පුලස්ති ප්‍රදීප් තමා හොදටම කරන්නේ...![]()
![]()
![]()
![]()
මචං ඌ නම් heart attack හැදිල මරෙන්නේ ඕක කෙල උනා කියලා තෙරුන දවසට..ඌ පුලස්ථි සෘෂිවරයද
පුලස්ති ප්‍රදීප් තමා හොදටම කරන්නේ...![]()
![]()
![]()
![]()
මචං ඌ නම් heart attack හැදිල මරෙන්නේ ඕක කෙල උනා කියලා තෙරුන දවසට..ඌ පුලස්ථි සෘෂිවරයද
ඒකනේ යකෝ අපි වගේ ඉන්න එපැයි. ආතල් දෙනවා නං එකවුන්ට් දෙකක් ඇඩ් කරලා එකකින් ආතල් දුන්නා නං හරිඅඩේ ගෲප් එකෙන් මාව රිමූව් කලා
ආයෙත් රෙක්වෙස්ට් එකක් දාල බලන්ඩෝනි..උන්ට එව්වගෙ ගානක් නෑ එම් ටී එෆ් ඊ ගොං හරක්ඒකනේ යකෝ අපි වගේ ඉන්න එපැයි. ආතල් දෙනවා නං එකවුන්ට් දෙකක් ඇඩ් කරලා එකකින් ආතල් දුන්නා නං හරි
මම පොඩි දෙයක් කියන්න හිතුව අපි හැමෝටම දැන ගැනීම සදහා ඒවගේම ඉස්සරහට කවුරු හරි බැදෙන්න ඉන්නවා නම් එයාලටත් එක්ක. මම මේ ඔයාලට කියන්නෙ මේ වගේ දේවල් වලට සම්භන්ධ වෙනවා නම් මේ මූලික දැනීම පොඩ්ඩක් ගන්න. එතකොට මේ වගේ දේවල් ආයේ උනාට පැනික් වෙන්නෙ නෑ. හැමෝටම තේරෙන භාෂාවකින් කියන්න උත්සහ කරන්නම්. ඔයාල දන්නවනේ සර්වර් එකක තමයි අපි මේ හැම කරන දෙයක්ම process වෙන්නෙ. App එක කියන්නේ Bot එක නෙමෙයි. On /off කරනවා කියලා අපි bot එක on/off කරන්නෙ නෑ. අපි signal එකක් යවනවා ස්වර් එකට අද දවසේ මම කැමතියි trading සදහා දායක වෙන්න කියලා. නැත්නම් ස්වර් එක දන්නෙ නෑ අපි trade කරන්නද ඉන්නෙ නැද්ද කියලා. ඒ permission එක ලැබෙන්නේ On කරන එකෙන්. අනික අපි systems administrator ලා විදියට අපි resources optimize කරනවා නිතරම. ඒ කියන්නේ දැනට අපේ ස්වර් එක පාවිච්චි කරන අය කොච්චර ප්‍රමාණයක් ද එයාලට කොච්චර ප්‍රමාණයක් resources ( RAM, Processing cores, HDD, Cashe Memory ) ඕනද කියලා බලනවා. ඊට පස්සේ තව මාස 06කට හෝ යම්කිසි කාල පරාසයක අපේක්ෂිත වැඩිවීමත් පුරෝකථනය කරලා තමයි මේ වගේ සර්වර් එකක් හදන්නේ. දැන් ලෝකයේ තමුන්ගේම තැනක තමුන්ටම අයිති සර්වර් පද්ධති (in house data centers) පාවිච්චි කරන්නේ නෑ. ඒක ගොඩක් මිල අධික සහ නඩත්තුව අමාරුයි. ඉතින් මේ වගේ systems වලට servers ගන්නේ online hosts වලින්. එතකොට අපිට කැමති ගානක් resources දෙන්නෙ නෑ. අරගෙන ලොකු ගානක් ගෙවන එකත් තේරුමක් නෑ. ඒ නිසා ඒවා යාවත්කාලීන කිරීම (update) නිතරම වෙන දෙයක්. ඒ වගේම තමයි මේවල application update සහ resources update /optimization කියලා දෙකක් කරනවා. application update කියන්නේ app එකේ තියන අඩු පාඩු, logical issues, අලුත් දේවල් එකතු කිරීම් හා අත් හිටවීම් සිදුකිරීම. ඒවා වෙන්නෙ ගොඩක්විට end user ට නොදැනී. උදේ බලද්දී update