දැනට ස්කෑම් වෙලා නෑ. මොන මොනවා හරි සර්වර් වල වෙනවා. Server, app, payment gatway එක්ක වැඩ ටිකක් අමාරුයි. කොතැනක හරි ටෙක්නිකල් ප්‍රශ්නයක් වෙලා ඒක අල උනොත් ලිහා ගන්න ලේසි නෑ
මුන්ට මුලින්ම ස්කෑම් කියන එකේ තේරුම කියලා දෙන්න ඕන. මේ කියන එකේ තේරුමකුත් නැහැනේ බන්
මුන් ගොඩක් කියන ඒව හරියට උන්ම හිත හදාගන්න කියන ඒව බන්. සාමාන්‍යෙන් මිනිස්සු ෆුල්ම ඩෙස්පරේට් උනාම එහෙම වෙනවා. මුන් හිතන්නෙ ඇප් එක තාම වැඩ කරනවා කියන්නෙ මුන්ට ආපහු සල්ලි ගන්න මොකක් ම හරි චාන්ස් එකක් එයි කියලා
මුං හිතන්නෙ මේක කෙල උනාම ඇප් එක එක සැරේම වැඩ නොකර යනවා කියලා, මුං හිත හදාගන්නෙ මේක කෙලවෙලා නං ඇප් එක වහලා දාල යන්න ඕන දැං එහෙම වෙලා නැහැ කියන්නෙ අනිවා සර්වර් අප්ග්‍රේඩ් එක යන්නෙ එක නිසා ලබන සතියෙ සල්ලි වැටෙයි කියලා
ඕකම ලෝකලි මුන්ව ඕකට අහු කරපු එවුනුත් පතුරවනවා මොකද මේක එක සැරේම කෙලඋනොත් අරුන් ඇවිත් උගේ බෙල්ල කපන නිසා
කවුරු හරි ඇත්ත කිවුවොතින් නෙගටිවු කතා කියනවා කියලා ඌට බනින්නෙ ඒකයි
බය වෙන්න එපා යාලුවේ අපි මේ loss එකත් ඉවසන් ඉදලා තව මේ වගේ එකක් ආවහම එකටත් සල්ලි දාලා ඔකා ගමු

මෙව්වගෙන් ආතල් ගන්න උන්ට හෙනම ගහන්ඩෝනී.. යකෝ ආයෙත් මේකකින් ගොඩ එන්ඩ අලුත් මේ වගේම සීන් එකක්ම අපි ගෲප් එකක් විදියට හොයාගන්ඩයි ඕනි
------
Post added on Aug 17, 2023 at 10:41 AM
දැං අපිට ගොඩයනවා නං ක්‍රම කීපයක් තියනවා
කොහෙ හරි හාවෙක් අල්ලලා ඌට මේ ස්ක්‍රිප්ට් එක අටවලා දීලා අරුන්ව සෙට් කරනවා ඒකට, කරලා ගානක් කපාගන්නවා
ස්ක්‍රිප්ට් එක හොයාගෙන හොස්ට් කරලා අපිම අරුන්ව ඉතරු ටිකත් හෝදලා ගන්න එක, අපි නොකරත් වෙන කවුරු හරි ඕක කරන නිසා ලොකු අවුලක් නැහැ
ස්ක්‍රිප්ට් එක අපි ලඟ තියනවා මේක අපිම සෙටප් කරගත්තොතින් අපි තමයි කෝටිපතියො වෙන්නෙ කියලා ඕකෙ එවුන්ට ස්ක්‍රිප්ට් එක විකුනලා සල්ලි හොයන එක