MTFE සිංහලු පව් බං!!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    පොපිට් තිබිලා withdrawal බෑනේ. ඕක මුන් මාස දෙකක් විතර ඇදලා ඇදලා මාරු වෙයි. ලොකු වොලට් එකෙන් හෝ ගාල සල්ලි යනවා. මෙහෙ ආපු කෙනෙක් නෑ. උන් මාරු කරගන්නවා
    Audio file දාන්න සයිට් එකක් කියපම්

    හැමෝටම $57-$58 පොපිට් අද

    1RCqRdo.png

    ------ Post added on Aug 16, 2023 at 10:45 PM
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Audio file දාන්න සයිට් එකක් කියපම්
    audio file දාන ඒව පට්ට ඩෙස්පරේට් ටෝන් එකකින් දාන්නෙ බන්
    එකෙක් අර අම්මගෙ මාලෙත් තියලා තව 10000ක සීට්ටුවකුත් දාපු කතවා කිවුවෙ අඬ අඬාද කොහෙද, ගොඩක් ඉන්නෙ පොඩි එවුන්ද කොහෙද බන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    audio file දාන ඒව පට්ට ඩෙස්පරේට් ටෝන් එකකින් දාන්නෙ බන්
    එකෙක් අර අම්මගෙ මාලෙත් තියලා තව 10000ක සීට්ටුවකුත් දාපු කතවා කිවුවෙ අඬ අඬාද කොහෙද, ගොඩක් ඉන්නෙ පොඩි එවුන්ද කොහෙද බන්
    ඔව් ඕව සේව් කරල තියන්න ඕන ආයෙ පාරාවෝ කෙනෙක් මේකට ආවම දෙන්න :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    audio file දාන ඒව පට්ට ඩෙස්පරේට් ටෝන් එකකින් දාන්නෙ බන්
    එකෙක් අර අම්මගෙ මාලෙත් තියලා තව 10000ක සීට්ටුවකුත් දාපු කතවා කිවුවෙ අඬ අඬාද කොහෙද, ගොඩක් ඉන්නෙ පොඩි එවුන්ද කොහෙද බන්
    https://files.fm/u/yqpjvenjy
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    ඌ ගැනනම් පව් කියලා හිතුනා 🙁
    ගොඩක් උන් පව් කියලත් හිතෙනව අඩුම ඉන්ග්‍රීසිත් බෑ සමහරුන්ට

    කෝම උනත් මුන්ව එතන බයිට් කරන්නෙ නැතුව ඉන්න පුලුවන් නන් හොදයි. මොන මොන මානසික තත්තව වල ඉන්නවද දන් නෑන්නෙ.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ගොඩක් උන් පව් කියලත් හිතෙනව අඩුම ඉන්ග්‍රීසිත් බෑ සමහරුන්ට

    කෝම උනත් මුන්ව එතන බයිට් කරන්නෙ නැතුව ඉන්න පුලුවන් නන් හොදයි. මොන මොන මානසික තත්තව වල ඉන්නවද දන් නෑන්නෙ.
    අර ඒකෙ එවුන් පූක්ශනය කරන එකා මේකෙ ඉන්න එකෙක්නේ EK එකේ SS එකක් දාල තිවනා දැං, උඹ දාපු කමෙන්ට් එකක් දාල තිවුනෙ
     
    • Wow
    Reactions: Naughtykolla48

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    අර ඒකෙ එවුන් පූක්ශනය කරන එකා මේකෙ ඉන්න එකෙක්නේ EK එකේ SS එකක් දාල තිවනා දැං, උඹ දාපු කමෙන්ට් එකක් දාල තිවුනෙ
    ඔව්නෙ මොකාද යකෝ ඒ.

    උන්ව බයිට් කරන්න එපා වහවත් බොයි ඊට පස්සෙ. උන් දාන ඒව මේකෙ දාල අපේ කතාව වෙනම අරගෙන යමු කියල මම නන් කියන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    ඔව්නෙ මොකාද යකෝ ඒ.

    උන්ව බයිට් කරන්න එපා වහවත් බොයි ඊට පස්සෙ. උන් දාන ඒව මේකෙ දාල අපේ කතාව වෙනම අරගෙන යමු කියල මම නන් කියන්නෙ.
    අළුත් වචනයක් ඉගෙන ගත්තා අද

    nCKiUEC.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    අනික බන් හරි හමන් එකෙක්ව අල්ලගනින්කො. බලපන් උන්ට ආයෙ සර්වර් කියන්නෙ මොකද්ද කියලවත් තේරෙන්නෙ නෑ.

    අළුත් වචනයක් ඉගෙන ගත්තා අද

    nCKiUEC.png
    දිවත් උලුක්ක උනා.
    ------ Post added on Aug 16, 2023 at 11:20 PM
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    අන්න අර MTFE trading කියලා @හෙළයෙක් කලින් දාල තිබුනු ගෘප් එකේ දැන් Admin only post අයින් කරලා හැම එකාටම දාන්න පුලුවන් කරලා
    ඒකෙ යූසර්ස්ලා 700+ ගානක් ඉන්නවා යකෝ
     
    • Like
    Reactions: Naughtykolla48

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,342
    113
    කෑගල්ල
    උබලා මෙකේ group වල link share කරනවා හිටු කියලා. ඇඩ්මින් ලා මීක් නෑ. උබලට හිතෙන්නේ නැද්ද උනුත් මෙකේ සල්ලි දාලා ආත බුත වෙලා ඉන්නේ වගේ සීන් එකක්. :lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අන්න අර MTFE trading කියලා @හෙළයෙක් කලින් දාල තිබුනු ගෘප් එකේ දැන් Admin only post අයින් කරලා හැම එකාටම දාන්න පුලුවන් කරලා
    ඒකෙ යූසර්ස්ලා 700+ ගානක් ඉන්නවා යකෝ

    ewapanko invite code eka
     
    • Like
    Reactions: Naughtykolla48

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Server eka maintenance karanne eken
    හත්තිකේ මේ සෑවරේ හද හදා ඉඳපු CEO නේද අල්ලලා ගැටගහලා තියෙන්නෙ

    ඉතිං කොහොමෙයි සිස්ටම් එක හැදෙන්නෙ. හනිකට කියාපල්ල මූව ලිහන්න කියලා සෑවරේ හරිගස්සන්න