එකක් ඇවිත්. අදටත් facebook වැනි ඒවලත් bug fixing කරනවා. ඒවා සාමාන්‍ය දේවල්. ඊලග එක තමයි resources updates. මේක ටිකක් දරුණු එකක්. මොකද ලෝකය දියුණු වෙනවා හැමදාම. අපි පාවිච්චි කරන operating systems පවා update වෙනව. ඒ වගේම සමහර ඒවා සේවයෙන් පහ කරනවා. අපි කියනවා obsolete version කියලා. අලුත් version දානකොට ඒක ඇතුලේ දුවන අනිත් services (php වැනි) දේවල් පවා සමහර විට යාවත්කාලීන කරන්න වෙනවා. එතකොට සමහරවිට app, web, software ලියනකොට තිබුනු php version එකට දැන් එක ගැලපෙන්නේ නෑ. ඊට පස්සේ ආයේ ඒවා හදන්න ඔනා. ඒ වගේ ලොකු ප්‍රශ්න එනවා. අනික මෙහෙම update එකක් යනකොට සාමන්‍යයෙන් අපි server එකට තියන traffic එක නැත්නම් transactions, නැත්නම් user logins නවත්තනවා. මොකද update එකකදී සිදුවන වෙනස්කම් දැනට සිදුවෙමින් පවතින transactions අතර පරස්පර බවක් එන්න පුලුවන්. අනික තමයි, අපි resources allocate කරනකොට අපි calculate කරනවා විනාඩියකදී users ලා කී දෙනෙක් deal ( Treads) open කරනවද කියලා. ඒකට තමයි traffic bandwith, RAM, cache සහ අනිකුත් plugins දාන්නේ. උදා. විනාඩියකදී 100 නම් එන්නෙ 150ක උපරිමයකට resources දෙනවා මිසක් 1000කට දෙන්නෙ නෑ. එතකොට update එකක් යද්දී usersලා දිගටම deal කරන්න transactions දාන්න යනවා නම් ඒ requests පෝලිමේ (queue) එකේ එකතු වෙනවා. එතකොට එතන ලොකු පීඩනයක් ඇති වෙනවා. අපි කියනවා bottle neck එකක් කියලා. බෝතලේක යට බන්ඩි කොටස කොච්චර ලොකු උනත් වැඩක් නෑ, බෝතෙලේ කටින් යන්න පුලුවන් ප්‍රමාණය විතරයි ඇතුලට යන්නේ. ඒ වගේම backend එකේ. ඒ කියන්නේ database වල ලොකු backlog එකක් එනවා මේ ටික කරගන්න බැරුව. එහෙම උනාම resources malfunction වෙනවා. එහෙම උනාම වෙන්නෙ updates සේරම ඉවර උනාම malfunction උනාම අපිට සිද්ධ වෙනවා server එක restart කරන්න. එතකොට අර දාපු requests / transactions වලට මොකද වෙන්නෙ. ඒවා සේරම තියෙන්නෙ volatile memory එකේ. ඉතිං restart එකකදී ඒවා clear වෙනවා. ඊට පස්සෙ database එකෙන් transactions records වලින් ඇදලා තමයි ඒවා හොයන්න වෙන්නෙ. ඒවා අමාරු සහ කාලය ගත වෙන වැඩ. මං ඔය කිව්වේ බොහොම අඩුවෙන් සහ තේරෙන විදියට වෙන සිද්ධී කීපයක්. මීට වඩා ගොඩක් දේවල් ඇතුලේ වෙනවා. නමුත් මේ ටිකවත් අපි සරලව දැන ගත යුතුයි. ඉදිරියට උනත් දේවල් වෙද්දී මේ ටික හිතන්න. updates කියන දේවල් වලට කාලය දීලා බලං ඉන්න. මේකෙත් පිස්සො කලබල උනාට දොස්තර කලබල නෑ කියනවනේ. ඒ වගේ technical team එකත් කලබල උනොත් එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා.



