාවේ ස්කැමර්ස්ලා පාවිච්චි කරන භාෂාව ඒවගෙ තියෙන්නෙ. මට පුදුමෙ 21 වන සියවසේ මේවා සිද්දවෙන එකට.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    අඩෝ මම මේ එක අරගෙන ආවා විතරයි.

    සෑවර් එකට හානි වෙලා කියන්නේ හාඩ් එක ගෙවිලද
    තේරෙන්නෙ නැද්ද බන් සර්වර් එකේ එරර් එක හදන්න විදියක් නැහැ සර්වර් එකට කිට්ටු වෙන්න බැහැ ට්‍රාන්සැක්සන් වලින් සර්වර් එක වැහිලා හිරවෙලා ට්‍රැෆික් එකෙන් සර්වර් එක වැහිලා ගිහින් තියෙන්නෙ
    ඔය ට්‍රාන්සැක්සන් වැදිලා තමයි සර්වර් එකට හානි වෙලා තියෙන්නෙ

    කොහෙද අයිටී/ සර්වර් ගැන ටිකක් දන්න කියන එවුන්ට නං මේවුවා තේරෙනවා උඹලට තේරුං කරලා දෙන්න එපැයි අකුරෙන් අකුර
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    මේක නයිජීරියන් බේස් ස්කෑම් එකක් නේද. මෙන්න මගේ සත දෙක. මාව MTFE දැම්මෙ අපේ ඔෆිස් එකේ එවුන් ටිකක් ඔෆිස් එකේ එකෙක් නෑර දාලා තියෙන්නෙ මට මාස ගානක ඉන්දන් කතා කරේ මන් මේව ගැන එහෙම හොයලා බැලුවෙත් නෑ.ඊටපස්සෙ අරැන්ගෙ කරච්ච්ලේ නිසාම දැම්මා ඒකත් මන් ගාව තිබ්බ සල්ලියක් නෙමේ මගෙන් නයට ගත්ත එකෙක් ඌ බේරැවෙ මේකට ඌගෙ ගාන දාල. මේකට දැම්මෙ ගිය මාසෙ 10. මන් ස්ටඩි කරගෙන ගියා ඇප් එක දැක්ක ගමන් තේරැනා මේක මහ හිගන ඇප් එකක් කියලා. සති 3ක් මේකෙ දාලා තිබ්බ ඃඅබැයි එල්පීඑල් එකේ දාලා හානකොට මට තේරැනා මේකෙ අවුල මම ඊට දවස් දෙකකට පස්සෙ මුලු මුදලම විත්ඩ්‍රෝ දැම්මා ඒක මට හම්බුනා. මට UsDT ඇවිල්ලා දවස් දෙකෙන් මේක ස්කෑම් උනේ ඒත් ගිල්ටි බන් මන් 212ක් දාලා 240ක් ගත්තා. කාගෙ හරි ඩොලර් 30ක් තමා මට එන්න් ඇත්තෙ දැන් හෙන ගිල්ටි ෆීලින්. අපහු මේ වගේ වැඩ ගාව ලගින්වත් යන්නෙ නෑ.

    උබලට හිතෙන්නෙ නැද්ද LPL ඕනෙවට වඩා හයිප් කරපු එකයි උන්ගෙ සර්වර් අප්ඩේට් බයිලා ටිකයි මහ බැන්කු කේස් ටිකයි ඕකොම එකට පත්තු වෙනකොට මේක උන්ගෙම hide and seek ගේමක් කියලා. අනික පිරමිඩ් ඇන්ඩ් පොන්සි ස්කීම් කාරයො කැමති නෑ unwanted attention සහ government problems වලට

    තව දෙයක් මම එකෙක්වත් රෙෆරල්
    දාලත් නෑ අන්න අපෙ ඔෆිස් එකේ එවුන් ඔක්කොම මූනවල් පුක කරන් ඉන්නවා
    ------ Post added on Aug 16, 2023 at 9:56 PM
     
    සෙනසුරාදයි, ඉරිදයි ලොස් උන දවසයි ඇරුනම දවසට $5 වගේ ආවනේ දාපු $200යට.

    Freelance කරන අපි වගේ උන්ගේ ඇස්වහ වැදුනද කොහෙද?
     
    • Like
    Reactions: Naughtykolla48