MTFE සිංහලු පව් බං!!

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඔය වැඩමුළු සීන් වලට පවා වෙනම ගෙවල තිබුන බං. මේ තාලෙම සීන් එකක් දැක්ක antusdt වල මේ බලපන්කො https://pejoweb.com/articles.php?ep...AGENTEARN400000NAIRAWEEKLYONANTUSDKareto.html

    ඕකෙ උඩ ඉන්න උන් ඔක්කොම දස කැ#යො. උන් usdt දාන/මාරු කරන ඒවගෙනුත් ගානක් තියන් මාරු කරල තියන්නෙ (ලු නෙමෙයි)
    ------ Post added on Aug 17, 2023 at 12:33 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    අළුත් වචනයක් ඉගෙන ගත්තා අද

    nCKiUEC.png

    අනික බන් හරි හමන් එකෙක්ව අල්ලගනින්කො. බලපන් උන්ට ආයෙ සර්වර් කියන්නෙ මොකද්ද කියලවත් තේරෙන්නෙ නෑ.

    දිවත් උලුක්ක උනා.
    ------ Post added on Aug 16, 2023 at 11:20 PM

    German වල ඔය වගේ ටහිකෙන වචන සෑහෙන්න තියනවා :rofl:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    Ane manda mata nm tikak hari hina wela inne me group eka nisa witharai

    kattiyama set wela uda inna ewunwa allaganna one nattan unge pacha aha aha bakan nilan hitiyoth ithin un sallith aran maru wela rajapaksa parak daai.

    @kasun_kbp උබ කෝ
    ------ Post added on Aug 16, 2023 at 7:18 PM
    Aluth Pyramid ekak yanawa 777 kiyala.
    E gana poddak hewwa ban. eken parissam wenna kiyapalla adurana ewunta.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    එල කියන්නන්. විස්තරයක් දාපන්. beecoin කියල තව පොන්සි ස්කීම් එකකුත් තියෙනව දැක්ක.
    ෆුගෝ කියන එක දන්නවද? Add click කරන්න තියෙන්නේ සල්ලි දාලා. එකෙත් පිරමීඩ සින් එකක් තියනවා. අපේ උන්නම් එකෙත් දාලා සල්ලි ඇදලා ඉන්නේ. දැන් මාස අටක් දහයක් විතර වෙනවා. ඒ වගෙම අලුත් එකක් යනවා TMG කියලා.
     
    • Like
    Reactions: Naughtykolla48

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ෆුගෝ කියන එක දන්නවද? Add click කරන්න තියෙන්නේ සල්ලි දාලා. එකෙත් පිරමීඩ සින් එකක් තියනවා. අපේ උන්නම් එකෙත් දාලා සල්ලි ඇදලා ඉන්නේ. දැන් මාස අටක් දහයක් විතර වෙනවා. ඒ වගෙම අලුත් එකක් යනවා TMG කියලා.
    එක ගැන අහලා තිබ්බත දාපු එකෙක් නන් සෙට් වෙලා නෑ
     
    • Like
    Reactions: Naughtykolla48

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    • Like
    Reactions: Naughtykolla48

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    සිංහලු හිතන්නෙ ගේමක් ගහනවා කියන්නෙ මේ වගේ එකකින් නිකං ඉඳං සල්ලි හොයන එකට

    ගොඩක් එවුන් කියන්නෙ "ගේමක් ගහගෙන ආව විතරයි" නැත්තං "මැච් එකක් ගහල ගොඩයන්න හැදුව විතරයි" කියලා. මුං හිතන්නෙ නැහැ ඇත්තටම ගේමක් ගහනවා නං ඇත්තටම මහන්සි වෙලා මොනකක් හරි කරගන්න වෙනවා කියලා
    මෙහෙම සීන් තියෙද්දි ඉතිං සිංහලුන්ට කෙලවෙලාම යනවා තමයි

    Screenshot 2023-08-17 at 8.06.14 AM.png
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    සිංහලු හිතන්නෙ ගේමක් ගහනවා කියන්නෙ මේ වගේ එකකින් නිකං ඉඳං සල්ලි හොයන එකට

    ගොඩක් එවුන් කියන්නෙ "ගේමක් ගහගෙන ආව විතරයි" නැත්තං "මැච් එකක් ගහල ගොඩයන්න හැදුව විතරයි" කියලා. මුං හිතන්නෙ නැහැ ඇත්තටම ගේමක් ගහනවා නං ඇත්තටම මහන්සි වෙලා මොනකක් හරි කරගන්න වෙනවා කියලා
    මෙහෙම සීන් තියෙද්දි ඉතිං සිංහලුන්ට කෙලවෙලාම යනවා තමයි

    View attachment 212445
    සිරාවට හැම එකාම ගේමක් ගහනවා කියලා දාන්නෙ
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    996
    1,046
    93
    Pluto
    ඔය වැඩමුළු සීන් වලට පවා වෙනම ගෙවල තිබුන බං. මේ තාලෙම සීන් එකක් දැක්ක antusdt වල මේ බලපන්කො https://pejoweb.com/articles.php?ep...AGENTEARN400000NAIRAWEEKLYONANTUSDKareto.html

    ඕකෙ උඩ ඉන්න උන් ඔක්කොම දස කැ#යො. උන් usdt දාන/මාරු කරන ඒවගෙනුත් ගානක් තියන් මාරු කරල තියන්නෙ (ලු නෙමෙයි)
    ------ Post added on Aug 17, 2023 at 12:33 AM
    මේකත් ANTUSDT උන්ගේම වැඩක් තමයි මටත් පේන්නේ.. උනුත් ඔය විදියටම තමයි කලේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    හරියනවා කියලා දාහක් කිවුවොත් ඒක විශ්වයට එකතු වෙනවා

    කෙලවෙනවා කියලා හැමෝම කිවුවෙත් වෙන්නෙ ඒකමයි

    මේක හරියනවාමයි.......මෙගෙ සල්ලි නම් ලැබෙනවා ස්තිරයි. මොකද දාඩිය මහන්සියෙන් හම්බකරපුවා....සතයක් අසාධාරණ සල්ලි නෑ.......මම උඩින් ඉන්න කාටවත් බනින්නෙත් නෑ......සල්ලි දැම්මෙ මගෙ කැමැත්තෙන්

    මේකෙ ගොඩක් ඉන්නවා මේක වැනසෙනකම් බලන් ඉන්න අය.......ඒ අය අපේ ඔලු කනවා.

    :( :(