මම පොඩි දෙයක් කියන්න හිතුව අපි හැමෝටම දැන ගැනීම සදහා ඒවගේම ඉස්සරහට කවුරු හරි බැදෙන්න ඉන්නවා නම් එයාලටත් එක්ක. මම මේ ඔයාලට කියන්නෙ මේ වගේ දේවල් වලට සම්භන්ධ වෙනවා නම් මේ මූලික දැනීම පොඩ්ඩක් ගන්න. එතකොට මේ වගේ දේවල් ආයේ උනාට පැනික් වෙන්නෙ නෑ. හැමෝටම තේරෙන භාෂාවකින් කියන්න උත්සහ කරන්නම්.
ඔයාල දන්නවනේ සර්වර් එකක තමයි අපි මේ හැම කරන දෙයක්ම process වෙන්නෙ. App එක කියන්නේ Bot එක නෙමෙයි. On /off කරනවා කියලා අපි bot එක on/off කරන්නෙ නෑ. අපි signal එකක් යවනවා ස්වර් එකට අද දවසේ මම කැමතියි trading සදහා දායක වෙන්න කියලා. නැත්නම් ස්වර් එක දන්නෙ නෑ අපි trade කරන්නද ඉන්නෙ නැද්ද කියලා. ඒ permission එක ලැබෙන්නේ On කරන එකෙන්.
අනික අපි systems administrator ලා විදියට අපි resources optimize කරනවා නිතරම. ඒ කියන්නේ දැනට අපේ ස්වර් එක පාවිච්චි කරන අය කොච්චර ප්‍රමාණයක් ද එයාලට කොච්චර ප්‍රමාණයක් resources ( RAM, Processing cores, HDD, Cashe Memory ) ඕනද කියලා බලනවා. ඊට පස්සේ තව මාස 06කට හෝ යම්කිසි කාල පරාසයක අපේක්ෂිත වැඩිවීමත් පුරෝකථනය කරලා තමයි මේ වගේ සර්වර් එකක් හදන්නේ. දැන් ලෝකයේ තමුන්ගේම තැනක තමුන්ටම අයිති සර්වර් පද්ධති (in house data centers) පාවිච්චි කරන්නේ නෑ. ඒක ගොඩක් මිල අධික සහ නඩත්තුව අමාරුයි. ඉතින් මේ වගේ systems වලට servers ගන්නේ online hosts වලින්. එතකොට අපිට කැමති ගානක් resources දෙන්නෙ නෑ. අරගෙන ලොකු ගානක් ගෙවන එකත් තේරුමක් නෑ. ඒ නිසා ඒවා යාවත්කාලීන කිරීම (update) නිතරම වෙන දෙයක්.
ඒ වගේම තමයි මේවල application update සහ resources update /optimization කියලා දෙකක් කරනවා. application update කියන්නේ app එකේ තියන අඩු පාඩු, logical issues, අලුත් දේවල් එකතු කිරීම් හා අත් හිටවීම් සිදුකිරීම. ඒවා වෙන්නෙ ගොඩක්විට end user ට නොදැනී. උදේ බලද්දී update එකක් ඇවිත්. අදටත් facebook වැනි ඒවලත් bug fixing කරනවා. ඒවා සාමාන්‍ය දේවල්.
ඊලග එක තමයි resources updates. මේක ටිකක් දරුණු එකක්. මොකද ලෝකය දියුණු වෙනවා හැමදාම. අපි පාවිච්චි කරන operating systems පවා update වෙනව. ඒ වගේම සමහර ඒවා සේවයෙන් පහ කරනවා. අපි කියනවා obsolete version කියලා. අලුත් version දානකොට ඒක ඇතුලේ දුවන අනිත් services (php වැනි) දේවල් පවා සමහර විට යාවත්කාලීන කරන්න වෙනවා. එතකොට සමහරවිට app, web, software ලියනකොට තිබුනු php version එකට දැන් එක ගැලපෙන්නේ නෑ. ඊට පස්සේ ආයේ ඒවා හදන්න ඔනා. ඒ වගේ ලොකු ප්‍රශ්න එනවා.
