MTFE සිංහලු පව් බං!!

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    විශ්වය පුරා පැතිරී ගියා
    Screenshot_2023-08-17-09-45-14-036.jpg
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    අපේ උන්ට පුකේ ඉදන් පිස්සු. ලංකාවේ පට්ට කාලකන්නි ඉන්නේ. හොදට මේකෙන් ගරපු මිනිස්සු හොම්බෙන් කෙල වෙච්ච උන්ට උපදෙස් දෙනව widrawal දන්නා එපා. මේකට සම්බන්ද කරපු උන්ට අරින්න එපා කියල
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    අපේ උන්ට පුකේ ඉදන් පිස්සු. ලංකාවේ පට්ට කාලකන්නි ඉන්නේ. හොදට මේකෙන් ගරපු මිනිස්සු හොම්බෙන් කෙල වෙච්ච උන්ට උපදෙස් දෙනව widrawal දන්නා එපා. මේකට සම්බන්ද කරපු උන්ට අරින්න එපා කියල
    ow ow

    ehen un shape eke arun lava kiyava gannava

    risk eka denagena thama salli demme kiyala, mokada kavada hari nadu giyoth berenna puluvan venna
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    සිංහලු හිතන්නෙ ගේමක් ගහනවා කියන්නෙ මේ වගේ එකකින් නිකං ඉඳං සල්ලි හොයන එකට

    ගොඩක් එවුන් කියන්නෙ "ගේමක් ගහගෙන ආව විතරයි" නැත්තං "මැච් එකක් ගහල ගොඩයන්න හැදුව විතරයි" කියලා. මුං හිතන්නෙ නැහැ ඇත්තටම ගේමක් ගහනවා නං ඇත්තටම මහන්සි වෙලා මොනකක් හරි කරගන්න වෙනවා කියලා
    මෙහෙම සීන් තියෙද්දි ඉතිං සිංහලුන්ට කෙලවෙලාම යනවා තමයි

    View attachment 212445

    ස්විච් එක ඔන් ඕෆ් කරන එකත් උන්ට ලොකු ගේමක් බන්
    ජිවිතේට ඔහොම උන්ට ගොඩ යනවා බොරු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    දැනට ස්කෑම් වෙලා නෑ. මොන මොනවා හරි සර්වර් වල වෙනවා. Server, app, payment gatway එක්ක වැඩ ටිකක් අමාරුයි. කොතැනක හරි ටෙක්නිකල් ප්‍රශ්නයක් වෙලා ඒක අල උනොත් ලිහා ගන්න ලේසි නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    ඊළඟට MTFE උන් profit කරන්නේ සිංහලුන්ට ස්ක්‍රිප්ට් එක විකුණලා

    සුපිරි ගේමක් හැබැයි ගහලා තියෙන්නේ.. අපිටත් බැරිවෙයිද මේ වගේ ඇප් එකක් ගහලා බන්ග්ලාදෙශ් වල වගේ සෙට් එකක් මේකට සෙට් කරගන්න
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    දැනට ස්කෑම් වෙලා නෑ. මොන මොනවා හරි සර්වර් වල වෙනවා. Server, app, payment gatway එක්ක වැඩ ටිකක් අමාරුයි. කොතැනක හරි ටෙක්නිකල් ප්‍රශ්නයක් වෙලා ඒක අල උනොත් ලිහා ගන්න ලේසි නෑ

    ඔහොම කියන උනුත් උපරිම ට්‍රයි කරන්නේ අනිත් උන්ට කලින් විත්ඩ්‍රොවල් එකක් දාගන්න
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    mtfe app eke apk ekak kawuda share karala alut eka kiyala meken awula fix wenawa kiyala

    ape un eka da gannawa, oke mona virus thiye da danne ne. browser session tika upload kara gatta nam sinhalu kapothiy.

    menna kawuru hari atta kiwuwama un hitana vidiya

    View attachment 212416
    ------ Post added on Aug 16, 2023 at 5:47 PM
    මගෙ හොදම යාලුවෙක් මම ඕක පොන්සි ස්කෑම් එකක් කිව්ව්ම නෙගටිව් උන් එක්ක කතාවක් නෑ මගෙ ටයිම් එකත් වේස්ට් උනා කිව්ව දැන් ෆෝන් වැඩ නෑ 🤗 ආධ්‍යාත්මික සුවය
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    බය වෙන්න එපා යාලුවේ අපි මේ loss එකත් ඉවසන් ඉදලා තව මේ වගේ එකක් ආවහම එකටත් සල්ලි දාලා ඔකා ගමු 😊👌

    මෙව්වගෙන් ආතල් ගන්න උන්ට හෙනම ගහන්ඩෝනී.. යකෝ ආයෙත් මේකකින් ගොඩ එන්ඩ අලුත් මේ වගේම සීන් එකක්ම අපි ගෲප් එකක් විදියට හොයාගන්ඩයි ඕනි
    ------ Post added on Aug 17, 2023 at 10:41 AM
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    දැනට ස්කෑම් වෙලා නෑ. මොන මොනවා හරි සර්වර් වල වෙනවා. Server, app, payment gatway එක්ක වැඩ ටිකක් අමාරුයි. කොතැනක හරි ටෙක්නිකල් ප්‍රශ්නයක් වෙලා ඒක අල උනොත් ලිහා ගන්න ලේසි නෑ

    මුන්ට මුලින්ම ස්කෑම් කියන එකේ තේරුම කියලා දෙන්න ඕන. මේ කියන එකේ තේරුමකුත් නැහැනේ බන්
    දැනට ස්කෑම් වෙලා නෑ.

    මුන් ගොඩක් කියන ඒව හරියට උන්ම හිත හදාගන්න කියන ඒව බන්. සාමාන්‍යෙන් මිනිස්සු ෆුල්ම ඩෙස්පරේට් උනාම එහෙම වෙනවා. මුන් හිතන්නෙ ඇප් එක තාම වැඩ කරනවා කියන්නෙ මුන්ට ආපහු සල්ලි ගන්න මොකක් ම හරි චාන්ස් එකක් එයි කියලා
    මුං හිතන්නෙ මේක කෙල උනාම ඇප් එක එක සැරේම වැඩ නොකර යනවා කියලා, මුං හිත හදාගන්නෙ මේක කෙලවෙලා නං ඇප් එක වහලා දාල යන්න ඕන දැං එහෙම වෙලා නැහැ කියන්නෙ අනිවා සර්වර් අප්ග්‍රේඩ් එක යන්නෙ එක නිසා ලබන සතියෙ සල්ලි වැටෙයි කියලා
    ඕකම ලෝකලි මුන්ව ඕකට අහු කරපු එවුනුත් පතුරවනවා මොකද මේක එක සැරේම කෙලඋනොත් අරුන් ඇවිත් උගේ බෙල්ල කපන නිසා
    කවුරු හරි ඇත්ත කිවුවොතින් නෙගටිවු කතා කියනවා කියලා ඌට බනින්නෙ ඒකයි

    බය වෙන්න එපා යාලුවේ අපි මේ loss එකත් ඉවසන් ඉදලා තව මේ වගේ එකක් ආවහම එකටත් සල්ලි දාලා ඔකා ගමු 😊👌

    මෙව්වගෙන් ආතල් ගන්න උන්ට හෙනම ගහන්ඩෝනී.. යකෝ ආයෙත් මේකකින් ගොඩ එන්ඩ අලුත් මේ වගේම සීන් එකක්ම අපි ගෲප් එකක් විදියට හොයාගන්ඩයි ඕනි
    ------ Post added on Aug 17, 2023 at 10:41 AM
    දැං අපිට ගොඩයනවා නං ක්‍රම කීපයක් තියනවා
    කොහෙ හරි හාවෙක් අල්ලලා ඌට මේ ස්ක්‍රිප්ට් එක අටවලා දීලා අරුන්ව සෙට් කරනවා ඒකට, කරලා ගානක් කපාගන්නවා

    ස්ක්‍රිප්ට් එක හොයාගෙන හොස්ට් කරලා අපිම අරුන්ව ඉතරු ටිකත් හෝදලා ගන්න එක, අපි නොකරත් වෙන කවුරු හරි ඕක කරන නිසා ලොකු අවුලක් නැහැ

    ස්ක්‍රිප්ට් එක අපි ලඟ තියනවා මේක අපිම සෙටප් කරගත්තොතින් අපි තමයි කෝටිපතියො වෙන්නෙ කියලා ඕකෙ එවුන්ට ස්ක්‍රිප්ට් එක විකුනලා සල්ලි හොයන එක
     
    • Wow
    Reactions: Naughtykolla48