අනික මෙහෙම update එකක් යනකොට සාමන්‍යයෙන් අපි server එකට තියන traffic එක නැත්නම් transactions, නැත්නම් user logins නවත්තනවා. මොකද update එකකදී සිදුවන වෙනස්කම් දැනට සිදුවෙමින් පවතින transactions අතර පරස්පර බවක් එන්න පුලුවන්.
අනික තමයි, අපි resources allocate කරනකොට අපි calculate කරනවා විනාඩියකදී users ලා කී දෙනෙක් deal ( Treads) open කරනවද කියලා. ඒකට තමයි traffic bandwith, RAM, cache සහ අනිකුත් plugins දාන්නේ. උදා. විනාඩියකදී 100 නම් එන්නෙ 150ක උපරිමයකට resources දෙනවා මිසක් 1000කට දෙන්නෙ නෑ. එතකොට update එකක් යද්දී usersලා දිගටම deal කරන්න transactions දාන්න යනවා නම් ඒ requests පෝලිමේ (queue) එකේ එකතු වෙනවා. එතකොට එතන ලොකු පීඩනයක් ඇති වෙනවා. අපි කියනවා bottle neck එකක් කියලා. බෝතලේක යට බන්ඩි කොටස කොච්චර ලොකු උනත් වැඩක් නෑ, බෝතෙලේ කටින් යන්න පුලුවන් ප්‍රමාණය විතරයි ඇතුලට යන්නේ. ඒ වගේම backend එකේ. ඒ කියන්නේ database වල ලොකු backlog එකක් එනවා මේ ටික කරගන්න බැරුව. එහෙම උනාම resources malfunction වෙනවා.
එහෙම උනාම වෙන්නෙ updates සේරම ඉවර උනාම malfunction උනාම අපිට සිද්ධ වෙනවා server එක restart කරන්න. එතකොට අර දාපු requests / transactions වලට මොකද වෙන්නෙ. ඒවා සේරම තියෙන්නෙ volatile memory එකේ. ඉතිං restart එකකදී ඒවා clear වෙනවා. ඊට පස්සෙ database එකෙන් transactions records වලින් ඇදලා තමයි ඒවා හොයන්න වෙන්නෙ. ඒවා අමාරු සහ කාලය ගත වෙන වැඩ.
මං ඔය කිව්වේ බොහොම අඩුවෙන් සහ තේරෙන විදියට වෙන සිද්ධී කීපයක්. මීට වඩා ගොඩක් දේවල් ඇතුලේ වෙනවා. නමුත් මේ ටිකවත් අපි සරලව දැන ගත යුතුයි. ඉදිරියට උනත් දේවල් වෙද්දී මේ ටික හිතන්න. updates කියන දේවල් වලට කාලය දීලා බලං ඉන්න. මේකෙත් පිස්සො කලබල උනාට දොස්තර කලබල නෑ කියනවනේ. ඒ වගේ technical team එකත් කලබල උනොත් එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා.

mekata daana message walata reply karanne Indian scammerslada koheda ban..

Ow ow .mekata daana message walata reply karanne Indian scammerslada koheda ban..
hema wachana dekakatama passe sir sir ganawa...![]()
![]()
Me mokakda ban me?
MTFE එකේ උන්ගෙන් ගන්න ආතල් තමා උන්ගෙම මහ උන්Me mokakda ban me?
Ok kiywewwa. career eke mula kale lecture ekak wage
උන්ට හෙන ගේමක් වගේ ඇති නෙහ් ඕවාMTFE එකේ උන්ගෙන් ගන්න ආතල් තමා උන්ගෙම මහ උන්

උගේ කලින් ටෝක් කොහොමදඅඩේ මූන්ට simple letters, Capital letters වත් අදුරගන්න බෑ බං. මුන් මිනිස්සු වෙන්න බෑ. Capital හරක්. පට්ට confidence එකක් තියෙන්නේ තමන්ගේ මොලේ ගැන.
View attachment 212468
mole thiyana mitto rata giyama me wage harak thama ithuru wenne. namalta ilanga para awith me gawa sampatha rakaganda puluwanවිශ්වය පුරා පැතිරී ගියා View attachment 212448